Faculty Of Engineering Technology - The Open University of Sri Lanka OUSL

  • Home
  • Faculty Of Engineering Technology - The Open University of Sri Lanka OUSL

Faculty Of Engineering Technology - The Open University of Sri Lanka  OUSL The Open University of Sri Lanka also known as the only one Sri Lankan National University which use The Faculty consists of six departments.

The Faculty of Engineering Technology of OUSL offers Bachelor of Technology (Engineering)[B.Tech(Eng)] and Bachelor of Industrial studies (BIS). Bachelor of Technology in Engineering degree offered by the Faculty of Engineering Technology is highly recognised by professional Engineering Institution (IESL); both local and overseas to work as qualified Graduate Engineers. It is also the pioneers of

introducing Mechatronics Engineering to Sri Lankan engineering education curricula and would be proud of producing first graduate engineers in Mechatronics engineering on 2010 in Sri Lanka. These six departments are:

1. Department of Agricultural and Plantation Engineering
2. Department of Electrical & Computer Engineering
3. Department of Mechanical Engineering
4. Department of Textile and Apparel Technology
5. Department of Civil Engineering
6. Department of Mathematics and Philosophy of Engineering

Faculty also offers two Master of Technology programmes in Industrial Engineering and Construction management; each conduct by Mechanical Engineering and Civil Engineering departments respectively.

𝑻𝒉𝒆 𝑽𝒊𝒔𝒊𝒐𝒏𝒂𝒓𝒊𝒆𝒔 𝑾𝒉𝒐 𝑩𝒖𝒊𝒍𝒕 𝑱𝒂𝒑𝒂𝒏’𝒔 𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑬𝒎𝒑𝒊𝒓𝒆𝑮𝒓𝒆𝒂𝒕 𝒃𝒓𝒂𝒏𝒅𝒔 𝒘𝒆𝒓𝒆 𝒃𝒐𝒓𝒏 𝒐𝒖𝒕 𝒐𝒇 𝒕𝒉𝒆 𝒃𝒍𝒖𝒆 — 𝒃𝒆𝒉𝒊𝒏𝒅 𝒆𝒂𝒄𝒉 𝒐𝒏𝒆 𝒘𝒆𝒓𝒆 𝒗𝒊𝒔𝒊𝒐𝒏𝒂...
07/12/2025

𝑻𝒉𝒆 𝑽𝒊𝒔𝒊𝒐𝒏𝒂𝒓𝒊𝒆𝒔 𝑾𝒉𝒐 𝑩𝒖𝒊𝒍𝒕 𝑱𝒂𝒑𝒂𝒏’𝒔 𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑬𝒎𝒑𝒊𝒓𝒆

𝑮𝒓𝒆𝒂𝒕 𝒃𝒓𝒂𝒏𝒅𝒔 𝒘𝒆𝒓𝒆 𝒃𝒐𝒓𝒏 𝒐𝒖𝒕 𝒐𝒇 𝒕𝒉𝒆 𝒃𝒍𝒖𝒆 — 𝒃𝒆𝒉𝒊𝒏𝒅 𝒆𝒂𝒄𝒉 𝒐𝒏𝒆 𝒘𝒆𝒓𝒆 𝒗𝒊𝒔𝒊𝒐𝒏𝒂𝒓𝒚 𝒍𝒆𝒂𝒅𝒆𝒓𝒔 𝒘𝒉𝒐 𝒍𝒂𝒊𝒅 𝒕𝒉𝒆 𝒇𝒐𝒖𝒏𝒅𝒂𝒕𝒊𝒐𝒏. 𝑭𝒓𝒐𝒎 𝑯𝒐𝒏𝒅𝒂, 𝑻𝒐𝒚𝒐𝒕𝒂, 𝑵𝒊𝒔𝒔𝒂𝒏, 𝑴𝒂𝒛𝒅𝒂, 𝑺𝒖𝒃𝒂𝒓𝒖, 𝑺𝒖𝒛𝒖𝒌𝒊, 𝑴𝒊𝒕𝒔𝒖𝒃𝒊𝒔𝒉𝒊, 𝒀𝒂𝒎𝒂𝒉𝒂 𝒕𝒐 𝑲𝒂𝒘𝒂𝒔𝒂𝒌𝒊,

𝒕𝒉𝒆𝒔𝒆 𝒂𝒓𝒆 𝒕𝒉𝒆 𝒑𝒊𝒐𝒏𝒆𝒆𝒓𝒔 𝒘𝒉𝒐 𝒅𝒓𝒐𝒗𝒆 𝒕𝒉𝒆 𝑱𝒂𝒑𝒂𝒏𝒆𝒔𝒆 𝒂𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝒊𝒏𝒅𝒖𝒔𝒕𝒓𝒚 𝒕𝒐 𝒈𝒓𝒆𝒂𝒕𝒏𝒆𝒔𝒔. 🚗🇯🇵✨

