20/08/2026
A/L ඉවර වෙන්න ළඟද? ඊළඟට කරන්නේ මොකක්ද කියලා තාම හිතනවාද?
ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙන්ම ඉහළම පිළිගැනීමක් තියෙන වෘත්තීය ක්ෂේත්‍රයකට අඩිතාලම දාන්න මෙන්න හොඳම වෙලාව! Chalmway International වෙතින් පිරිනමන NVQ Level 4 පාඨමාලාව සඳහා නවක සිසුන් දැන් ඇතුළත් කරගැනේ.
ඔබට ලැබෙන විශේෂ වාසි:
✅ රජයේ පූර්ණ පිළිගැනීම: TVEC අනුමත NVQ Level 4 සහතිකය.
✅ නොමිලේ ලබාදෙන අමුද්‍රව්‍ය: ප්‍රායෝගික පුහුණුවීම් සඳහා අවශ්‍ය 4rever, dermaPro සහ Vigour O5 නිෂ්පාදන සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅ ජීවිත කාලයටම විශේෂ වට්ටම්: පාඨමාලාවෙන් පසුවත් ඉහත සන්නාමවල නිෂ්පාදන සදහා විශේෂ මිල සහන.
✅ වෘත්තීය පළපුරුද්ද: මාස 14ක පාඨමාලාව ඇතුළත මාස 6ක පූර්ණ ප්‍රායෝගික රැකියා පුහුණුව (OJT).
විශේෂ වට්ටමක්:
සැප්තැම්බර් 17 වෙනිදාට පෙර ලියාපදිංචි වී පාඨමාලා ගාස්තුවෙන් 20%ක වට්ටමක් දිනාගන්න! ආසන සංඛ්‍යාව සීමිතයි! අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න. ඇමතුම්: 071 967 8037