SLIATE - ATI Nawalapitiya

SLIATE - ATI Nawalapitiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLIATE - ATI Nawalapitiya, Heinford state, Nawalapitiya.

⭕ 2026 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනේ ⭕Higher National Diploma in ManagementHNDM - SLIATE - NAWALAPITIYA උසස් ජ...
15/08/2026

⭕ 2026 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනේ ⭕

Higher National Diploma in Management
HNDM - SLIATE - NAWALAPITIYA
උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

SLIATE ආයතනය තුල පවතින පාඨමාලා අතරින් ඉහළ පිළිගැනීමක් සහිත උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමාව (HNDM ) වසර තුනකින් යුක්ත වන අතර දෙවන වසරේ සිට අලෙවි කළමනාකරණය (Marketing Management ) හෝ මානව සම්පත් කළමනාකරණය (Human Resource Management ) මූලික කරගෙන ඉදිරි අධ්‍යයන කටයුතු සිදුකළ හැකිය .
පාඨමාලා අධ්‍යන කටයුතු පුර්ණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර අවසන් වසර තුළදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ මාස 06 ක ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැක.
මෙම HNDM ( උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව) පුර්ණ කාලීන වසර 3ක් + Industrial Training.

මොකක්ද අපිට ලබා ගත හැකි අධ්‍යාපනික සුදුසුකම් මේ තුළින්?

ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි. ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි. ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත. සෑම පාඨමාලවක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.

ඇයි අපි SLIATE හි පාඨමාලා හැදෑරිය යුත්තේ?

* සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙයි.
* උපාධිදාරී දේශක මණ්ඩලය
* පුස්තකාල පහසුකම්
* මහපොළ ශිෂ්‍යාධාර
* බස් / දුම්රිය සහන කාලය
* ක්‍රීඩා පහසුකම්

රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?
*රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයතනය .
* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි.
* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
* උපාධිධාරී දේශක මණ්ඩලය
*බහු මාධ්‍යය පහසුකම් හා වැඩමුළුව පහසුකම්.
සරසවි සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින උසස්පෙළ සමත් ඔබ සදහා මේ වටිනා අවස්ථාව ...

අයදුම් කිරිමට
https://apply.sliate.ac.lk

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2026.08.03

⭕ New students are recruited for the academic year 2026⭕

Higher National Diploma in Management
HNDM - SLIATE - Nawalapitiya NEW INTAKE 2026

Among the courses available in SLIATE Institute, the highly recognized Higher National Diploma in Management (HNDM) is of three years duration and from the second year, further studies can be done based on Marketing Management or Human Resource Management.

Course studies are conducted completely free of charge in full English medium and during the final year, 06 months of practical training can be obtained under the supervision of NAITA institute.
This HNDM (Higher National Diploma in Management Course) is 3 years full time + Industrial Training.

What educational qualifications can we get through this?

NVQ 7 is the degree awarded by a university according to the world-recognised NVQ levels. Here you get the level of NVQ 6 Higher National Diploma (HND) certificate through SLIATE. You also have the opportunity to easily go up to the degree according to your needs. Each course is conducted in English medium and practical training can be obtained in the final year under the supervision of NAITA Institute.

Why should we take courses at SLIATE?

* All courses are free.
* With the board of Graduated Lecturers
* Library facilities
* Mahapola Scholarship
* Bus / Train seosons
* Sports facilities

What are the similarities between HND courses and a government university?
* Apart from government universities, it is the only one institution governed by the Ministry of Higher Education.
* Analyzes exam scores according to a GPA System.
* There is an examination schedule which is available according to the semester.
* Board of Graduated Lecturers
* Multi-media facilities and workshop facilities

This is a valuable opportunity for those who have graduated from high school and are waiting for their dreams...

To apply
https://apply.sliate.ac.lk

Last date of receipt of applications - 2026.08.03

⭕ 2026 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනේ ⭕📌Higher National Diploma in in Information Technology (HNDIT)  ⭕ උසස් ජා...
15/08/2026

⭕ 2026 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනේ ⭕

📌Higher National Diploma in in Information Technology (HNDIT) ⭕ උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව.