#𝑳𝒊́𝒅𝒆𝒓𝒆𝒔𝑽𝒊𝒔𝒊𝒐𝒏𝒂𝒓𝒊𝒐𝒔 #𝑯𝒊𝒔𝒕𝒐𝒓𝒊𝒂𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒓𝒊𝒛 #𝑰𝒏𝒅𝒖𝒔𝒕𝒓𝒊𝒂𝑱𝒂𝒑𝒐𝒏𝒆𝒔𝒂 #𝑳𝒆𝒈𝒂𝒅𝒐𝑱𝑫𝑴 #𝑰𝒏𝒏𝒐𝒗𝒂𝒄𝒊𝒐́𝒏𝑱𝒂𝒑𝒐𝒏𝒆𝒔𝒂 #𝑭𝒖𝒏𝒅𝒂𝒅𝒐𝒓𝒆𝒔𝑳𝒆𝒈𝒆𝒏𝒅𝒂𝒓𝒊𝒐𝒔 #𝑪𝒖𝒍𝒕𝒖𝒓𝒂𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒓𝒊𝒛 #𝑱𝑫𝑴𝑯𝒊𝒔𝒕𝒐𝒓𝒚 ⁹⁸

04/12/2025
🚨 Affected by Recent Adverse Weather? IESL is Here to Help.Sri Lanka is facing one of the most severe weather events in ...
03/12/2025

🚨 Affected by Recent Adverse Weather? IESL is Here to Help.

Sri Lanka is facing one of the most severe weather events in its history due to Cyclone Ditwha, leaving families displaced, infrastructure damaged, and essential services disrupted.

As the country’s apex engineering body, The Institution of Engineers, Sri Lanka (IESL) has launched the Technical Advisory Program – Challenge Ditwha: Engineering Sri Lanka’s Rebuild to support affected communities with safe, professional restoration.

Our initiative provides assistance in:

🔹 Electrical safety
🔹 Structural integrity assessments
🔹 Restoration of building services (fire systems, plumbing, networking, etc.)
🔹 Mechanical system support
🔹 or any engineering related issue
🔹 Community-level technical awareness
🔹 Safety-focused social media guidance

Need Engineering Guidance to Safely Resettle?

IESL’s qualified engineers are ready to guide you.

Request support:

Fill out the Google Form:

https://forms.gle/ie4P4NCWcdh1kT93A

Your safety is our highest priority.

Together, we will defeat Ditwha and rebuild the nation.

’s Rebuild

(071) 993 2412 මේ මධ්‍යස්ථානයේ number එක පුළුවන් කෙනෙක් උදව් කරන්න
03/12/2025

(071) 993 2412 මේ මධ්‍යස්ථානයේ number එක පුළුවන් කෙනෙක් උදව් කරන්න

02/12/2025

සියලු විශ්වවිද්‍යාල දෙසැම්බර් 8 තෙක් වසා දැමේ.

"සිතියමේ 'තිතක්' වුනාට, මනුස්සකම අතින් අපි 'විශ්වයක්'! ˚˖𓍢🌷✧˚.🎀⋆
02/12/2025

"සිතියමේ 'තිතක්' වුනාට, මනුස්සකම අතින් අපි 'විශ්වයක්'! ˚˖𓍢🌷✧˚.🎀⋆

ගතයුතු දේ ගන්න..සියල්ල ප්‍රායෝගික නැත..නමුත් අරපිරිමැස්මෙන් වැඩ කල හැක..
02/12/2025

ගතයුතු දේ ගන්න..සියල්ල ප්‍රායෝගික නැත..
නමුත් අරපිරිමැස්මෙන් වැඩ කල හැක..

ගංවතුර බැස්සට විෂබීජ බැස්සේ නෑ! - ළිඳ පිරිසිදු කරන හරිම ක්‍රමය මෙන්නගංවතුර බැස යාමෙන් පසු බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවන...
02/12/2025

ගංවතුර බැස්සට විෂබීජ බැස්සේ නෑ! - ළිඳ පිරිසිදු කරන හරිම ක්‍රමය මෙන්න

ගංවතුර බැස යාමෙන් පසු බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ පානීය ජලය සපයා ගන්නා ළිං අපවිත්‍ර වීමයි. ගංවතුරත් සමඟ ගලා එන මඩ, කැළිකසළ සහ විවිධ විෂබීජ වර්ග ළිං ජලයට එකතු වීම නිසා එම ජලය පරිභෝජනය කිරීම සෞඛ්‍යයට අතිශයින්ම අහිතකර විය හැකිය. එබැවින් නැවත ළිඳ භාවිතා කිරීමට පෙර එය විධිමත්ව පිරිසිදු කර ක්ලෝරීන් යොදා විෂබීජහරණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. මෙම ක්‍රියාවලිය නිවැරදිව සිදු කරන ආකාරය පිළිබඳව සරලව විමසා බලමු.

