Faculty of Management Studies & Commerce - Students' Union

Faculty of Management Studies & Commerce - Students' Union Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Faculty of Management Studies & Commerce - Students' Union, Community College, Nugegoda.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ නව වගකීම් පත් විය.කළමනාකරණ අධ්‍යයන ...
22/03/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ නව වගකීම් පත් විය.

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

පුරා වසරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ වගකීම් දැරූ සහෝදරවරුනි, ...
21/03/2026

පුරා වසරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ වගකීම් දැරූ සහෝදරවරුනි,

අරගල භූමියේදී හමුවෙමු...

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නව වගකීම් පත්විය. මහා ශිෂ්‍ය සංගමය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
20/03/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නව වගකීම් පත්විය.

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

පුරා වසරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ වගකීම් දැරූ සහෝදරවරුනිඅරගල භූමියේදී හමුවෙමු... මහා ශිෂ්‍ය ...
20/03/2026

පුරා වසරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ වගකීම් දැරූ සහෝදරවරුනි

අරගල භූමියේදී හමුවෙමු...

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව්විද්‍යාලය

වියරුවේ වැලි තලාවෙන් වසා දැමූ සුන්දර පරිච්ඡේදයක හිස් පිටු අතර ලියැවෙන පළමු මතක සිත්තම...❤️🎬 බයිස්කෝප් හැන්දෑවමාර්තු මස 1...
13/03/2026

වියරුවේ වැලි තලාවෙන් වසා දැමූ සුන්දර පරිච්ඡේදයක හිස් පිටු අතර ලියැවෙන පළමු මතක සිත්තම...❤️🎬

බයිස්කෝප් හැන්දෑව

මාර්තු මස 12වන දින කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී මෙසේ පවත්වන ලදී...

දෙවන වසර සහෝදරත්වය
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

වියරුවේ වැලි තලාවෙන් වසා දැමූ සුන්දර පරිච්ඡේදයක හිස් පිටු අතර ලියැවෙන පළමු මතක සිත්තම...❤️🎬 *බයිස්කෝප් හැන්දෑව* අදයි...ද...
12/03/2026

වියරුවේ වැලි තලාවෙන් වසා දැමූ සුන්දර පරිච්ඡේදයක හිස් පිටු අතර ලියැවෙන පළමු මතක සිත්තම...❤️🎬

*බයිස්කෝප් හැන්දෑව*

අදයි...

දෙවන වසර සහෝදරත්වය
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

හදවත් යා කරන සහෝදරත්වයෙන් සරසවි බිමේ නවමු මානයකට මංපෙත් තනන; *බයිස්කෝප් හැන්දෑව* 🎬❤️හෙටයි...🍃දෙවන වසර සහෝදරත්වයකළමනාකරණ ...
11/03/2026

හදවත් යා කරන සහෝදරත්වයෙන් සරසවි බිමේ නවමු මානයකට මංපෙත් තනන;

*බයිස්කෝප් හැන්දෑව* 🎬❤️

හෙටයි...🍃

දෙවන වසර සහෝදරත්වය
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

සහෘද පාලම් මතින් අංකුරයන්ගේ වසත් සමය අරඹන්නට...දෙකෙන් එකටළඟදීම....දෙවන වසර සහෝදරත්වයකළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පී...
09/03/2026

සහෘද පාලම් මතින්
අංකුරයන්ගේ වසත් සමය අරඹන්නට...

දෙකෙන් එකට
ළඟදීම....

දෙවන වසර සහෝදරත්වය
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

04/03/2026

2026/02/06 දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් Supervision of Student – Organized University Events ශීර්ෂය යටතේ නිකුත් කර ඇති චක්‍රලේඛය හරහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (03) දින ශ්‍රී ලංකා මානව හිමකම් කොමිසම් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කලේය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

26/02/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට පැමිණෙන නවක සිසුන් පිළිගැනීමට තොරණ ඉදි කිරීම වාර්ෂිකව සිදු කරන ලද්දකි. නමුත් මේ වර්ෂයේ තොරණ ඉදිකිරීමේ කටයුතු වල නියැළෙන සිසුන්‍ට එය වහා නවතාලන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය බලපෑම් කරමින් සිටින අතර මේ වන විට ශිෂ්‍ය සංගම් කාර්යාලයේ විදුලිය ද කපා දමා ඇත.

එපමණක් නොව එම තොරණ සැකසීමේ කටයුතුවල නිරතවෙන පළමු වසර සිසුන් තිදෙනෙකුට අනාරක්ෂිත ලෙස විදුලිය යොදා ගනිමින් කටයුතු කරනවා යැයි පවසමින් විනය පරීක්ෂණ කැඳවීමට නිහාල් චන්ද්‍රතිලක විනයාධිකාරිවරයා කටයුතු කර ඇත.

විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සංගම් සතු ව්‍යවස්ථාපිත අයිතීන් මෙන් ම, පුරවැසියන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද විශ්වවිද්‍යාල සිසුන්ට අහිමි කිරීමට සීමා ගෙන එන ක්‍රියාමාර්ග වහා නවතාදැමිය යුතුය.

UGC 2/2026 චක්‍රලේඛය මුවාවෙන්
තාක්ෂණ පීඨයේ පිළිගැනීමේ තොරණ ඉදිකරන සිසුන්ට ගෙන එන මර්දනය වහා නවතනු!

ශිෂ්‍ය ක්‍රියාකාරකම් වැළැක්වීමට ශිෂ්‍ය සංගම් කාර්යාලයේ විදුලිය විසංදි කරන පරිපාලනයේ විගඩම වහා නවතනු!

ශිෂ්‍ය සංගම් සතු ව්‍යවස්ථාපිත අයිතීන් සීමා UGC චක්‍රලේඛය වහා අහෝසි කරනු!

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

සරසවි සිසු නිදහස සීමාකරන සියලු UGC නියෝග වහා හකුලාගනු! පුරවැසියන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සරසවි සිසුන්ට අහිමිකරන ය...
18/02/2026

සරසවි සිසු නිදහස සීමාකරන සියලු UGC නියෝග වහා හකුලාගනු!

පුරවැසියන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සරසවි සිසුන්ට අහිමිකරන යෝජනාවලට එරෙහිව පෙලගැසෙමු!

විරෝධතාව
පෙබරවාරි 19 දින කොළඹ දී...

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

Address

Nugegoda

Telephone

+94702526655

Website

Alerts

Be the first to know and let us send you an email when Faculty of Management Studies & Commerce - Students' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Faculty of Management Studies & Commerce - Students' Union:

Share