Chiba Japanese Language College

Chiba Japanese Language College Study in Japan with confidence! High visa success, trusted guidance, and job opportunities await you.

🌸 ජපානයේ අධ්‍යාපනය සහ රැකියාව සඳහා ඔබේ රන්මය අවස්ථාව 🇯🇵✨ඔබත් ජපානයට ගොස් උසස් අධ්‍යාපනය ලබන අතරතුර අර්ධකාලීන රැකියාවක නි...
20/07/2026

🌸 ජපානයේ අධ්‍යාපනය සහ රැකියාව සඳහා ඔබේ රන්මය අවස්ථාව 🇯🇵✨

ඔබත් ජපානයට ගොස් උසස් අධ්‍යාපනය ලබන අතරතුර අර්ධකාලීන රැකියාවක නිරත වී ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට සිහින දකින කෙනෙක්ද? මෙන්න ඒ වෙනුවෙන් ලැබෙන හොඳම අවස්ථාව!

CHIBA Japanese Language College - Pallebedda මගින් මෙහෙයවන විශේෂ වැඩසටහන හරහා සිසුන් 100 දෙනෙකුට පමණක් ජපානයට යාමේ විශේෂ අවස්ථාව හිමිවේ.

💡 මෙම පාඨමාලාවේ විශේෂතා:
අවශ්‍යතාවය: JLPT / NAT N5 සමත් හෝ දැනට පන්ති යමින් සිටින සිසුන්ට අයදුම් කළ හැක.

100% වීසා සාර්ථකත්වය: පසුගිය වර වීසා සාර්ථකත්වය 100% කි.

ප්‍රධාන නගර රැසක්: Tokyo, Nagoya, Tsukuba, Osaka, Gifu, Ibaraki, Aomori, සහ Akita යන ප්‍රධාන නගර සඳහා අයදුම් කිරීමේ හැකියාව.

සම්පූර්ණ මගපෙන්වීම: අධ්‍යාපනයට මෙන්ම ජපානයේදී අර්ධකාලීන රැකියාවක් සොයාගැනීමටද නියමිත මගපෙන්වීම්.

⏰ අවසාන දිනය: අගෝස්තු 1 දිනට පෙර ලියාපදිංචි වන්න! (සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගනු ලැබේ)

📞 වැඩි විස්තර සඳහා අමතන්න:

074 084 0377

📍 Chiba Japanese Language College - Pallebedda

22/06/2026

🔷Japan Student Visa

CHIBA JAPANESE LANGUAGE COLLEGE - පල්ලෙබැද්ද
2027 April Intake - ජපන් වීසා සිහිනය සැබෑ කරගන්න! 🌸

🔴NAT/JLPT N5/N4 සමත් අයට මෙන්ම, කිසිදු දැනුමක් නොමැති සිසුන් සඳහාද විශේෂ පුහුණුව.

🔷පසුගිය වසරේ 100% වීසා සාර්ථකත්වය.

🔷ණය පහසුකම් සහ ජපානයේ නවාතැන් පහසුකම්.

🏫 Physical / Online පන්ති පැවැත්වේ.

📞 විමසීම්:(https://wa.me/94740840377) (Call/WhatsApp)

15/04/2026

🥺

ඉක්මනින් අපිට කතාකරන්න ඔක්තෝබර් අධ්‍යන වාරය සදහා සම්මුඛ පරීක්ෂණ සදහා දැං යොමුකරනු ලැබේ.🌸 ජපානයට යන ඔබේ සිහිනය සැබෑ කරගන්...
01/04/2026

ඉක්මනින් අපිට කතාකරන්න ඔක්තෝබර් අධ්‍යන වාරය සදහා සම්මුඛ පරීක්ෂණ සදහා දැං යොමුකරනු ලැබේ.