පාඨමාලා කාලය වසර 2 මාස 6 කි.

🎯පාඨමාලාව හදාරන වසර 2 මාස 6 තුළ අවසන් සමාසිකය ප්‍රායෝගික පුහුණුවක් සහිතය.
🎯අර්ධකාලීන පාඨමාලාව හදාරන සිසුන් හට පාඨමාලා කාලය වසර 2ක් වන අතර ප්‍රායෝගික පුහුණුවක් නොලැබේ.
🎯පූර්ණකාලීන සිසුන්ට සතියේ දිනවල දේශන පැවැත්වෙන අතර අර්ධකාලීන සිසුන්ට සති අන්ත දින වල දේශන පැවැත්වේ.
⭕පාඨමාලාව හැදෑරිමට අවශ්‍ය සුදුසුකම්
අ.පො.ස. (උ/පෙළ) ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබා සිටීම.
සහ
අ.පො.ස. (සා/පෙළ) ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට සාමාන්‍ය සාමාර්ථයක් (S) හෝ ඉංග්‍රීසි භාෂාවට සහ ගණිතය යන විෂයන්ට සාමාන්‍ය සාමාර්ථයක් (S) ලබා සිටීම.

මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිය හැදෑරීමට අවස්ථාව හිමිවේ.

🎯රැකියා අවස්ථා
1.Software engineer
2.Front end developer
3.Back end developer
4.UI/UX developer
5.Web developer
6.QA engineer
7.Full stuck developer
8.Creative designer
9.Consultation.

අ.පො.ස උසස් පෙළ විභාගය සාර්ථකව නිම කර සරසවි වරම් ලබා ගැනීමට අවස්ථාව අහිමි වූ ඔබට ලැබී ඇති අගනා අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය...

🎯පහසුකම් රැසක් යටතේ උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කර ගත හැක.

♦️ බහුමාධ්‍ය පහසුකම් හා වැඩමුළු පහසුකම් ආදිය සමග තොරතුරු තාක්ෂණ විද්‍යාගාර
♦️සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙයි.
♦️ පුස්තකාල පහසුකම්
♦️ මහපොළ ශිෂ්‍යාධාර
♦️ බස් / දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර
♦️ ක්‍රීඩා පහසුකම්,

මෙන්ම,
පාඨමාලා හදාරන ගමන් විෂ්‍යානූකූල ක්‍රියාවලට අමතරව විෂය බාහිර වැඩසටහන් රැසක් මගින් ඔබට මෙහි ගෙවන කාලය තවත් අර්ථවත්ව ගත කර ගැනිමට හැකිවේ .

රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?
*රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයතනය .
* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි.
* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
* උපාධිධාරී දේශක මණ්ඩලය

සරසවි සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින උසස් පෙළ සමත් ඔබ සදහා මේ වටිනා අවස්ථාව ...

🎯2025 හෝ ඊට පෙර උසස් පෙළ නිමා කර සමත් වූ ඔබට අයදුම් කල හැක.

අයදුම් කිරිමට
https://apply.sliate.ac.lk

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2026.08.03

⭕️ New students are recruited for the academic year 2026⭕️

📌Higher National Diploma in Information Technology (HNDIT) course.

Course duration is 2 years 6 months.

🎯In 2 years 6 months of studying the course, the last semester is with practical training.
🎯Students studying the part-time course have a duration of 2 years and do not receive practical training.
🎯Lectures are held on weekdays for full-time students and lectures are held on weekends for part-time students.

⭕️Eligibility required to study the course
G.C.E (AL) appearing in any stream and obtaining at least 3 S passes.
and
G.C.E (OL) having obtained an ordinary pass (S) in English Literature or an simple pass (S) in English Language & Mathematics.

After completing this course, you will have the opportunity to pursue your degree in a recognized university.

🎯Job opportunities
1. Software engineer
2. Front end developer
3. Back end developer
4.UI/UX developer
5. Web developer
6.QA engineer
7. Full stuck developer
8. Creative designer
9. Consultation.

This can be considered as a precious opportunity for you who have missed the opportunity to get university admission after successfully completing the GCE A Level Examination...

