University Of Vocational Technology, ESSC

University Of Vocational Technology,  ESSC Education support Sub Committee,
University Of Vocational Technology

පවතින සම්පත් සැමට සමානව උපරිම ඵලදායිතාවයකින් ප්‍රයෝජනයට ගනිමින් හා සහයෝගය වර්ධනය කර ගනිමින් සාමූහිකව අධ්‍යාපනික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට කටයුතු කිරීම තුලින් අධ්‍යාපනය ලබන සියළු සිසුනට අවැසි සහයෝගය ලබා දීම..

18/01/2024

꧁༺Embrace the Openness ༻꧂

#යමුuovt #போகலாம்uovt
🤝🫵🧑‍🎓🏆📲🖨📊📙📋📌✒️❤️💯🇱🇰

20/04/2023
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 19/20 ශිෂ්‍ය කණ්ඩායම විසිනි සංවිධානය කරනු ලබන නැණ හෝරාව අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ දෙවෙනි...
03/11/2022

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 19/20 ශිෂ්‍ය කණ්ඩායම විසිනි සංවිධානය කරනු ලබන නැණ හෝරාව අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ දෙවෙනි අදියරය වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ දී අද දින සිට ආරම්භ වේ. මේ සදහා සියලු විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ට ඉතා ගෞරවයෙන් අරාධනා කර සිටිමු.

ශ්‍රී ලංකාව තුල පවතින එකම රාජ්‍ය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යන වරම් ඔබටත් දැන් උදා කර ගත හැකිය. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්...
13/09/2022

ශ්‍රී ලංකාව තුල පවතින එකම රාජ්‍ය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යන වරම් ඔබටත් දැන් උදා කර ගත හැකිය. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය 22/23 අධ්‍යන වර්ෂය සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර ශ්‍රී ලංකා ජාතික වෘත්තීය සුදුසුකම් මඟින් හෝ 2021 අ.පො.ස. උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල මගින් ඔබට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා අයදුම් කල හැකිය.

උපාධි පාඨමාලා 16ක් යටතේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා නවක සිසුන් බදවා ගැනීම දැන් ආරම්භ වී ඇති අතර වැඩිදුර තොරතුරු වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය නිල වෙබ් පිටුව වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

අයදුම්පත් කැඳවීම 2022 ඔක්තෝම්බර් මස 11 වන දින තෙක් වන අතර ඔබත් අදම ලියාපදිංචි වන්න.

මාර්ගගත ලියාපදිංචි යොමුව : https://portal.uovt.ac.lk
වැඩි විස්තර : http://www.uovt.ac.lk
දුරකතන අංක : 0112630777
-----------------------------------------

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 19/20 ශිෂ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන නැණ හෝරාව අධ්‍යාපනික වැඩසටහන් මාලාව වෘත්තීය...
24/06/2022

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 19/20 ශිෂ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන නැණ හෝරාව අධ්‍යාපනික වැඩසටහන් මාලාව වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ දී ඊයේ දින සිට ආරම්භ විය . මේ සදහා සියලු විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ට ඉතා ගෞරවයෙන් අරාධනා කර සිටිමු.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 19/20 ශිෂ්‍ය කණ්ඩායම විසිනි සංවිධානය කරනු ලබන නැණ හෝරාව අධ්‍යාපනික වැඩසටහන් මාලාව වෘත්තීය...
23/06/2022

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 19/20 ශිෂ්‍ය කණ්ඩායම විසිනි සංවිධානය කරනු ලබන නැණ හෝරාව අධ්‍යාපනික වැඩසටහන් මාලාව වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ දී අද දින සිට ආරම්භ වේ. මේ සදහා සියලු විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ට ඉතා ගෞරවයෙන් අරාධනා කර සිටිමු.

https://www.facebook.com/475342106292088/posts/1373395586486731/?app=fbl
20/06/2022

https://www.facebook.com/475342106292088/posts/1373395586486731/?app=fbl

සිසු විරු දින සැමරුම 2022

"ඔවූහු ඔබට අසීමිතව ප්‍රේම කලහ."

ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම යෙදී ඇත්තේ ජුනි 20 ය. මෙය තවත් මළවුන් සිහිකිරීමක් නොවේ. මියෙන බව දැන දැනම ජීවිතය අරගලයක් බවට පත්කරගත් සිසු පරපුරක අත්දැකීම් වර්තමානයට කැඳවීමකි. බොහෝ දෙනා නිද්‍රාශීලිව සිටි වකවානුවක ඇහැරී සිටි මිනිසුන්ගේ කථාවකි. ඔවුහු තබාගිය පරමාදර්ශී සටහන් හදවත් තුල ගැඹුරුතම තැනක පිහිටමින් වර්තමානයේද දිරිමත් කරනු ලබයි. අධ්‍යාපනය යනු වරප්‍රසාදයක් නොව අයිතියක් බව අවධාරණය කල ඔවුහු දෑසින් පමණක් නොව නුවණැසින්ද ලෝකය දෙස බලන්නට රටට පෙරමඟ පෙන්වූහ. එහිදී ඇතිවූ ඇතැම් සිද්ධීන් සාධනීය මෙන්ම නිශේධනය විය හැකි නමුදු ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.

#සිසු_විරු_දින_සැමරුම

 #2022
20/06/2022

#2022

What is a data center? 🤔What are the technologies used in it?🧐*“Internet Data Center”* workshop session will be organize...
10/06/2022

What is a data center? 🤔

What are the technologies used in it?🧐

*“Internet Data Center”*
workshop session will be organized by the IEEE Student Branch together with Faculty of Information Technology, University of Vocational Technology

🗓 2022/06/11
⏰ 7.00 p.m onwards
📍 Zoom

💢Register Now & Book your seat💢

https://forms.gle/7atto8Ek62Tozumb9

Address

No 100, Kandawala Road
Ratmalana

Website

Alerts

Be the first to know and let us send you an email when University Of Vocational Technology, ESSC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share