Dharmasiri senanayaka central college - Thulhiriya

Dharmasiri senanayaka central college - Thulhiriya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dharmasiri senanayaka central college - Thulhiriya, College & University, Dharmasiri Senanayake central college. (ජාතික පාසල ), Thulhiriya.

මල්ලි ඔයාට නිවන් සුව. තවත් මෙවන් අකල් මරණ සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමු
09/11/2021

මල්ලි ඔයාට නිවන් සුව. තවත් මෙවන් අකල් මරණ සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමු

පාසලේ පේජ් එකට ඇතුළත් කලයුතු අංග තිබේනම් අප වෙත ඵොටෝ වීඩියෝ එවන්න
22/10/2021

පාසලේ පේජ් එකට ඇතුළත් කලයුතු අංග තිබේනම් අප වෙත ඵොටෝ වීඩියෝ එවන්න

අප පාසලේ මෙම පේජ් එක කරගෙන ආවෙ  Ruwan Sampath වන මා හා Chamara Madusanka Abenayaka අප දෙදෙනයි. එහෙත් chamara aiya අප අතර...
19/09/2021

අප පාසලේ මෙම පේජ් එක කරගෙන ආවෙ Ruwan Sampath වන මා හා Chamara Madusanka Abenayaka අප දෙදෙනයි. එහෙත් chamara aiya අප අතරින් වෙන් උනද මා හට උපරිම සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා

පාසලේ ආදි සිසුවකු වන චාමර සොයුර ඔබට නිවන් සුව😥😥😥😥😥😥😥😥😥😥😥
11/09/2021

පාසලේ ආදි සිසුවකු වන චාමර සොයුර ඔබට නිවන් සුව😥😥😥😥😥😥😥😥😥😥😥

Dscc❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
08/09/2021

Dscc❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Dscc cadet ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
02/08/2021

Dscc cadet ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

අලුත් පාසලේ නම දාපු ටී ශර්ට් එකක් මහන්න කැමති/ අකමැති අය කියන්න. ඔක්කොමලා පාසල වෙනුවෙන්
15/06/2021

අලුත් පාසලේ නම දාපු ටී ශර්ට් එකක් මහන්න කැමති/ අකමැති අය කියන්න. ඔක්කොමලා පාසල වෙනුවෙන්

😍😍😍😍මැඩම් මතක අය කෝ බලන්න මැඩම්ගෙ මතකයන් කියන් යන්න😍😍😍😍😍😍😍😍😍😍😍
16/05/2021

😍😍😍😍මැඩම් මතක අය කෝ බලන්න මැඩම්ගෙ මතකයන් කියන් යන්න😍😍😍😍😍😍😍😍😍😍😍

ඇමතිතුමනි පාසල වෙනුවෙන් අපගේ ස්තූතිය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
06/05/2021

ඇමතිතුමනි පාසල වෙනුවෙන් අපගේ ස්තූතිය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

😘😘😘😘😘අසව් දරව් හැසිරෙව් 😘😘😘😘😘😘😘
20/04/2021

😘😘😘😘😘අසව් දරව් හැසිරෙව් 😘😘😘😘😘😘😘

2021.03.28 වන දින කෑගලු දිස්ත්‍රික්කයේ ආදී ශිශ්‍යබට සමුළුවක් පෙ.ව.9.00ට කෑගල්ල ශාන්ත මරියා මහා විදයාලයේ පැවැත්වීමට සූදාන...
18/03/2021

2021.03.28 වන දින කෑගලු දිස්ත්‍රික්කයේ ආදී ශිශ්‍යබට සමුළුවක් පෙ.ව.9.00ට කෑගල්ල ශාන්ත මරියා මහා විදයාලයේ පැවැත්වීමට සූදානම් කර ඇති අතර අප පාසලේ සිටින ආදි ශිශ්‍යබට මහත්ම මහත්මීන් ඒ සඳහා සහභාගී වන මෙන් කාරුණිකව දන්වා සිටිමු.
මේ පිළිබඳව ඔබ දන්නා අයවද දැනුවත් කරන්න.

Address

Dharmasiri Senanayake Central College. (ජාතික පාසල )
Thulhiriya
KURUNEGALAROAD

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Telephone

+94372053088

Website

Alerts

Be the first to know and let us send you an email when Dharmasiri senanayaka central college - Thulhiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share