🎯You can make your dream of higher education a reality under many facilities.

♦️ IT laboratories with multimedia facilities and workshop facilities etc
♦️All courses are free.
♦️ Library facilities
♦️ Mahapola bursary
♦️ Bus / Train Season Tickets
♦️ sports facilities,

as well as
In addition to academic activities while studying courses, you can spend your time here more meaningfully through many extracurricular programs.

What are the similarities between HND courses in a government university?
* Apart from government universities, it is the only institution governed by the Ministry of Higher Education.
* Analyzes exam scores according to a GPA System.
* There is an examination schedule which is available according to the semester.
* Board of Graduate Lecturers

This is a valuable opportunity for those who have passed the high school level who are hoping to fulfill their dream of university..

To apply
https://apply.sliate.ac.lk

Last date of receipt of applications - 03.08.2026

⭕ 2026 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනේ ⭕📌Higher National Diploma in English(HNDE)  ⭕ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝ...
15/08/2026

⭕ 2026 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනේ ⭕

📌Higher National Diploma in English(HNDE)
⭕ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව

පාඨමාලා කාලය වසර 2 මාස 6 කි.

⭕පූර්ණකාලීන පාඨමාලාව සදහා ගාස්තු අයකිරිමක් නොමැති අතර
අර්ධකාලීන පාඨමාලාව (Part Time) සදහා සමාසිකයකට රු.17000/- බැගින් ගෙවිය යුතු වේ.

🎯පාඨමාලාව හදාරන වසර 2 මාස 6 තුළ අවසන් සමාසිකය ප්‍රායෝගික පුහුණුවක් සහිතය.එම ප්‍රායෝගික පුහුණුව රජයේ පාසලක ලබාගතහැක.

🎯අර්ධකාලීන පාඨමාලාව හදාරන සිසුන් හට පාඨමාලා කාලය වසර 2ක් වන අතර ප්‍රායෝගික පුහුණුවක් නොලැබේ.
🎯පූර්ණකාලීන සිසුන්ට සතියේ දිනවල දේශන පැවැත්වෙන අතර අර්ධකාලීන සිසුන්ට සති අන්ත දින වල දේශන පැවැත්වේ.
⭕පාඨමාලාව හැදෑරිමට අවශ්‍ය සුදුසුකම්
අ.පො.ස. (උ/පෙළ) ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබා සිටීම.
සහ
අ.පො.ස. (සා/පෙළ) ඉංග්‍රීසි සාහිත්‍යය සහ ගණිතය විෂයට සාමාන්‍ය සාමාර්ථයක් (S) හෝ ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් (C) ලබා සිටීම.

මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිය හැදෑරීමට අවස්ථාව හිමිවේ.

🎯රැකියා අවස්ථා
♦️රජයේ හෝ පෞද්ගලික පාසලක ගුරු සේවයේ නිරත විය හැක.
♦️ජනමාධ්‍ය වෘත්තියේ නිරත වීමට හැක.
♦️විදෙස් රැකියා සදහා පිවිසීමට අවස්ථාව හිමිවේ.
♦️භාෂා පරිවර්තන ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා

අ.පො.ස උසස් පෙළ විභාගය සාර්ථකව නිම කර සරසවි වරම් ලබා ගැනීමට අවස්ථාව අහිමි වූ ඔබට ලැබී ඇති අගනා අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය...

🎯පහසුකම් රැසක් යටතේ උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කර ගත හැක.

♦️ බහුමාධ්‍ය පහසුකම් හා වැඩමුළු පහසුකම් ආදිය සමග තොරතුරු තාක්ෂණ විද්‍යාගාර
♦️සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙයි.
♦️ පුස්තකාල පහසුකම්
♦️ මහපොළ ශිෂ්‍යාධාර
♦️ බස් / දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර
♦️ ක්‍රීඩා පහසුකම්,

මෙන්ම,
පාඨමාලා හදාරන ගමන් විෂ්‍යානූකූල ක්‍රියාවලට අමතරව විෂය බාහිර වැඩසටහන් රැසක් මගින් ඔබට මෙහි ගෙවන කාලය තවත් අර්ථවත්ව ගත කර ගැනිමට හැකිවේ .

රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?
*රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයතනය .
* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි.
* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
* උපාධිධාරී දේශක මණ්ඩලය

සරසවි සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින උසස් පෙළ සමත් ඔබ සදහා මේ වටිනා අවස්ථාව ...

🎯2025 උසස් පෙළ නිමා කර, සමත් වූ ඔබට අයදුම් කල හැක.

අයදුම් කිරිමට
https://apply.sliate.ac.lk

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2026.08.03

⭕️ New students are recruited for the academic year 2026⭕️

⭕Higher National Diploma in English(HNDE) ⭕

Course duration is 2 & 1/2 years.
There is no charge for the full-time course.
For the part-time course Rs.17000/- per month has to be paid.

🎯 During the 2 years and 6 months of studying the course, the last semester ( last 6 months) is with practical training. That practical training can be obtained in a government school.Students those who taking the part-time course have a duration of 2 years and they do not get a practical training.

🎯Lectures are held on weekdays for full-time students and lectures are held on weekends for part-time students.

Eligibility required to study the course G.E.C. (A/L) appearing in any stream and obtaining at least 3 S passes. and - G.E.C. (O/L) having obtained an ordinary pass (S) in Mathematics and English Literature or an credit pass (C) in English Language. .

After completing this course, you will have the opportunity to pursue your degree in a recognized university

⭕ Employment Opportunities,

♦️Can be employed as a teacher in a government or private school.
♦️Can engage in media career.
♦️You have the opportunity to enter for foreign jobs.
♦️Job opportunities in the field of language translation.

This can be considered as a precious opportunity for you who have missed the chance to get university admission after successfully completing the GCE A Level Examination...

🎯You can make your dream of higher education a reality under many facilities.

♦️ IT laboratories with multimedia facilities and workshop facilities etc
♦️All courses are free.
♦️ Library facilities
♦️ Mahapola scholarship
♦️ Bus / Train Season Tickets
♦️ sports facilities,

as well as,
In addition to academic activities while studying courses, you can spend your time here more meaningfully through many extracurricular programs.

What are the similarities between HND courses in a government university?
* Apart from government universities, it is the only institution governed by the Ministry of Higher Education.
* Analyzes exam scores according to a GPA System.
* There is an examination schedule which is available according to the semester.
* Board of Graduate Lecturers

This is a valuable opportunity for those who have passed the high school level who are hoping to fulfill their dream of university...

To apply
https://apply.sliate.ac.lk

Last date of receipt of applications - 03.08.2026

⭕ 2026 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනේ ⭕📌Higher National Diploma in Tourism and Hospitality Managment - (HNDTHM)...
15/08/2026

⭕ 2026 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනේ ⭕

📌Higher National Diploma in Tourism and Hospitality Managment - (HNDTHM) ⭕ උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව.

HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක්. ..
*පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අධ්‍යන කාලය ලෙසත් ඉතිරි සමාසිකය SLIATE මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි.
පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යයතාවය අනුව තවදුරටත් අධ්‍යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීම සිදුකරගත හැකිය.

රැකියා අවස්ථා
1.Tourism Department Officer
2.Sri lanka port authority and Srilankan Custom
3.Hotel(management level )
4.Job in srilanka Tourism Development 5.Authority(SLTDA)
5.Transportation Company
6.Foreign Sector
7.Job In Cruise Ship
8.Event Management sector
9.Tour Operator
10.Aviation Service
11.Cargo Company
12.Consultation

මෙම පාඨමාලාවට අයදුම් කිරීමට අවම සුදුසුකම්
• සැලකිය යුතු z අගයක් සහිත උසස් පෙළ, ඕනෑම විෂය ධාරාවකින් විෂයන් තුනම සමත් වීම.
• අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි හා ගණිතය සාමාන්‍ය සමාර්ථයක් ලබා තිබීම.

🎯පහසුකම් රැසක් යටතේ උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කර ගත හැක.

