Thilini Karunarathna

Thilini Karunarathna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thilini Karunarathna, College & University, Minuwangoda, Minuwangoda.

ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම පිළිබදව ඔබ සැලකිලිමත් ද?එදිනෙදා ජීවිතයේ විවිධ ස්ථාන සහ අවස්ථාවන් සඳහා ඉංග්‍රීසි භාෂාව අත්‍යව...
22/11/2024

ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම පිළිබදව ඔබ සැලකිලිමත් ද?
එදිනෙදා ජීවිතයේ විවිධ ස්ථාන සහ අවස්ථාවන් සඳහා ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය වන තැන් ඔබ ඕනෑ තරම් දැක ඇති.
එවැනි අවස්ථාවක ඔබට ඉංග්‍රීසි දැනුම නොමැති වුවහොත් ඔබට සිදුවන අපහසුතාවය ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නෑ...
තරඟකාරී අධ්‍යාපනය රටාවක් තුළ වර්ථමානයේ සහ අනාගතයේදී අධ්‍යාපන තුළත් සමාජය තුළත් ඉංග්‍රීසි භාෂාවේ දුර්වලකම හේතුවෙන් ඔබේ දරුවා අපහසුතාවයකට පත්වීමට ඉඩ නොතිබීම දෙමවුපියන් වන ඔබේ වගකීමයි..

1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා සියලුම දරුවන් සඳහා මූලික දැනුමේ සිට සරලව විෂය කරුණු සහ සාමාන්‍ය දැනුම සමඟ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ..

පන්ති සඳහා දරුවා සම්බන්ධ කිරීමට අවශ්‍ය දෙමව්පියන් පහත Send Message බොත්තම භාවිතා කර ඔබේ දරුවාගේ ශ්‍රේණිය සහ පන්ති සඳහා සම්බන්ධ කළහැකි දිනයන් සහ වේලාවන් යොමු කරන්න..

ස්තුතියි!

සතියෙ දිනවල රාත්‍රී 8 :00 සිට 10:00 දක්වාත්
සති අන්තයේ දවස පුරා එක් එක් ශ්‍රේණි සදහා පන්ති පැවැත්වෙන බැවින් වැඩි විස්තර සදහා අප සමඟ සම්බන්ධ වන්න.

Address

Minuwangoda
Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Thilini Karunarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share