ළිඳ පිරිසිදු කිරීම ආරම්භ කිරීමට පෙර අවට පරිසරයේ ගංවතුර මට්ටම සම්පූර්ණයෙන්ම බැස යන තෙක් සිටීම ඉතා වැදගත් වේ. ළිඳ අවට භූමියේ ජලය රැඳී තිබියදී ළිඳ හිස් කළහොත් පීඩනය හේතුවෙන් ළිඳේ බැම්ම කඩා වැටීමට හෝ නැවතත් අපිරිසිදු ජලය කාන්දු වීමට ඉඩ ඇත. එසේම ළිඳ ඇතුළට බැස පිරිසිදු කරන්නේ නම් විෂ වායු ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. විශේෂයෙන්ම ළිඳ පතුලේ එකතු වී ඇති කුණු රොඩු නිසා විෂ වායු නිපදවී තිබිය හැකි බැවින් පළපුරුදු අයෙකුගේ සහාය ලබා ගැනීම හෝ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වඩාත් සුදුසුය.

පළමු පියවර ලෙස ළිඳේ ඇති අපිරිසිදු ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය. මේ සඳහා වතුර මෝටරයක් භාවිතා කිරීම පහසු වන අතර මඩ සහිත ජලය සම්පූර්ණයෙන්ම ඉවත් වන තෙක් ජලය පොම්ප කළ යුතුය. ජලය ඉවත් වූ පසු ළිඳේ පතුලේ තැන්පත් වී ඇති මඩ, රොඩු සහ වෙනත් ඝන අපද්‍රව්‍ය ඉවත් කර ළිඳේ බිත්ති හොඳින් අතුල්ලා පිරිසිදු ජලයෙන් සෝදා හැරිය යුතුය. මෙම පිරිසිදු කිරීමේ කටයුතු නිම වූ පසු නැවතත් ළිඳට පිරිසිදු ජලය උල්පත්වලින් පිරෙන තෙක් බලා සිටිය යුතුය.

ළිඳට නැවත ජලය පිරුණු පසු ඊළඟට කළ යුත්තේ ජලය විෂබීජහරණය කිරීමයි. මේ සඳහා බහුලවම භාවිතා කරන්නේ "බ්ලීචිං පවුඩර්" හෙවත් ක්ලෝරීන් කුඩු ය. සාමාන්‍ය වට ප්‍රමාණයේ ගෘහස්ථ ළිඳකට (දළ වශයෙන් ජලය ලීටර් 1000 කට) බ්ලීචිං පවුඩර් තේ හැඳි 2 ක් හෝ 3 ක් පමණ ප්‍රමාණවත් වේ. එහෙත් මෙය ළිඳේ විශාලත්වය අනුව වෙනස් විය හැක. බ්ලීචිං පවුඩර් කෙලින්ම ළිඳට දැමීම නොකළ යුතු අතර එය පිරිසිදු බාල්දියකට දමා ජලය ස්වල්පයක් සමඟ හොඳින් දිය කර පල්පයක් සාදාගත යුතුය. පසුව එයට තව ජලය එකතු කර තනුක කර විනාඩි කිහිපයක් තිබෙන්නට හැර එහි ම c ඩි හුණු කොටස පතුලේ තැන්පත් වූ පසු උඩින් ඇති පැහැදිලි දියරය පමණක් ළිඳට දැමිය යුතුය.

ක්ලෝරීන් දියරය ළිඳට දැමූ පසු බාල්දියක් ආධාරයෙන් ළිඳේ ජලය හොඳින් කලවම් කළ යුතුය. ඉන්පසු ළිඳ ආවරණය කර පැය 24 ක් පමණ යනතුරු එම ජලය භාවිතා නොකර තිබෙන්නට හැරිය යුතුය. මෙම කාලය තුළ ජලයේ ඇති සියලුම බැක්ටීරියා සහ විෂබීජ විනාශ වේ. පැය 24 කට පසු ළිඳේ ජලය නැවත පරිභෝජනයට ගැනීමට පෙර ක්ලෝරීන් ගන්ධය ඉවත් වන තෙක් ජලය යම් ප්‍රමාණයක් පොම්ප කර ඉවත් කිරීම සුදුසුය. කෙසේ වෙතත් ළිඳ පිරිසිදු කළ ද ගංවතුර සමයකදී බෝවන රෝග අවදානම ඉහළ බැවින් පානය කිරීම සඳහා ගන්නා ජලය සෑම විටම විනාඩි 10 ක් හෝ 15 ක් හොඳින් නටවා නිවා ගැනීමෙන් පසුව පමණක් භාවිතා කිරීමට වග බලා ගත යුතුය.

