18/08/2026
🛑පරිගණකය් උනන්දුවක් දක්වන්නන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ.🛑
📌මූලික දැනුම අවශ්‍ය නොවේ.මුල සිට පරිගණක දැනුම සරලව ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. කුසලතා පාදක පුහුණු (CBT) ක්‍රමවේදය මගින් න්‍යායික හා ප්‍රාෙයා්ගික අභ්‍යාස සිදු කෙරේ.
📌සේවාස්ථ පුහුණුව රාජය අංශයේ හා පෞද්ගලික අංශයේ වැටුප් ලබමින් පුහුණු වීමට අවසාථාව ලබා දේ.
📌තනි තනිව ලැප්ටොප් පරිගණක පරිහරණය කිරීමට අවස්ථා
📌TVEC NVQ L-4 ජාතික සහතිකයට අමතරව පාඨමාලා ධාරිතාව දැක්වෙන පුහුණු මධ්‍යස්ථාන විශේෂ සහතිකයක් පිරිනැමේ.
🛑පාඨමාලා හා සම්බන්ධ වීමට පහත whatsapp සමූහයට එකතු වන්න🛑
https://chat.whatsapp.com/KuIOoT4CRUO0RVY0IKiA6j
දුරකථන- 077 740 9773 / 047 22 39 039්
web-www.kvtc.lk