Junior old pupil's association DSCC

Junior old pupil's association DSCC Hello guys! This is the official page for Dudley senanayake central collage's junior old pupil's association! Stay tuned with us! Cheers!!

Dear all,We regret to inform that due to unavoidable circumstance the annaul fund uplifting car wash organized by the ju...
05/04/2019

Dear all,

We regret to inform that due to unavoidable circumstance the annaul fund uplifting car wash organized by the junior old pupils' association of dudley senanayake central collage has been postponed.

Sorry for the inconvenience caused.

Please contact -
Tharindu (MR) 0770866957
Nimeshan 0719968171
Theekshana 0713117202
For any further clarification.

Executive committee
Junior old pupils' association
Dudley senanayake cenral collage.

කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය  මහා සභා රැස්වීම!!ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ශික මහාසභා රැස්වී...
21/03/2019

කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මහා සභා රැස්වීම!!

ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ශික මහාසභා රැස්වීම සහ නවක ආදි ශිෂ්‍යයින් බදවා ගැනීම මාර්තු මස 24 වන ඉරැදින පෙ.ව 8.00 සිට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී සිදුකිරීමට නියමිත බව කාරැණිකව මතක් කර සිටිමු!!

ඔබ ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරෑ වයස අවුරැදු 30ට නොවැඩි, පාසලේ අනාගත අභිවෘධිය වෙනුවෙන් කැපවීමට අපේක්ෂාකරන ආදි ශිෂ්‍ය/ශිෂ්‍යාවක් නම් 24 වන දින පෙ.ව 8ට පාසල් ප්‍රධාන ශාලාවට පැමිණ නව සාමාජිකත්වය ලබා ගන්නා මෙන් කාරැණිකව මතක් කර සිටිමු!

එදිනට කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මගින් සිදුකිරීමට නියමිත ඉදිරි වැඩකටයුතු පිලිබදවද සාකච්චා කිරීමට නියමිත බැවින්, ආදි ශිෂ්‍ය ඔබගේ පැමිනීම අප කාරැණිකව බලාපොරොත්තු වන්නෙමු!!!

කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පිලිබද හෝ මහාසභා රැස්වීම පිලිබද ඕනෑම තොරතුරක් ලබාගැනීම සදහා පහත අප සහෘදයින් අමතන්න!

Tharindu Senevirathna (MR) | 0779866957
Nimeshan Nethpriya | 0770111796
Theekshana Abeywardhana | 07131172

Wishes from the JOPA for the battle of Centralianz!!!! Make us proud boys!!!!
28/02/2019

Wishes from the JOPA for the battle of Centralianz!!!! Make us proud boys!!!!

Dear 2018 Juniors,It was an amazing time with you guys and we were so amazed to see your attitudes, your hopes and your ...
22/09/2018

Dear 2018 Juniors,

It was an amazing time with you guys and we were so amazed to see your attitudes, your hopes and your dreams. Thank you for coming! See you guys soon!

ඩඩ්ලි සේනානායක මධ්‍ය විදාලීය 2018 උසස් පෙළ හදාරා පාසලෙන් නික්ම ගිය ආදරණීය සහෘදයන් කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයට බදවා ගැනීමේ ව...
17/09/2018

ඩඩ්ලි සේනානායක මධ්‍ය විදාලීය 2018 උසස් පෙළ හදාරා පාසලෙන් නික්ම ගිය ආදරණීය සහෘදයන් කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයට බදවා ගැනීමේ විශේශ හමුව සැප්තැම්බර් මස 22 දින පෙ.ව 8.30 සිට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙන බව සතුටින් දන්වා සිටිමු!! එදිනට මෙවර 2018 උසස් පෙල විභාගයට පෙනී සිටි ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලීය සියලුම ආදී සහෘදයින්ගේ පැමිනීම අප බලාපොරොත්තු වන අතර 2018 වර්ශයෙන් පාසල නික්ම ගිය ඔබ සැම ඉතා ආදරයෙන් යුතුව පිලිගැනීමට කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ අප සූදානම්ව සිටිමු!!!

එමෙන්ම එදිනට තවමත් කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට නොහැකි වූ වයස අවු 30ට නොවැඩි සියලුම ආදි ශිෂ්‍යයන් හට කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වල ලබාගැනීමට හැකියාව ඇති බවද කාරැණිකව මතක් කර සිටිමු!!

නවක, යොවුන් අදහස් ලබා ගනිමින් පාසලේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා එම නව අදහස් ක්‍රියාවට නැංවීමේ ඉදිරි සැලසුම් පිලිබදවද එදිනට සාකාච්චා කිරීමට නියමිත බැවින් දැනට සාමාජිකත්වය ලබා ගෙන සිටිනා සියලුම කණිෂ්ඨ ආදි ශිෂ්‍යන් සහ විධායක කමිටුව නියෝජනය කරන විධායක කමිටු සාමාජිකයන්ගේ පැමිණීම අනිවාර්ය බව තව දුරටත් අප මතක් කර සිටිමු!!!!

වැඩිදුර තොරතුරැ ලබා ගැනීම සදහා පහත අප සහෘදයින් සම්බන්ධකර ගන්න.

