Designers’24

Designers’24 "නුපුරුදු සිදාදියේ, සුපුරුදු සිත් හමුවන - සිදාදියක හැන්දෑව..."

Taking the DID spirit to the top of Hanthana!Proud of our '23 batch for a successful and memorable trip. ⛰️🤝
28/04/2026

Taking the DID spirit to the top of Hanthana!
Proud of our '23 batch for a successful and memorable trip. ⛰️🤝

රස පිරුණු කතා අලුත් කරගන්නහෙට හවස 06ටවන්නියට එන්න...
16/01/2026

රස පිරුණු කතා අලුත් කරගන්න
හෙට හවස 06ට
වන්නියට එන්න...


හැටේ දශකයේ ස්වර්ණමය මතකයන් යළි අවදි කෙරෙන,ගීතයත්, කලාවත් මුසු වූ, සොඳුරු සිදාදියක හැන්දෑව,  රසාඥතාවයෙන් පිරිපුන් සහෘද ඔබ...
16/01/2026

හැටේ දශකයේ ස්වර්ණමය මතකයන් යළි අවදි කෙරෙන,
ගීතයත්, කලාවත් මුසු වූ, සොඳුරු සිදාදියක හැන්දෑව,
රසාඥතාවයෙන් පිරිපුන් සහෘද ඔබ උදෙසාම වෙන් වූවකි.
දෙනෙත් දෙසවන් පිනවන ඒ අසිරිමත් සැඳෑවක අත්දැකීම විඳගැනීමට මෙයින් ඇරයුම් කරමු.

සිදාදියක හැන්දෑව
හෙට (17) සවස 6 ට
වන්නියේදී

සිදාදියේ හැඩකාර හැන්දෑවටසෙනසුරාදා හවස 06ටපමා නොවී එන්න...
15/01/2026

සිදාදියේ හැඩකාර හැන්දෑවට
සෙනසුරාදා හවස 06ට
පමා නොවී එන්න...


12/01/2026

නුපුරුදු සිදාදියේ සුපුරුදු සිත් හොයාගෙන,
ජනවාරි මස 17 වනදා හවස 6ට
එන්න සුපුරුදු වන්නියට...

Wishing you a New Year filled with clarity and focus. From all of us at the Integrated Design Students, have a great sta...
31/12/2025

Wishing you a New Year filled with clarity and focus. From all of us at the Integrated Design Students, have a great start to 2026.

Designed by - Avishka Perera

18/12/2025

🎓 Congratulations, Designers!
Department of Integrated Design

Proud of the paths you’ve taken, the ideas you’ve challenged, and the designers you’ve become.
Here’s to creating, questioning, and shaping better futures always.

-Integrated Design Students' Society-

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙම මස 29 වැනි සෙනසුරාදා දින (2025/11/29)පැවැත්වීමට සූදානම් කර තිබූ"සිදාදියක හැන්දෑව"...
27/11/2025

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්
මෙම මස
29 වැනි සෙනසුරාදා දින (2025/11/29)
පැවැත්වීමට සූදානම් කර තිබූ
"සිදාදියක හැන්දෑව"
වැඩසටහන, කල් දැමීමට සිදුවන බවට කණගාටුවෙන් වුවද දැනුම් දෙමු!

හුරු පුරුදු පාරෙන්සුපුරුදු තැනටමනුපුරුදු සිදාදියේසුපුරුදු හමුවීම"සිදාදියක හැන්දෑව"නොවැම්බර් 29 හවස 6 වෙද්දි ඔයාලත් එන්න"...
24/11/2025

හුරු පුරුදු පාරෙන්
සුපුරුදු තැනටම
නුපුරුදු සිදාදියේ
සුපුරුදු හමුවීම
"සිදාදියක හැන්දෑව"

නොවැම්බර් 29
හවස 6 වෙද්දි
ඔයාලත් එන්න
"සිදාදියට..."

Address

University Of Moratuwa
Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Designers’24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share