ඔබේ පරිත්‍යාගයට නිසි වටිනාකමක්!ඔබ හදවතින්ම කරන පරිත්‍යාගය, නියමිත තැනටම ළඟා විය යුතුය. වර්තමානයේ ආධාර එකතු කිරීමේදී දකින...
02/12/2025

ඔබේ පරිත්‍යාගයට නිසි වටිනාකමක්!
ඔබ හදවතින්ම කරන පරිත්‍යාගය, නියමිත තැනටම ළඟා විය යුතුය. වර්තමානයේ ආධාර එකතු කිරීමේදී දකින්නට ලැබෙන ලොකුම අඩුව වන්නේ පැහැදිලි විනිවිදභාවයක් නොමැති වීමයි.
දායකයෙකු ලෙස, ඔබේ මුදල්වලට සිදුවන දේ දැන ගැනීමට ඔබට අයිතියක් ඇත.
TransparencyFeed හරහා එම අයිතිය තහවුරු කරගන්න.
ඔබ ආධාර සම්බන්ධීකරණය කරන සංවිධායකවරයාගෙන් (Organizer) ඉල්ලා සිටින්න, ඔවුන්ගේ ව්‍යාපාරය TransparencyFeed හරහා සිදු කරන ලෙස. එවිට ලැබෙන මුදල් සහ බෙදාහැරීම් සජීවීව (Live) දැකබලා ගැනීමේ හැකියාව ඔබට ලැබේ.
🌐 https://transparencyfeed.vercel.app

ඔබේ පරිත්‍යාගයට නිසි වටිනාකමක්!

ඔබ හදවතින්ම කරන පරිත්‍යාගය, නියමිත තැනටම ළඟා විය යුතුය. වර්තමානයේ ආධාර එකතු කිරීමේදී දකින්නට ලැබෙන ලොකුම අඩුව වන්නේ පැහැදිලි විනිවිදභාවයක් නොමැති වීමයි.
දායකයෙකු ලෙස, ඔබේ මුදල්වලට සිදුවන දේ දැන ගැනීමට ඔබට අයිතියක් ඇත.
TransparencyFeed හරහා එම අයිතිය තහවුරු කරගන්න.
ඔබ ආධාර සම්බන්ධීකරණය කරන සංවිධායකවරයාගෙන් (Organizer) ඉල්ලා සිටින්න, ඔවුන්ගේ ව්‍යාපාරය TransparencyFeed හරහා සිදු කරන ලෙස. එවිට ලැබෙන මුදල් සහ බෙදාහැරීම් සජීවීව (Live) දැකබලා ගැනීමේ හැකියාව ඔබට ලැබේ.

🌐 https://transparencyfeed.vercel.app

🚨 𝐔𝐑𝐆𝐄𝐍𝐓 𝐂𝐀𝐋𝐋 𝐅𝐎𝐑 𝐒𝐔𝐏𝐏𝐎𝐑𝐓! 🚨𝒀𝒐𝒖𝒓 𝒊𝒎𝒎𝒆𝒅𝒊𝒂𝒕𝒆 𝒉𝒆𝒍𝒑 𝒎𝒂𝒌𝒆𝒔 𝒂 𝒅𝒊𝒇𝒇𝒆𝒓𝒆𝒏𝒄𝒆!
02/12/2025

🚨 𝐔𝐑𝐆𝐄𝐍𝐓 𝐂𝐀𝐋𝐋 𝐅𝐎𝐑 𝐒𝐔𝐏𝐏𝐎𝐑𝐓! 🚨

𝒀𝒐𝒖𝒓 𝒊𝒎𝒎𝒆𝒅𝒊𝒂𝒕𝒆 𝒉𝒆𝒍𝒑 𝒎𝒂𝒌𝒆𝒔 𝒂 𝒅𝒊𝒇𝒇𝒆𝒓𝒆𝒏𝒄𝒆!



Address

Location, #21, Nawala, Nugegoda, Sri Lanka

10250

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94112881000

Alerts

Be the first to know and let us send you an email when Faculty Of Engineering Technology - The Open University of Sri Lanka OUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Faculty Of Engineering Technology - The Open University of Sri Lanka OUSL:

  • Want your university to be the top-listed University?

Share