Students' Union - Faculty of Computing USJ

  • Home
  • Students' Union - Faculty of Computing USJ

Students' Union - Faculty of Computing USJ Official page of Students' Union - Faculty of Computing - University of Sri Jayewardenepura.

"අදුරු ලොව තුළ යදම් බිද හැර නගාලව් නැණ ලොවේ හරසර"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පළමු වසර නවක සහෝදර සහෝදරි...
26/03/2026

"අදුරු ලොව තුළ යදම් බිද හැර නගාලව් නැණ ලොවේ හරසර"

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පළමු වසර නවක සහෝදර සහෝදරියන් පිළිගැනීම සදහා දෙවන වසර සහෝදරත්වය විසින් ඉදිකළ තොරණ

පරිගණක පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Congratulations!to all of you who have been selected for the academic year 2024/25 at the Faculty of Computing, Universi...
26/03/2026

Congratulations!
to all of you who have been selected for the academic year 2024/25 at the Faculty of Computing, University of Sri Jayewardenepura.

For any inquiries or assistant within the university
Kavindu Jayaweera - 0714906568
Vishishta Dilsara - 0761673391
Milan Sudeera - 0762321721
Dilini Nadeesha - 0703328668

Students' Union
Faculty of Computing
University of Sri Jayewardenepura

2024/25 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයට තේරී පත් වූ ඔබ සියලු දෙනාටමඋණුසුම් සුබ පැතුම්!ව...
26/03/2026

2024/25 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයට තේරී පත් වූ ඔබ සියලු දෙනාටම
උණුසුම් සුබ පැතුම්!

විශ්වවිද්‍යාලය තුලදී ඇතිවන ගැටලු සඳහා විමසන්න.
කවිඳු ජයවීර - 0714906568
විශිෂ්ට දිල්සර - 0761673391
මිලාන් සුදීර - 0762321721
දිලිනි නදීශා - 0703328668

පරිගණක පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

24/03/2026
24/03/2026
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නව වගකීම් පත්විය. මහා ශිෂ්‍ය සංගමය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
20/03/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නව වගකීම් පත්විය.

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

පුරා වසරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ වගකීම් දැරූ සහෝදරවරුනිඅරගල භූමියේදී හමුවෙමු... මහා ශිෂ්‍ය ...
20/03/2026

පුරා වසරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ වගකීම් දැරූ සහෝදරවරුනි

අරගල භූමියේදී හමුවෙමු...

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව්විද්‍යාලය

18/01/2026
සෞභාග්‍යය සහ සාර්ථකත්වය පිරි සුභ නව වසරක් වේවා...!உங்களுக்கு வளமும் வெற்றியும் நிறைந்த இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்....
31/12/2025

සෞභාග්‍යය සහ සාර්ථකත්වය පිරි සුභ නව වසරක් වේවා...!

உங்களுக்கு வளமும் வெற்றியும் நிறைந்த இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்...!

Wishing you a prosperous and successful New Year...!

පරිගණක පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

පේරාදෙණිය සරසවිය නැවත ගොඩනඟන "දිවි පවුර" - ශ්‍රම මෙහෙයුමේ ජපුර අපිමහා ශිෂ්‍ය සංගමය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
04/12/2025

පේරාදෙණිය සරසවිය
නැවත ගොඩනඟන
"දිවි පවුර" -
ශ්‍රම මෙහෙයුමේ
ජපුර අපි

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Address

University Of Sri Jayawardenepura, Gangodawila

Website

Alerts

Be the first to know and let us send you an email when Students' Union - Faculty of Computing USJ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Students' Union - Faculty of Computing USJ:

  • Want your university to be the top-listed University?

Share