22/05/2026
උතුම් වූ සම්බුදු තෙමඟුල නිමිති කර ගනිමින් සහ සංඝාරාම ශාලාවේ සියලු දෙනාට ආශීර්වාද පතමින් සිදු කරනු ලබන සෙත් පිරිත් සජ්ඣායනය සහ ගිලන්පස දානමය පිංකම
2026.05.25 දින ප.ව. 07.00ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සංඝාරාම ශාලාවේ දී
සාමූහික භික්ෂු සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය