02/12/2025
After A/L or O/L - බ්‍රිතාන්‍ය උපාධිය හැදෑරීමට පිවිසෙන්න !!!
මාසිකව ගෙවිය හැක. 40% ක් දක්වා ගාස්තු අඩු කල පාඨමාලා
Pearson BTEC HND - 40% Discounted Offer - Can be paid in monthly
Details : https://londontec.lk
විමසීම් : 0112821640 හෝ 0773849370
ඔබ ලන්ඩන්ටෙක් තෝරාගත යුත්තේ ඇයි?
1. කේෂ්ත්‍රයේ 1989 සිට පළපුරුදු ආයතනයක් වීම
2. නවීන පහසුකම් සහිත පංතිකාමර
3. අවම පාඨමාලා ගාස්තු
4. අමතර ගාස්තු නොමැතිව වාරික වශයෙන් ගෙවීමේ පහසුකම
5. සහ ව පාඨමාලා වලට සම්බන්ධ වීමේ හැකියාව
6. ලොව පිළිගත් Pearson BTEC Level 05 HND - UK සහතිකපත්
7. මනා සුදුසුකම් සහිත මිත්‍රශීලී කථිකාචාර්යවරු මණ්ඩලයක් යටතේ ඉගෙනීමට ඇති හැකියාව
පාඨමාලා ගාස්තු
1. සතියේ දින කණ්ඩායම් - Rs.225,000/-
(Rs.25,000 + Rs.10,000 x 20)
2. සතිඅන්ත කණ්ඩායම්
Rs.265,000/-
(Rs.25,000 + Rs.12,000 x 20)
*ඉහත සඳහන් ගාස්තු වලට අමතරව Pearson UK ලියාපදිංචි ගාස්තු වශයෙන් GBP 285 (Approximately Rs 110,000/- මුදලක් පාඨමාලාවේ මුල් මාස 04ක කාලය තුල ගෙවිය යුතුයි.
Call - 0112821640 / 0773849370