22/05/2026
Learn Professional Head Massae with Ayush Longevity.
* **Authentic Techniques:
Ayush Longevity teaches precise traditional strokes that maximize relaxation and effectively relieve customer stress.
* **Marma Points:
Mastering pressure points improves blood circulation, alleviates headaches, and boosts hair health.
* **Personalized Care:
Learning specific Ayurvedic oil selections allows you to tailor treatments, delivering superior, customized results.
නියම ශිර්ශ සබ්භාහනය ඉගෙන ගනිමු.
කොන්ඩා කපන්නන්, සම්බාහන තෙරපිවරියන්, දෙමව්පියන් ආදි සැම කෙනෙක්ටම වැදගත්වන නිවැරද් Head Massage කරන ආකාරය ඉගෙන ගනිමු.
* **නියම තාක්ෂණය
(Authentic Techniques):- ආයුෂ් ලොන්ජෙවිටි (Ayush Longevity) මඟින් පාරම්පරික නිවැරදි සම්බාහන ක්‍රම කියා දෙන බැවින්, පාරිභෝගිකයන්ගේ මානසික ආතතිය උපරිමයෙන් දුරු කර සහනයක් ලබා දිය හැකිය.
* **මර්මස්ථාන පිළිබඳ දැනුම
(Marma Points):- හිසේ ඇති නිවැරදි නිලස්ථාන (මර්මස්ථාන) හඳුනාගෙන සම්බාහනය කිරීමෙන් රුධිර සංසරණය කාර්යක්ෂම වන අතර, හිසරදය සුව වී කෙස් කළඹේ සෞඛ්‍යය වර්ධනය වේ.
* **පුද්ගලීකරණය කළ සත්කාර (Personalized Care):-නිවැරදි ආයුර්වේද තෙල් වර්ග තෝරාගැනීමට ඉගෙනීමෙන්, එක් එක් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සත්කාර සලසා ඉහළම ප්‍රතිඵල ලබා දිය හැකිය.