UNS "99"

UNS "99" All is well!!!

ඒ කාලේ! 🥺
30/03/2026

ඒ කාලේ! 🥺

Pubudu Prasanga සහෝදරයාගේ ආදරණීය මෑණියන්ට! 🙏
17/12/2025

Pubudu Prasanga සහෝදරයාගේ ආදරණීය මෑණියන්ට! 🙏

පසුගිය දින කිහිපයක් පුරා දිවයිනට බලපෑ අයහපත් "දිට්වා සුළි කුණාටුව" හේතුවෙන් පීඩාවට පත් අපේම මිනිසුන් වෙනුවෙන් UNS99 Floo...
10/12/2025

පසුගිය දින කිහිපයක් පුරා දිවයිනට බලපෑ අයහපත් "දිට්වා සුළි කුණාටුව" හේතුවෙන් පීඩාවට පත් අපේම මිනිසුන් වෙනුවෙන් UNS99 Flood Relief ව්‍යාපෘතිය, 2025.12.07 දින ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල සහ ඒකල ප්‍රදේශ ආවරණය කරමින් දියත් කිරීමට UNS99 අපිට හැකියාව ලැබුණා. 🌧🌊

එහිදී රාත්‍රී ආහාරය සහ ප්‍රදේශයේ ජීවත් වන පාසල් යන කුඩා වයසේ පසුවන දරුවන්ට තෑගි ලබාදීම ද සිදුකලා. 🎁

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට උදව් උපකාර කළ ඔබ සැමට ගෞරවාන්විත ස්තූතිය! 🫡🤍

ඌරුබොක්ක ජාතික පාසල් මාතාව නියෝජනය කරන, පාසලට ආදරය කරන ආදි සිසු හැමෝම, මෙම ජයග්‍රහණය අපේ ඌරුබොක්ක ජාතික පාසල් මාතාවට ලබා...
17/01/2025

ඌරුබොක්ක ජාතික පාසල් මාතාව නියෝජනය කරන, පාසලට ආදරය කරන ආදි සිසු හැමෝම, මෙම ජයග්‍රහණය අපේ ඌරුබොක්ක ජාතික පාසල් මාතාවට ලබාදීමට ඔබේ සහයෝගය ලබාදෙන්න. 🏆🥇

ඒ සඳහා පහත පියවර දෙක අනුගමනය කරන්න.

1. පහල තියෙන Link එකෙන් ගිහින් අපි නියෝජනය කරන UNS Image එකට React එකක් දාන්න.

2. කියලා Comment එකක් දාන්න.

https://www.facebook.com/share/12G6VNUU3Yp/

C𝐇A𝐌P𝐈O𝐍S! 𝐂H𝐀M𝐏I𝐎N𝐒! C𝐇A𝐌P𝐈O𝐍S!  🏆🇺🇦අප අධ්‍යාපනය ලැබූ සහ ඔබ අධ්‍යාපනය ලැබූ ඌරුබොක්ක ජාතික පාසල් මාතාව නියෝජනය කරමින්, ආ...
20/08/2024

C𝐇A𝐌P𝐈O𝐍S! 𝐂H𝐀M𝐏I𝐎N𝐒! C𝐇A𝐌P𝐈O𝐍S! 🏆🇺🇦

අප අධ්‍යාපනය ලැබූ සහ ඔබ අධ්‍යාපනය ලැබූ ඌරුබොක්ක ජාතික පාසල් මාතාව නියෝජනය කරමින්, ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද Battle of the Friendship අති සාර්ථක Cricket තරගාවලියේ ශූරයන් බවට 2015 සා/පෙළ (UNS "99") කණ්ඩායම වන අප පත්වූ වගයි! 😍

මෙම දැවැන්ත ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන්,

- අප පාසලේ විදුහල්පති තුමා, තුමිය ඇතුළුව සමස්ථ ගුරු මණ්ඩලයට ස්තූතිය!

- පාසලේ ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මේ හා කැපවුණු සියලුම ආදි සිසුන්ට ස්තූතිය!

- නිරතුරුවම අප හා එක්වෙමින් අපට සහයෝගය සහ ශක්තිය ලබාදුන් සියලුම සහෝදර සහෝදරියන්ට ස්තූතිය!

- තරග පැවැත්වෙන දිනය පුරාවටම අපව දිරිමත් කිරීමට ක්‍රීඩාංගණයට පැමිණි අම්මලා තාත්තලා ඇතුළුව සහෝදර සහෝදරියන් සියලුම දෙනාට ස්තූතිය!

- ඌරුබොක්ක ජාතික පාසල් මාතාව නියෝජනය කරමින් මෙම කාර්යය සාර්ථක කර ගැනීමට සම්බන්ධ වූ අපගේ අනෙකුත් සහෝදර කණ්ඩායම් සියල්ලටම ස්තූතිය!

- සහ, දිනය පුරාවටම දක්ෂතා දක්වමින් 2015 O/L කණ්ඩායම ජයග්‍රහණය කරා ගමන් කරවීමට ඇප කැප වූ ඔබ සියලුම දෙනාට ස්තූතියි!

ඌරුබොක්ක ජාතික පාසල් මාතාව, දිනෙන් දින වැජබේවා! 🙏
ඌරුබොක්ක මැදි විදුහල් මෑණී නමදිමු සිරස නමාලා! 🙏

අපි,
UNS "99"
2015 O/L - 2018 A/L

අපේ Teacher අම්මා 🥹❤️එදා වගේමයී!
18/08/2024

අපේ Teacher අම්මා 🥹❤️
එදා වගේමයී!

අවුරුදු පහකට කලින්, අද වගේ දවසක 🥺❤️
16/12/2023

අවුරුදු පහකට කලින්, අද වගේ දවසක 🥺❤️

උදේම අවදිවෙන්න එක හේතුවක්! 🥺❤️"පුංචි කැලේ"
21/09/2023

උදේම අවදිවෙන්න එක හේතුවක්! 🥺❤️
"පුංචි කැලේ"

අපි හැදී වැඩුනු තැන ලස්සන 🥺❤️UNS 🍃
05/09/2023

අපි හැදී වැඩුනු තැන ලස්සන 🥺❤️
UNS 🍃

පැරණි මතක! 🥺🥰
27/02/2023

පැරණි මතක! 🥺🥰

යෞවනයෙ පොපියන චමත්කාරය!අපි හැමෝගෙම ඟුරු මෑණියන්. 🥰
28/01/2023

යෞවනයෙ පොපියන චමත්කාරය!
අපි හැමෝගෙම ඟුරු මෑණියන්. 🥰

Address

Urubokka
Urubokka

Website

Alerts

Be the first to know and let us send you an email when UNS "99" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share