St.Anthony's Boys College Panadura

St.Anthony's Boys College Panadura stablished 1932

"උපතක මහිම" නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2022 ක/ශාන්ත අන්තෝනි පිරිමි මහ විද්‍යාලය
24/12/2022

"උපතක මහිම" නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2022 ක/ශාන්ත අන්තෝනි පිරිමි මහ විද්‍යාලය

Leadership camp 2022.10.20,30 at St.Anthony's Boys College Panadura
31/10/2022

Leadership camp 2022.10.20,30 at St.Anthony's Boys College Panadura

22/10/2022
09/10/2022

අප විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කරන දසුන් නිස්සංක මයාගේ පියාණන් අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි. අවසන් කටයුතු හෙට ප.ව.3.00ට එළුවිලදී සිදුකෙරේ.

01/10/2022

ලෝක ළමාදිනය වෙනුවෙන් පාසලේ සිසුන්ට නන් අයුරින් උපකාර කළ සුපර් සෙන්ටර් අධිපති, ආදිශිෂ්‍ය, රවීන් පීරිස් මහතාට අපගේ හදපිරි ස්තුතිය.... (විදුහල්පති තුමා ඇතුළු පාසල් සංවර්ධන සමිතිය )

ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වූ පෞරුෂ සංවර්ධන හා මනෝවිද්‍යා දේශනය
01/10/2022

ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වූ පෞරුෂ සංවර්ධන හා මනෝවිද්‍යා දේශනය

ක/ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ ලෝක ළමාදින සැමරුම්
01/10/2022

ක/ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ ලෝක ළමාදින සැමරුම්

25/09/2022

මෙම සමූහය පාසලේ කටයුතු සඳහා පමණක් භාවිතා කරන ලෙසත්, පාසලේ ගරුත්වයට හානිකර කිසිවක් මෙම සමූහයට යොමු නොකරන ලෙසත් සියලු දෙනාගෙන්ම ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. (විදුහල්පති)

ක/ශාන්ත අන්තෝනි පිරිමි මහ විද්‍යාලයේ අ.පො.ස.සා.පෙල සිසුන් සඳහා 2022.09.20දින පැවැත්වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන
20/09/2022

ක/ශාන්ත අන්තෝනි පිරිමි මහ විද්‍යාලයේ අ.පො.ස.සා.පෙල සිසුන් සඳහා 2022.09.20දින පැවැත්වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන

29/07/2022

පාසල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් 2022.07.31ඉරිදා පෙ.ව.8.30 සිට පැවැත්වේ. ඒ සඳහා ඔබගේ නොමසුරු දායකත්වය හැකි පමණින් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
(විදුහල්පති ඇතුළු පාසල් සංවර්ධන සමිතිය)

ක/ ශාන්ත අන්තෝනි පිරිමි මහ විද්‍යාලය සුහුරු පන්ති කාමර භාවිතය (Smart Class Room පිලිබඳ පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන ව...
30/05/2022

ක/ ශාන්ත අන්තෝනි පිරිමි මහ විද්‍යාලය
සුහුරු පන්ති කාමර භාවිතය (Smart Class Room පිලිබඳ පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහන )

Address

St. Anthony's Boys College Authur V Dias Mawatha, Panadura
Panadura

Telephone

0710888550

Website

Alerts

Be the first to know and let us send you an email when St.Anthony's Boys College Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to St.Anthony's Boys College Panadura:

Share