♦️ බහුමාධ්‍ය පහසුකම් හා වැඩමුළු පහසුකම් ආදිය සමග තොරතුරු තාක්ෂණ විද්‍යාගාර
♦️සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙයි.
♦️ පුස්තකාල පහසුකම්
♦️ මහපොළ ශිෂ්‍යාධාර
♦️ බස් / දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර
♦️ ක්‍රීඩා පහසුකම්,

මෙන්ම,
පාඨමාලා හදාරන ගමන් විෂ්‍යානූකූල ක්‍රියාවලට අමතරව විෂය බාහිර වැඩසටහන් රැසක් මගින් ඔබට මෙහි ගෙවන කාලය තවත් අර්ථවත්ව ගත කර ගැනිමට හැකිවේ .

රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?
*රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයතනය .
* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි.
* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
* උපාධිධාරී දේශක මණ්ඩලය
*බහු මාධ්‍යය පහසුකම් හා වැඩමුළුව පහසුකම්.
සරසවි සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින උසස් පෙළ සමත් ඔබ සදහා මේ වටිනා අවස්ථාව ...

අයදුම් කිරිමට
https://apply.sliate.ac.lk

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2026.08.03

⭕ New students are recruited for the academic year 2026⭕

📌Higher National Diploma in Tourism and Hospitality Management - (HNDTHM)

A job in the tourism sector with lots of new jobs for you too by HNDTHM. ..
*Course duration is 3 years. Out of which two and a half years is the study period and the rest is the training period provided by SLIATE.
After the completion of the course, further education activities can be done in connection with LINKAN and MSU University, which is a twin of the University of Colombo and the University of Malaysia, to extend the education from bachelor's degree to Ph.D.

⭕Job Opportunities,
1.Tourism Department Officer
2.Sri lanka port authority and Srilankan Custom
3.Hotel(management level )
4.Job in srilanka Tourism Development 5.Authority(SLTDA)
5.Transportation Company
6.Foreign Sector
7.Job In Cruise Ship
8.Event Management sector
9.Tour Operator
10.Aviation Service
11.Cargo Company
12.Consultation

Minimum Eligibility to apply for this course
• A-level with significant z-score, pass in all three subjects from any stream.
• Obtained average pass in English and Mathematics in G.E.C.

🎯You can make your dream of higher education a reality under many facilities.

♦️ IT laboratories with multimedia facilities and workshop facilities etc
♦️All courses are free.
♦️ Library facilities
♦️ Mahapola bursary
♦️ Bus / Train Season Tickets
♦️ sports facilities,

as well as,
In addition to academic activities while studying courses, you can spend your time here more meaningfully through many extracurricular programs.

What are the similarities between HND courses and a government university?
* Apart from government universities, it is the only one institution governed by the Ministry of Higher Education.
* Analyzes exam scores according to a GPA System.
* There is an examination schedule which is available according to the semester.
* Board of Graduated Lecturers
* Multi-media facilities and workshop facilities

This is a valuable opportunity for those who have completed A/L and are waiting for their higher education dreams.

To apply
https://apply.sliate.ac.lk

Last date of receipt of applications - 2026.08.03

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයට (SLIATE) අයත් නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය (හයින්ෆෝඩ්, මාපාකන්ද) සදහා 2026 අධ්‍යයන...
22/07/2026

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයට (SLIATE) අයත් නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය (හයින්ෆෝඩ්, මාපාකන්ද) සදහා 2026 අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුනා....!

⛔ ඔබත් 2025 වර්ෂයේ හෝ ඊට පෙර උසස් පෙළ විභාගයට මුහුණ දී විෂයන් තුන සමත් නම් අදම අයදුම් කරන්න..(සීමිත සිසුන් ප්‍රමාණයක් පමනක් බදවා ගන්නා බැවින් හැකි ඉක්මනින් අයදුම් කරන්න)⛔

⭕මාර්ගගත ක්‍රමය ඔස්සේ(Online) අයදුම් කල හැක.. apply.sliate.ac.lk

⭕ වැඩි විස්තර සදහා www.sliate.ac.lk
වෙත පිවිසෙන්න..

An opportunity for you to register for the 2026 academic year for the Advanced Technological Institute Nawalapitiya,(Hynford, Mapakanda) which belongs to the Sri Lanka Institute of Advanced Technological Education (SLIATE)....!