🌸 ජපානයට යන ඔබේ සිහිනය සැබෑ කරගන්න දැන්ම එක්වන්න 🇯🇵

ඔබත් ජපානයේ උසස් අධ්‍යාපනය හෝ රැකියා අවස්ථා සොයන අයෙක්ද? එසේනම්, ජපන් භාෂාව නිවැරදිව හා ක්‍රමානුකූලව හදාරන්නට කදිම අවස්ථාවක් දැන් උදා වී ඇත.

Chiba Japanese Language College මගින් මෙහෙයවනු ලබන 2026 ඔක්තෝබර් බඳවා ගැනීම් (October Intake) වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය සහ නව පන්ති ආරම්භය සඳහා ඔබටත් ආරාධනා

ස්ථානය: Chiba Japanese Language College, පල්ලෙබැද්ද

✨ අපගේ විශේෂත්වය:

නවතම ඉගැන්වීම් ක්‍රමවේද සහිත ජපන් භාෂා පන්ති මාලාව.

Online සහ Physical යන ක්‍රම දෙකටම සහභාගී වීමේ හැකියාව.

ඔක්තෝබර් බඳවා ගැනීම් සඳහා සම්පූර්ණ මගපෙන්වීම.

⚠️ විශේෂ නිවේදනය

සම්මන්ත්‍රණයට සහභාගී වීමට ප්‍රථම දුරකථන ඇමතුමක් ලබා දී ලියාපදිංචි වීම අනිවාර්ය වේ. මෙම විශේෂ බඳවා ගැනීම් මාර්තු 23 වැනිදා දක්වා පමණක් වලංගු බව කරුණාවෙන් සලකන්න.

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න:
074 084 0377

ඔබේ ජපන් සිහිනයට ශක්තිමත් අඩිතාලමක් දමන්න අදම අප හා සම්බන්ධ වන්න! 🎓✨

26/03/2026

✊😇

🇯🇵 Attention N5 Pass Students!Japan study කරන්න බලාපොරොත්තු වෙන N5 pass students සඳහා දැන් School Vacancies Open.📍 Chiba...
12/03/2026

🇯🇵 Attention N5 Pass Students!

Japan study කරන්න බලාපොරොත්තු වෙන N5 pass students සඳහා දැන් School Vacancies Open.

📍 Chiba JLC ආයතනයට ඉක්මනින් පැමිණ ලියාපදිංචි වන්න.
⚠️ Limited seats available – Hurry up!

📞 Contact Now:
+94 45 224 1822
+81 297 84 6328
+81 80 76 01 6328

✨ Your Japan dream starts here!

Japan Tsukuba International Language College හි මෙවර Graduation ලබාගත්, Chiba Japanese College ආයතනය හරහා ජපානයට ගොස් අධ...
09/03/2026

Japan Tsukuba International Language College හි මෙවර Graduation ලබාගත්, Chiba Japanese College ආයතනය හරහා ජපානයට ගොස් අධ්‍යාපනය හදාරන අපගේ සිසුන්ට හෘදයාංගම සුබ පැතුම්!
ඔබගේ කැපවීම හා මහන්සිවීමේ ප්‍රතිඵලයක් ලෙස ලබාගත් මෙම ජයග්‍රහණය ගැන අපි අතිශයින් සතුටු වෙමු.
ඔබගේ ඉදිරි ගමන තවත් ජයග්‍රහණ වලින් පිරී පවතිනු ඇතැයි අපි විශ්වාස කරමු. 🎓🇯🇵✨

🌸 ජපානයට යන ඔබේ සිහිනය සැබෑ කරගන්න දැන්ම එක්වන්න 🇯🇵ඔබත් ජපානයේ උසස් අධ්‍යාපනය හෝ රැකියා අවස්ථා සොයන අයෙක්ද? එසේනම්, ජපන්...
06/03/2026

🌸 ජපානයට යන ඔබේ සිහිනය සැබෑ කරගන්න දැන්ම එක්වන්න 🇯🇵

ඔබත් ජපානයේ උසස් අධ්‍යාපනය හෝ රැකියා අවස්ථා සොයන අයෙක්ද? එසේනම්, ජපන් භාෂාව නිවැරදිව හා ක්‍රමානුකූලව හදාරන්නට කදිම අවස්ථාවක් දැන් උදා වී ඇත.

