Pera Arts Buddhist Brotherhood Society

Pera Arts Buddhist Brotherhood Society This official page belongs to The Arts Buddhist Brotherhood Society,University of Peradeniya ශාස්ත්‍රපිඨ බෞද්ධ සහොදර සංගමය- පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර බක් පොහෝ දිනක් වේවා ...☸️🙏⛔බක් පොහොය වැදගත්කම *නාගදීපයේදී මැණික් පුටුවකට යුද වදිමින් සිටි ච...
31/03/2026

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර බක් පොහෝ දිනක් වේවා ...☸️🙏

⛔බක් පොහොය වැදගත්කම

*නාගදීපයේදී මැණික් පුටුවකට යුද වදිමින් සිටි චූලෝදර සහ මහෝදර නමැති නා රජුන් දෙදෙනාට ධර්මය දේශනා කිරීමට බුදුන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කිරීම.

*මණිඅක්ඛිත නා රජු බුදුන් වහන්සේට කැළණියට වැඩම කරන ලෙස ආරාධනා කිරීම.

*සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.

☸️🙏

#මැදින් #පෝය Pera Arts Buddhist Brotherhood Society fans

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර මැදින් පොහෝ දිනක් වේවා ...☸️🙏⛔මැදින් පොහොය වැදගත්කම *බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව...
02/03/2026

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර මැදින් පොහෝ දිනක් වේවා ...☸️🙏

⛔මැදින් පොහොය වැදගත්කම

*බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව ප්‍රථම වරට ශාක්‍ය දේශයට වැඩම කිරීම.

*ඤාතීන්ගේ මානය බිඳීම සඳහා යමාමහ පෙළහර පෑම.

*සුද්ධෝදන රජතුමා බුදුන් වහන්සේට තුන්වන වරට වන්දනා කිරීම.

*බුදුන් වහන්සේ යශෝධරා දේවියට සඳකිඳුරු ජාතකය දේශනා කිරීම.

*බුදුන් වහන්සේ විසින් නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම.

☸️🙏

#මැදින් #පෝය Pera Arts Buddhist Brotherhood Society fans

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර නවම් පොහෝ දිනක් වේවා ...☸️🙏⛔නවම් පොහොය වැදගත්කම *සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැම...
31/01/2026

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර නවම් පොහෝ දිනක් වේවා ...☸️🙏

⛔නවම් පොහොය වැදගත්කම

*සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමීම

*මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම

*බුදුරදුන් පිරිනිවන් පෑමට මාස්තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම ප්‍රකාශයට පත්කිරීම

*උරුවෙල කාශ්‍යප,නදී කාශ්‍යප,ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දහසක පිරිසක් සමඟ පැවිදි වීම

*එක් දහස් දෙසිය පනහක පමණ සංඝයා වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයට රැස්ව පළමු සංඝ සම්මේලනය පැවැත්වීම

☸️🙏

#නවම් #පෝය Pera Arts Buddhist Brotherhood Society

☸️ලෝ වාසී සැමට පිංබර දුරුතු පොහොයක් වේවා.☸⛔දුරුතු පොහොයේ වැදගත්කම .බෝධිතෝ නවමෙ මාසෙඵුස්සපුණ්ණමියං ජිනොලංකාදීපං විසොධෙතුං...
03/01/2026

☸️ලෝ වාසී සැමට පිංබර දුරුතු පොහොයක් වේවා.☸

⛔දුරුතු පොහොයේ වැදගත්කම .

බෝධිතෝ නවමෙ මාසෙ
ඵුස්සපුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං
ලංකාදීප මුපාගමි

1. බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම.

2. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.

3. බුදුන් වහන්සේ දහසක් ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.

4. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.

☸️🙏තෙරුවන් බලෙන් ලෝ වාසී සැමට සුබ නව වසරක් වේවා.☸🙏

ශාස්ත්‍රපීඨ බෞද්ධ සහෝදර සංගමය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ,
පේරාදෙණිය.

