31/01/2026
15 වන සහෘද යාත්‍රාවෙන් ප්‍රතිසංස්කරණය වූ වැල්හේන පොල්පිටිය විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල නැවත සිසු දරු දැරියන් වෙත පරිත්‍යාග කිරීම, එම විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහා සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
2026.01.30