30/07/2026
අනුරාවේ වෙනසක් කරනවා කියන්නෙ ඇත්තද?🤔🤫
අද මං කතා කරන්නෙ පේරාදෙණියෙ කොන්සර්ට් ගැන නම් නෙවේ😁 හැමදාම අපි Concert ගැන කතා කරනවනේ..හැබැයි මේ කතාවත් ඒකටම සම්බන්ධයි😌
අද කතා කරන්නෙ මම පේරාදෙණියෙ කොන්සර්ට් ලස්සනට ගොඩදාල දෙන පිරිසක් ගැන...Concert එකකට Lights Settup එකයි Led walls නැත්තම් ඉතිම් වැඩක් නෑනේ..ඒව නැත්තම් ඉතිම් Concert එකත් නිකම් හැඳි ගාන්නෙ නැති හොද්දක් වගේ🥲 කොල්ලොන්ට කෙල්ලොන්ට ලස්සනට ඩාන්ස් පාරක් දාල සින්දු අහන හමන් විනෝද වෙන්න මේ හැමදෙයක් ම අඩුවක් නැතුව තියෙන්නෙ ඕන..😌
පේරාදෙණියෙ වදින කොන්සර්ට් ගොඩකටම මේ වැඩේ කරල දෙන්නෙ එක්කෙනෙක් කියල ඔයාල දන්න්වද? ..ආයේ ඉතිම් වැඩේ බාර දීපු දවසෙ ඉදන් අපිත් එක්ක හොද Communication එකක් තියන් අපිට ඕන විදියට , අපි ආස විදියට වැඩේ කරල දෙනවා..ඒ වගේම වැඩේ හරියට ලස්සනට කරන්න අපි වගේම එයාලත් අපිත් එක්ක එකට නිදිමරාගෙන මහන්සි වෙලා ගොඩදාල දෙනවා වැඩේ.. මිල ගනනුත් ඉතාමත් සාධාරණයි...ඉතිම් අපි වැඩේ ඩිසයින් කරන්නත් කලින් අපිට මෙහෙම කරොත් හොදයි නේද කියල අපිට Suggetion එහෙමත් එයාල දෙනවා..මොකද ගොඩක් කොන්සර්ට් ලස්සන කරල එයලට හොද Experience එක්ක් තියෙන නිසා..
2024 Indeewari - 60x12 LED
2024 Nethrawanee - 60x15 LED
2025 Sathsara Anurawa - Motorized Lifted LED Screens
2026 Indeewari - Curved 40x15 Main Wall
2026 Sathsara Anurawa ???
ඔන්න අනුරාවෙත් මේ පාර ලොකු Surprise එකක් බලාගන්න පුලුවන් කියල තමා අපිට ආරංචි උනේ🙈එදාට අමුතුම setup එකක් බලාගන්න පුලුවන්වෙයි...ඒක ඉතිම් එදාට ඇවිල්ලම බලන්න්කො😌
ඉතිම් හැමදාම අලුත් කොන්සර්ට් එකක් ගහනකොටම ඒ හැම එකට අලුත් සෙටප් එකක් හදල දෙනවා..හැමදාම අලුත් දෙයක් කරන්න උත්සාහ කරන පේරාදෙණියෙ කොන්සර්ට් වලට බොක්කෙන්ම සපෝට් එක දීලා අපිට ලස්සනට වැඩේ කරල දෙන ටීම් එකක් තමා මේ..ඉතින් ඒ වෙන් කවුරුත් නෙවේ Eventuro Entertainment ආයතනය..
Samitha Roshan