⛔If you have Successfully Completed the GCE (AL) Examination in the year 2025 or before, apply today..(Apply as soon as possible as only a limited number of students will be recruited)⛔

⭕ You can apply online.. apply.sliate.ac.lk

⭕ Visit www.sliate.ac.lk.

SLIATE - ATI Nawalapitiya
Contact No - 0547690500

⛔If you have Successfully Completed the GCE (AL) Examination in the year 2025 or before, apply today.. (Apply as soon as possible as only a limited number of students will be recruited)⛔

⭕ You can apply online.. apply.sliate.ac.lk

⭕ Visit www.sliate.ac.lk.

SLIATE - ATI Nawalapitiya
Contact No - 0547690500

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයට (SLIATE) අයත් නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය සදහා 2026 අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචි...
11/07/2026

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයට (SLIATE) අයත් නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය සදහා 2026 අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචි වීමට ඔබටත් අවස්ථාවක්....!

⛔ ඔබත් 2025 වර්ෂයේ හෝ ඊට පෙර උසස් පෙළ විෂයන් තුන සමත් නම් අදම අයදුම් කරන්න.. (සීමිත සිසුන් ප්‍රමාණයක් පමනක් බදවා ගන්නා බැවින් හැකි ඉක්මනින් අයදුම් කරන්න)⛔

⭕මාර්ගගත ක්‍රමය ඔස්සේ(Online) අයදුම් කල හැක.. apply.sliate.ac.lk

⭕ වැඩි විස්තර සදහා www.sliate.ac.lk
වෙත පිවිසෙන්න..

An opportunity for you to register for the 2026 academic year for the Advanced Technological Institute Nawalapitiya, which belongs to the Sri Lanka Institute of Advanced Technological Education (SLIATE)....!

⛔If you have Successfully Completed the GCE (AL) Examination in the year 2025 or before, apply today..(Apply as soon as possible as only a limited number of students will be recruited)⛔

⭕ You can apply online.. apply.sliate.ac.lk

⭕ Visit www.sliate.ac.lk.

SLIATE - ATI Nawalapitiya
Contact No - 0547690500

27/06/2026

රාධාවණී'26
#රාධාවණී26

A Heartfelt Thank You to Our Platinum Sponsor, SIBA Campus SRI LANKA ...!We are incredibly grateful for the generous spo...
23/06/2026

A Heartfelt Thank You to Our Platinum Sponsor, SIBA Campus SRI LANKA ...!

We are incredibly grateful for the generous sponsorship from SIBA Campus for the HYNFORD PREMIER LEAGUE 2026 organized by SLIATE ATI Nawalapitiya. Your invaluable support was instrumental in the success of this exciting 9-a-side softball cricket tournament. We were honored to have SIBA Campus as our partner.

A special and heartfelt thank you to the Senior Management of SIBA Campus for your vision and patronage. Your commitment to community initiatives is commendable. We would also like to extend our deepest gratitude to the entire staff of SIBA Campus for your unwavering support and dedication, which contributed significantly to the flawless ex*****on of the tournament.

This collaboration between SLIATE ATI Nawalapitiya and SIBA Campus has left a lasting impact, and we cherish this partnership.
We look forward to more such inspiring ventures in the future. Once again, thank you for being a crucial part of the HYNFORD PREMIER LEAGUE 2026...!

Proudly Introducing Our Main Sponsor – SIBA Campus SRI LANKA We are honored to partner with SIBA Campus for Hynford Prem...
10/06/2026

Proudly Introducing Our Main Sponsor –
SIBA Campus SRI LANKA

We are honored to partner with SIBA Campus for Hynford Premier League 2026 organized by SLIATE ATI Nawalapitiya. Their generous support plays a vital role in making this tournament a grand success.

📅 21 June 2026
📍 Jayathilaka Ground, Nawalapitiya

Address

Heinford State
Nawalapitiya

Telephone

+94542050634

Website

Alerts

Be the first to know and let us send you an email when SLIATE - ATI Nawalapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to SLIATE - ATI Nawalapitiya:

Shortcuts

Share