22/08/2026
රැකියාවක් හොයනවට වඩා... ඔබේම Business එකක් පටන් ගත්තොත්?
ගෙදරින්ම පටන් ගන්න පුළුවන් business idea එකක් හොයනවා නම්, Natural Soap Making ඔබට වටිනා ආරම්භයක් වෙන්න පුළුවන්.
Natural ingredients භාවිතා කරලා quality beauty products නිෂ්පාදනය කරන්න ඉගෙන ගන්න.
ඒ විතරක් නෙවෙයි...
නිෂ්පාදනය කරන හැටි + Recipe + Costing + Packaging + Branding + Business
එකම පාඨමාලාවකින්.
75+ Custom Recipes සමඟ practical training ලබාගෙන, ඔබේම Natural Beauty Product brand එකක් ගොඩනගන්න අවශ්‍ය මූලික දැනුම ලබාගන්න.
Practical Sessions Include:
Sandalwood Glow | Turmeric & Lime Detox | Gotu Kola Rejuvenation | Neem & Charcoal | Cleansing Charcoal
Home-based entrepreneurs සහ Spa professionals සඳහා සුදුසුයි.
🎓 Certificate upon completion
📍 NDH Lifestyle Campus, Rajagiriya
📞 070 707 9323 | 076 707 9323
ඔබේ skill එකෙන් ඔබේම income එකක් හදන්න. අදම Enrol වෙන්න!