Chiba Japanese Language College මගින් මෙහෙයවනු ලබන 2026 ඔක්තෝබර් බඳවා ගැනීම් (October Intake) වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය සහ නව පන්ති ආරම්භය සඳහා ඔබටත් ආරාධනා

📅 සම්මන්ත්‍රණ විස්තර:
දිනය: මාර්තු 23 වැනිදා

වේලාව: පස්වරු 2:30 ට

ස්ථානය: Chiba Japanese Language College, පල්ලෙබැද්ද

✨ අපගේ විශේෂත්වය:

නවතම ඉගැන්වීම් ක්‍රමවේද සහිත ජපන් භාෂා පන්ති මාලාව.

Online සහ Physical යන ක්‍රම දෙකටම සහභාගී වීමේ හැකියාව.

ඔක්තෝබර් බඳවා ගැනීම් සඳහා සම්පූර්ණ මගපෙන්වීම.

⚠️ විශේෂ නිවේදනය

සම්මන්ත්‍රණයට සහභාගී වීමට ප්‍රථම දුරකථන ඇමතුමක් ලබා දී ලියාපදිංචි වීම අනිවාර්ය වේ. මෙම විශේෂ බඳවා ගැනීම් මාර්තු 23 වැනිදා දක්වා පමණක් වලංගු බව කරුණාවෙන් සලකන්න.

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න:
074 084 0377

ඔබේ ජපන් සිහිනයට ශක්තිමත් අඩිතාලමක් දමන්න අදම අප හා සම්බන්ධ වන්න! 🎓✨

Chiba JLC – ඔක්තෝබර් මාසයේ සිසුන් බඳවා ගැනීම ආරම්භ! 🌸ඔබේ ජපන් සිහින අදම සැබෑ කරගන්න! 🇯🇵✨අපගේ විශේෂඥ උපදේශකයින් සහ අධ්‍යා...
20/02/2026

Chiba JLC – ඔක්තෝබර් මාසයේ සිසුන් බඳවා ගැනීම ආරම්භ! 🌸

ඔබේ ජපන් සිහින අදම සැබෑ
කරගන්න! 🇯🇵✨
අපගේ විශේෂඥ උපදේශකයින් සහ අධ්‍යාපනික පියවර සැලසුම්කරුවන් සමඟ, ඔබේ අධ්‍යාපන ගමන ආරම්භ කරන්න.

අපි සියලු සිසුන්ට සියට සියක් විශ්වාසවන්තව සහාය දෙනවා – visa process එකේ සිට, Japan life සඳහා සූදානම් කරන තෙක්. 💙

📍 ලිපිනය: Main Street, Pallebedda, Ratnapura, Sri Lanka
📞 දුරකථන:
+94 45 224 1823
+81-297-84-63-28
+81-80-7601-6328
+94 77 854 0840

✨ ඔබේ Japan journey අදම ආරම්භ කරන්න! ✈️
ඔබේ සිහින, ඔබේ අනාගතය – Chiba JLC සමඟ සැබෑ කරගන්න.

ChibaJLC

අපගේ Chiba JLC පවුලේ තවත් සිහින කිහිපයක් අද සැබෑ වුණා 🇯🇵✈️Visa අනුමත වූ සියලුම දරුවන්ට උණුසුම් සුභ පැතුම්!ඔබගේ අනාගතයට ජ...
19/02/2026

අපගේ Chiba JLC පවුලේ තවත් සිහින කිහිපයක් අද සැබෑ වුණා 🇯🇵✈️
Visa අනුමත වූ සියලුම දරුවන්ට උණුසුම් සුභ පැතුම්!
ඔබගේ අනාගතයට ජයග්‍රහණම වේවා
වීස සාර්ථකත්වය 100%



Address

Main Street
Pallebedda
70170

Website

Alerts

Be the first to know and let us send you an email when Chiba Japanese Language College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share