Tharindu Senevirathna (MR) 0779866957
Nimeshan Nethpriya 0719968171
Theekshana Abeywardhana 0713117202

Okay guyssss let's rock the day!!!!!!On behalf of uplifting the fund of junior past pupils' association of dudley senana...
10/05/2018

Okay guyssss let's rock the day!!!!!!

On behalf of uplifting the fund of junior past pupils' association of dudley senanayake central collage, "fund uplifting car wash" will be held on 13th of May 2018 sharp @ 9.am!! See you there!!

For any information regarding the event please contact-

Tharindu (MR) | 0779866957
Nimeshan | 0719968171
Theekshana | 0713117202

නවක කණිෂ්ඨ ආදි ශිෂ්‍යයින් බදවා ගැනීම !ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සදහා නවක ආදි ශිෂ්‍යයින් බද...
19/04/2018

නවක කණිෂ්ඨ ආදි ශිෂ්‍යයින් බදවා ගැනීම !

ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සදහා නවක ආදි ශිෂ්‍යයින් බදවා ගැනීම සහ නව සාමාජිකත්ව ලබා දීම අප්‍රේල් මස 22 වන ඉරැදින ප.ව 1ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී සිදුකිරීමට නියමිත බව සතුටින් දන්වා සිටිමු!

ඔබ ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරෑ වයස අවුරැදු 30ට නොවැඩි, පාසලේ අනාගත අභිවෘධිය වෙනුවෙන් කැපවීමට අපේක්ෂාකරන ආදි ශිෂ්‍ය/ශිෂ්‍යාවක් නම් 22 වන දින ප.ව.1ට පාසල් ප්‍රධාන ශාලාවට පැමිණ නව සාමාජිකත්වය ලබා ගන්නා මෙන් කාරැණිකව මතක් කර සිටිමු!

එදිනට කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මගින් සිදුකිරීමට නියමිත ඉදිරි වැඩකටයුතු පිලිබදවද සාකච්චා කිරීමට නියමිත බැවින්, ආදි ශිෂ්‍ය ඔබගේ පැමිනීම අප කාරැණිකව බලාපොරොත්තු වන්නෙමු!!!

කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පිලිබද හෝ නවක බදවා ගැනීම් පිලිබද ඕනෑම තොරතුරක් ලබාගැනීම සදහා පහත අප සහෘදයින් අමතන්න!

Tharindu Senevirathna (MR) | 0779866957
Nimeshan Nethpriya | 0770111796
Theekshana Abeywardhana | 0713117202

Thank you for that 100 souls for gathering around to make the difference!! Let's keep growing😊Cheers!!
07/04/2018

Thank you for that 100 souls for gathering around to make the difference!! Let's keep growing😊

Cheers!!

සදාදරණීය පද්මා ගුරැ මෑණියනි, ඔබට නිර්වාණය!!!!!!!!!!!!!!!
04/04/2018

සදාදරණීය පද්මා ගුරැ මෑණියනි, ඔබට නිර්වාණය!!!!!!!!!!!!!!!

Hello juniors !We are so proud to announce that Dudley Senanayake central college's Junior old pupil's association has b...
30/03/2018

Hello juniors !

We are so proud to announce that Dudley Senanayake central college's Junior old pupil's association has been officially launched on 25th of march 2018 at F.D. Serasinghe commemoration hall with the blessing and the guidance of senior old pupil's association of dudley senanayaka central collage!

Congratulations for the newly appointed members of JOA and thank you for the ones who took part for the very first day of JOA!

So dear juniors, let's enrich the alma mater with a new dream, with a new experience, with a new era! Come join with us, share your dreams, share your thoughts, share your plans, now we are here to make the difference!!

Cheers!!

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ප්‍රථම කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පිහිටවීම 2018.03.25 වන දින ඉතාමත් සාර්ථක අන්දමි...
30/03/2018

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ප්‍රථම කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පිහිටවීම 2018.03.25 වන දින ඉතාමත් සාර්ථක අන්දමින් සිදුවිය.
මෙය ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කල ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයේ ගරු සභාපතිතුමන්/ විද්‍යාලයේ විදුහල්පති එන්.ඒ.ඩී.ආර් හේමන්ත මහතාටත්, මූලික සංකල්පය ක්‍රියාවට නැංවීම පිලිබඳව ගරු ලේකම්තුමා චින්තක ජයවිලාල් මහතා ඇතුලු විධායක කමිටුවේ සියලුම මහත්ම මහත්මීන් ඇතුලු සියලුම දෙනාට කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය.
වයස අවුරුදු 30ට අඩු ආදි ශිෂ්‍ය සියලුම සහෝදර සහෝදරියන්ට අප හා එක්වන්නට සුහද ඇරයුම්...
නැණ ගුණ උගත් විදු මෑණියන් සදාකල් සුරකිමු!

30/03/2018

Hello guys!!

This is the official page for Dudley Senanayake central college's Junior old pupil's association! Like this page! Share this page nd stay tuned with upcoming updates!!!!

Cheers!!

Address

Dudley Senanayake Central Collage
Tholangamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Junior old pupil's association DSCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share