21/02/2026
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කැලණිය විශ්වවිද්‍යාලීය උපාධි ප්‍රධානෝත්සවයේදී ඔබට Outdoor Photoshoot එකක් ඔබගේ පවුලේ සාමාජිකයන් සමඟ පහසු මිලට කරගැනීමට අවස්තාව.
✅ Individual Package LKR 5000/-
✅ 30-40 edited photos ( One Hour )
✅ Single, Family, Couple photos included
🔻 Group package LKR 2500/-
🔻 25 - 30 edited photos (Per Person)
(Group for One Hour Time Duration)
🔻 Single, Family, Couple photos included
☎️ Contact - 0712 65 0123