28/03/2022
ඔබගේ උසස් අධ්‍යාපන අපේක්ෂාවන් ඉටු කර ගැනිම සඳහා විවෘත විශ්වවිද්‍යාලය සමඟින් එකතු වන්න.🎓
විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨය විසින් පිරිනමනු ලබන ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී (ගෞරව) උපාධිය (3 වන මට්ටම) සඳහා ලියාපදිංචි වී ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න.👩🎓👨🎓
ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී (ගෞරව) උපාධිය වෙනුවෙන් 2022 මැයි 29 වන දින පවත්වනු ලබන තෝරා ගැනීමේ පරීක්ෂණයට මුහුණ දීම සඳහා නොපමාව ලියාපදිංචි වන්න.📚
වැඩි විස්තර සඳහා: https://ou.ac.lk/bedhonpe/
WhatsApp Official: https://lnkd.in/e9BEUUpn
💻 https://ou.ac.lk/
☎️ 011 288 1461
📞 071 636 8228