#දුරුතුපෝය ,

ලක් වාසී ලෝ වාසී සැමට පිංබර උඳුවප් පොහෝ දිනයක් වේවා.☸️🙏Pera Arts Buddhist Brotherhood Society
04/12/2025

ලක් වාසී ලෝ වාසී සැමට පිංබර උඳුවප් පොහෝ දිනයක් වේවා.
☸️🙏

Pera Arts Buddhist Brotherhood Society

☸️ඔබ සැමට පින්බර ඉල් පොහෝ දිනක් වේවා.☸️Pera Arts Buddhist Brotherhood Society
05/11/2025

☸️ඔබ සැමට පින්බර ඉල් පොහෝ දිනක් වේවා.☸️

Pera Arts Buddhist Brotherhood Society

ලක් වාසී,ලෝ වාසී සැමට පින්බර වප් පොහෝ දිනක් වේවා! 🙏⛔පොහොය වැදගත්කම*වස් පරාවණය සිදුවීම.*බුදු රජාණන් වහන්සේ දෙව්ලොවින් සංක...
06/10/2025

ලක් වාසී,ලෝ වාසී සැමට පින්බර වප් පොහෝ දිනක් වේවා! 🙏

⛔පොහොය වැදගත්කම

*වස් පරාවණය සිදුවීම.

*බුදු රජාණන් වහන්සේ දෙව්ලොවින් සංකස්ස පුරයට වැඩමකිරීම.

*චීවර මාසයේ ආරම්භය

*අරිට්ඨ කුමරු ඇතුළු පුරිස දඹදිවට පිටත් කොට යැවීම

*සචිත්තපරියෝදපනං ඒතං බුද්ධානසාසනං*🙏

තමන්ගේ සිත දමනය කරගැනීම බුදුන්ගේ දේශනාවයි.

☸️🙏

#
Pera Arts Buddhist Brotherhood Society

වස් තුන් මාසය මූලික කොටගෙන සරසවි විහාරස්ථානයේ පැවැත්වූ සම්බුද්ධ ගිලන්පස පූජාවශාස්ත්‍ර පීඨ බෞද්ධ සහොදර සංගමයපේරාදෙණි විශ්...
10/09/2025

වස් තුන් මාසය මූලික කොටගෙන සරසවි විහාරස්ථානයේ පැවැත්වූ සම්බුද්ධ ගිලන්පස පූජාව

ශාස්ත්‍ර පීඨ බෞද්ධ සහොදර සංගමය
පේරාදෙණි විශ්වවිද්‍යාලය
පේරාදෙණිය

Pera Arts Buddhist Brotherhood Society

පින්බර බිනර පොහෝ දිනක් වේවා.❤
07/09/2025

පින්බර බිනර පොහෝ දිනක් වේවා.❤

වැදගත්කම☸️වේභාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද න...
08/08/2025

වැදගත්කම

☸️වේභාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුන් පොහොය දිනයේදීය.


☸️බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොයේදී සිදු විය.

ඔබ සැමට පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා ! 🙏

ශාස්ත්‍ර පීඨ බෞද්ධ සහෝදර සංගමය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

පෝය සඳ වගේ, ඔබේ සිතත් පැහැදිලි වේවා. සුභ පෝය දිනයක්!"🙏 🌕 ඇසළ පොහොයේ වැදගත්කම නම්,☸️සිදුහත් කුමරු මවුකුස පිළිසිඳ ගැනීම .☸...
10/07/2025

පෝය සඳ වගේ, ඔබේ සිතත් පැහැදිලි වේවා. සුභ පෝය දිනයක්!"🙏 🌕

ඇසළ පොහොයේ වැදගත්කම නම්,

☸️සිදුහත් කුමරු මවුකුස පිළිසිඳ ගැනීම .

☸️ සිදුහත් බෝසතාණන් අභිනිෂ්ක්‍රමණය කිරීම.
☸️ රාහුල කුමරුගේ උපත සිදුවීම.

☸️ පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.

☸️ බුදුරදුන් දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට අභිධර්මය දේශනා කිරීම.

☸️ බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසුව මුල් වරට ධර්ම සංගායනාවක් පැවැත්වීම.

#ඇසළ පොහොය , .

Address

Faculty Of Arts, University Of Peradeniya
Peradeniya

Alerts

Be the first to know and let us send you an email when Pera Arts Buddhist Brotherhood Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share