Automotive Training Institute-ATI

Call Website Contact the university

Automotive Training Institute-ATI The school's objectives are geared towards preparing students for productive careers. Tr

Foster positive change through self empowerment, and professional training to provide job skills, opportunities and hope enabling our community to build better lives.

With Dammika Alagalla – I just got recognised as one of their top fans! 🎉
29/07/2026

With Dammika Alagalla – I just got recognised as one of their top fans! 🎉

With Nilanka Madubashini – I just got recognised as one of their top fans! 🎉
29/07/2026

With Nilanka Madubashini – I just got recognised as one of their top fans! 🎉

Shout out to my newest followers! Excited to have you onboard! 徐艺槐, Chanda Kamti, Priyangi Sakunthala
29/07/2026

Shout out to my newest followers! Excited to have you onboard! 徐艺槐, Chanda Kamti, Priyangi Sakunthala

පීඩනයේ සහ උෂ්ණත්වයේ සම්බන්ධතාවය Pressure & temperature relationshipද්‍රවයක තාපාංකය (boiling point) වැඩි කිරීමට හෝ අඩු කි...
28/07/2026

පීඩනයේ සහ උෂ්ණත්වයේ සම්බන්ධතාවය
Pressure & temperature relationship

ද්‍රවයක තාපාංකය (boiling point) වැඩි කිරීමට හෝ අඩු කිරීමට ද්‍රවය මත යෙදෙන පීඩනය වෙනස් කළ යුතුය. පීඩනය වැඩි කිරීමෙන් තාපාංකය වැඩි වන අතර පීඩනය අඩු කිරීමෙන් තාපාංකය අඩු වෙි.

මුහුදු මටිටමේදී වායු ගෝලීය පීඩනය වර්ග අගලට රාත්තල් 14.5 වන අතර මුහුදු මටිටමේ සිට ඉහලට යන සෑම අඩි 1000කටම වරක් වර්ග අගලකට රාත්තල් එක බැගින් පීඩනය අඩු වේ.

ද්‍රවයක් රත් කිරීමේදී එය වාෂ්ප වන නිෂ්විත උෂ්ණත්වයක් ඇති අතර එම උෂ්ණත්වය වාෂ්පීකරණ උෂ්ණත්වය හෙවත් තාපාංකය (Boiling Point) ලෙස හදුන්වයි.
මෙහිදී ජලය නිදසුනක් ලෙස ගතහොත් එය නැටීමටත් වාෂ්ප වීමටත් පටන් ගන්නේ සෙ.අංශක 100 දී බව අප දනිමු. ඒ මුහුදු මට්ටමේ පීඩනයේ ඇති විටදීය.එහෙත් මුහුදු මට්ටමේ සිට ඉහලට යන සෑම මීටර 300 කටම වරක් සෙ.අංශක 0.6 බැගින් මෙම වාෂ්පීකරන උෂ්ණත්වය පහළ බැසීම සිදුවේ.
ඉහත විස්තරයට අනුව පැහැදිලි වන්නේ පීඩනය අඩු වන විට වාෂ්පීකරණ උෂ්ණත්වයද අඩු වන බවයි.
මෙයට හොඳ උදාහරණයක් ලෙස මෝටර් රථ සිසිලන පද්ධතිය හැදින්විය හැක.
පීඩන පියන මගින් සිසිලනකාරකය මත පීඩනය වැඩි කරන විට රේඩියේටරය තුල ඇති සිසිලක කාරකයේ වාෂ්පීකරන උෂ්ණත්වය හෙවත් තාපාංකය ඉහල නන්වයි.
උදාහරණය: 110 kPa ලෙස සදහන්ව ඇති පීඩන පියනක් මගින් තාපාංකයට පත්වීමට පෙර සිසිලනකාරක උෂ්ණත්වය 126 C දක්වා ළඟා වීමට ඉඩ සලසන බවයි..

වාහනයක් තුළට තාපය ඇතුල් වන්නේ කෙසේද? - How does heat get inside a vehicle?මෝටර් රථයක් හිරු එළියේ ධාවනය කරන විට හෝ නවතා ඇ...
27/07/2026

වාහනයක් තුළට තාපය ඇතුල් වන්නේ කෙසේද? - How does heat get inside a vehicle?
මෝටර් රථයක් හිරු එළියේ ධාවනය කරන විට හෝ නවතා ඇති විට, බොහෝ ප්‍රභවයන්ගෙන් වාහනයට තාපය ඇතුළු වේ.

මෙලෙස තාපය ඇතුළු වන ප්‍රභවයන් ලෙස:
1. අවට වාතය - Ambient air
2. හිරු එළිය - Sunlight
3.එන්ජිමෙි තාපය - Engine heat
4. මාර්ගයේ තාපය - Road heat
5. සම්ප්‍රේෂණයේ තාපය - Transmission heat
6. පිටාර වායුවෙි තාපය - Exhaust gas heat

මේ සියල්ල සහ අනෙකුත් විවිධ තාප ප්‍රභවයන් මගින් වාහනය තුළ වායු උෂ්ණත්වය වැඩි කරයි. ඉහළ පරිසර උෂ්ණත්ව තත්වයකදී, (උදා: 37 C දිනකදී), වීදුරැ වසා දමා සිටින විට වාහනයේ අභ්‍යන්තර උෂ්ණත්වය 65 - 70 C දක්වා වැඩි විය හැක.

With Mabelyn Deniega – I just got recognised as one of their top fans! 🎉
09/07/2026

With Mabelyn Deniega – I just got recognised as one of their top fans! 🎉

Shout out to my newest followers! Excited to have you onboard! Gajendra Shrestha, Ven Nidahasgama Kalyanasiri Thero, Ran...
08/07/2026

Shout out to my newest followers! Excited to have you onboard! Gajendra Shrestha, Ven Nidahasgama Kalyanasiri Thero, Rana Chakraborty, Dammika Alagalla, Sachin Dilhan Udugama, Samuditha Premathilaka, Namal Chandana, Ameer Babangida Balarabe, Dusitha Thanuka, Ashen Diluka Aberathna, Lajpat Rai Malhi, Mohamed Faizal, Eranga Samith, Asanka Kumara, Nilanka Madubashini, Aahana Gurung, Akhil Neupane, Nandana Samaraweera, Sami Disanayaka, Samira Jayasinha, Deegalladurage Dilshan Perera, Sriyani Kumaranayaka, Imalsha Sewwandi, Gihan Bro, Deshan Kadurugamuwa, Gayan Buddika, Bechana Devi, Priyantha Rathnayaka, Tsatsela Sandile Yamihle, Deepthi Ishara, Sonu Vikum, Nalaka Charith, Shani SaMpa, Manjeet Gong, Mahesh Klsm, Raju Shrestha, Roshan Thiwanka, Mabelyn Deniega, Supun Dhananjaya, Chandani Kumari, Abu Taher, Lahiru Udayangana, Mg Gamini Jayawadana, Ali Vlogs, Charu Nisansala, Sadun Maduwantha, Furniture Jalwali

13/06/2026
29/01/2026

Address

50, Gampola Road
Peradeniya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94705294295

Alerts

Be the first to know and let us send you an email when Automotive Training Institute-ATI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Automotive Training Institute-ATI:

Shortcuts

Share