Univo 14

Univo 14 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Univo 14, No.100, Kandawala Road, Rathmalana, Sri Lanka, .

Annual Crecket Encounter
26/11/2015

Annual Crecket Encounter

සිසු සිතට සිසිලක් - 2015හෙට රටේ අනාගතය බාරගන්න ඉන්නේ අද දවසේ පාසල් යන පුංචි උන්. අධ්‍යාපනය කියන්නේ උන්ගේ ජීවිත වල ලොකු හ...
10/11/2015

සිසු සිතට සිසිලක් - 2015

හෙට රටේ අනාගතය බාරගන්න ඉන්නේ අද දවසේ පාසල් යන පුංචි උන්. අධ්‍යාපනය කියන්නේ උන්ගේ ජීවිත වල ලොකු හීනයක්. උන් දන්නවා උන්ට උගන්වන්න අම්මලා තාත්තලා විඳින දුක. අම්මලා තාත්තලා උක්ගස් කපලා ලැබෙන සොච්චමෙන් උන් ලෝකයක් දිනන්න හීන දකිනවා. තවත් එවුන් නංගිට මල්ලිට උගන්නන්න ඕන නිසා පාසල් ගමන නවත්තලා පිට හම යනකන් වැලි ගොඩ දානවා. ඒ හිත් වල ශක්තිය. ගතේ ශක්තියට දෙවැනි නෑ.

අපි උත්සාහ ගන්නේ උන්ගේ හිත් වලට තවත් දිරි දෙන්න. දුප්පත්කම උන්ගේ ලොකු හීනවලට බාධාවක් නොවන්න පුංචි දෙයක් හරි කරන්න.

මේ සද්කාර්යයට දායක වෙන්න ඔයාටත් පුළුවන්.
මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ලෙසින්.

ඒ සඳහා
පොත් පෑන් පැන්සල් වගේ ඕනෑම දෙයක් ලබාදෙන්න පුළුවන්.
පාසලට අවශ්‍ය සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ,විද්‍යාගාර උපකරණ හෝ ඉගෙනුම් ආධාරක උපකරණ වැනි ඕනෑම දෙයක් ලබාදෙන්නත් පුළුවන්.
මුදලින් ආධාර කරන්නත් පුළුවන්.

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් දෙවනවරට සංවිධාන කරන මේ වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ සෙවනගල කීර්ති කුමාරපුර විදුහලේ.

ඔබේ දෑසින් ඔබ දකින විදු එලිය...
ඔවුන්ටත් දකින්නට ඔවුන්ගේත් දෑස් පාදමු.
ඔබ සැමට ආරාධනා......

වැඩි විස්තර සඳහා අමතන්න

නුවන් - 071 8179796
සචිත් - 071 5571228
තරිඳු - 075 4954149

සිසු සිතට සිසිලක් 2014 වැඩසටහන
පොලොන්නරුව නිදන්වල ප්‍රාථමික විද්‍යාලය
https://www.youtube.com/watch?v=XaDiIREhlsQ

University of Vocational Technology won the 1st and 2nd places in SLIIT ROBOFEST 2015 Robotic Competetion.Congratulation...
13/09/2015

University of Vocational Technology won the 1st and 2nd places in SLIIT ROBOFEST 2015 Robotic Competetion.
Congratulations

"ලෝහිත පුජා 2015"ලේ දන් දීමේ වැඩසටහන හා අක්ෂි දාන වැඩසටහන...
14/05/2015

"ලෝහිත පුජා 2015"
ලේ දන් දීමේ වැඩසටහන හා අක්ෂි දාන වැඩසටහන...

රුධිර දාන පිංකම සහ අක්ෂි දාන වැඩසටහන

https://www.youtube.com/watch?v=kZOj8YzYh-4
20/03/2015

https://www.youtube.com/watch?v=kZOj8YzYh-4

it is story about us .. we gonna remind you ... who we are ... we now we lost our first dream but we never let it happen again .. we need to grow and try to ...

09/02/2015

University of Vocational Technology Srilanka -TECNO Exhibition 2014

29/11/2014

Successfully completed cooperate social responsibility project "Sisu Sithata Sisilak - 2014" At Nidanwala primary school, Polonnaruwa on 24th of November 2014.
We made a smile on those little children’s faces.
Thanks for all donations…

Address

No.100, Kandawala Road, Rathmalana, Sri Lanka

Alerts

Be the first to know and let us send you an email when Univo 14 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your university to be the top-listed University?

Share