05/04/2025
*අපරාධ විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යාව හැදෑරීම.....*
ඉතා සුන්දර අත්දැකීමක් බෙදා හදා ගන්නට තව ඇත්තේ තව පැය හැටක කාලයක්.
රහස් පරීක්ෂක කතාවක් රසවිඳින්න ට, චිත්‍ර පටයක් රස විඳින්න ට වගේම අපරාධයක් සිදු වූ විට ඒ පිළිබඳව සොයා බලන්නට ත් තතු විමසන්නට ත් ඒ වගේම ඔබගේ වෘත්තීය මේ හා සබැඳුණු එකක් නම් ඒ දැනුම ලබා ගන්නටත් මෙය මහඟු අවස්ථාවක් වනවා නොඅනුමානයි.
අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබදව නොයෙක් කතා ඔබ අසා ඇති. ඒවායේ ඇත්ත නැත්ත ගැන ඔබ තවමත් මවිත වෙමින් ඇති.
ඉදින් සබඳ, එන්න ලබන අඟහරුවාදා එනම් 8 වැනිදා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශාලාවට උදේ 8.30ට. 9 වැනිදා පානදුර පුස්තකාල ශාලාවට.
_```දින දෙකම උදේ තේ දහවල් ආහාරය සවස තේ සංග්‍රහය අපෙන් ඔබට.```_
රාත්‍රි නවාතැන් සහ රාත්‍රි ආහාරය සඳහා වියදම් ඔබ දැරිය යුතුය. නමුත් අපි ස්ථාන වෙන් කරවා ගැනීමට සහය වෙන්නම්.
එකතු වෙන්න...
දැනුම ගන්න...
අපි ඉන්නවා බලාගෙන....
§§§§§§§§§§§§§§§§§
සහභාගි වීමේ ගාස්තුව 6000/=
JEFE CENTRE
Hatton National Bank
069020431751
Panadura Branch
§§§§§§§§§§§§
ඉරිදා දහවල් 2ට පෙර මුදල් තැම්පත් කර form එක පුරවන්න. Slip එක මට එවන්න
සහතික පත්‍ර නිකුත් කිරීමට නිවැරදි නම ලබාදෙන්න
අවශ්‍ය නම් කතා කරන්න
වෛද්‍ය තිළිණි ජයසිංහ
0770446736
# අප්‍රේල් 8 සහ 9 දෙදින
# උදේ 8.30 සිට සවස 4.30 දක්වා
# ස්ථානය
8- පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශාලාව
9 - පානදුර පුස්තකාල ශාලාවේ දී
සාකච්ඡා වන කරුණු:-
තුවාල
දේහ තරල පරීක්ෂාව
Crime scene investigation
අධිකරණ වෛද්‍ය ව්‍යාධි වේදය
# ගාස්තුව රු. 6000/=
# වැඩමුළුව පැවැත්වෙන දෙදින තුල උදේ තේ දහවල් ආහාරය සවස තේ නොමිලේ අපෙන් ඔබට
# බැංකු විස්තර
JEFE CENTRE
Hatton National Bank
069020431751
Panadura Branch