19/08/2019
වසර 5 ක සිට ‘ජපන් ලංකා’අප ආයතනය, මෙරට සිසුන්ගේ ජපන් දැනුම ඔප්නංවමින් රැකියා අවස්ථා උදාකර දීමට හැකි වීම අපට මහත් ආඩම්බරයකි.
අපගේ සේවාවන් වඩාත් පුළුල් කර ලීම උදෙසා JLPT, NAT සහ ජපන් රැකියා සඳහා අවශ්‍ය භාෂා දැනුම ඉගැන්වීමට හැකියාව ඇති ගුරුවරුන් බඳවා ගැනීම දැන් අරඹා ඇත.
ඔබත් එසේ හැකියාවෙන් පිරිපුන් නම් අපහා එක්වන්න.