Institute of Dress Designing & Beauty Culture

Institute  of Dress Designing & Beauty Culture Dress Design , Hair & Beauty Institute of Dress Design & Beauty Culture

iDB  මැහුම් පාඨමාලාව ටේලරින් ක්‍රමයට @ සමාධි  වරකාපොල Institute of fashion designing & beauty -warakapola Srilanka .විෂය...
12/09/2024

iDB මැහුම් පාඨමාලාව ටේලරින් ක්‍රමයට @ සමාධි වරකාපොල Institute of fashion designing & beauty -warakapola Srilanka .
විෂය නිරදේශය
▪බ්ලව්ස් වර්ග,සායවල් වර්ග,පාසල් ඇදුම් (ගැහැණු පිරිමි)
▪ළමාසාරිය .නැශනල් කමිසය.
▪සල්වාර් ගවුම,කලිසම.
▪නයිටි හවුස් කෝට්.
▪අත් දිග කමිසය
▪බ්‍රා පාඨමාලාව (සෙනොරිටා,ඇන්ජලිනා) පතුරම් සැපයේ.
▪තිර රෙදි පාඨමාලාව.
▪වෙඩින් සාරි නිර්මාණය.
▪රෙදි පින්තාරු.
▪සාරි ජැකට් පාඨමාලා. (සාමාන්‍ය සාරි හැට්ටයේ සිට මනාලි හැට්ටය දක්වා)
▪රැග්ලන් අත් වර්ග දෙකක් සමගඅත් වර්ග 5 ක්.
▪කර මෝස්තර රැසක්.
▪තට්ටු ගව්ම සමග ගවුම් රැසක්.
▫මේ සියල්ල ඔබ විසින්ම නිර්මාණය කර මසා ගන්නා හැටි ඉගෙන ගන්න එන්න.
▫වයස් බේදයක් නොමැත.
▫සුහද සීලි මග පෙන්වීම තුලින් දක්ෂ මැහුම් ශිල්පීන් බිහි කිරීම අපේ අරමුණයි.
26 වෙනි කණ්ඩායම සදහා ඉක්මනින් ලියාපදිංචි වෙන්න.
🛑 පාඨමාලාව අවසානයේදී වටිනා ඩිප්ලෝමා සහතිකයක්
පාඨමාලාව අවසානයේ දස්කම් පෙන්වන සිසුන්ට විශේෂ තෑගි.
❗ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාටම ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා වයඹ සංවර්ධන බැංකුව මගින් රැ. ලක්ෂ 4ක ණය පහසුකමක් ලබාගැනීම සදහා අවස්ථාවක් සූදානම් කර ඇත.
💰සම්පූර්ණ පාඨමාලාව සදහා අය කිරීම රු.20,000.00
📆දිනකට රු.700.00
▫න්‍යායික හා ප්‍රායොගික පුහුණුව.
▫වයස් බේදයකින් තොරව.
⌚කාළය මාස හයයි.
Contact us 077 127 84 91

27/02/2024
වරකාපොල සමාධි ආයතනයේ ආරම්භ වන උසස් ඩිප්ලෝමා මැහුම් පාඨමාලාව විමසීම් 077 127 84 91
02/01/2024

වරකාපොල සමාධි ආයතනයේ ආරම්භ වන උසස් ඩිප්ලෝමා මැහුම් පාඨමාලාව විමසීම් 077 127 84 91

2024  Grade 6 ,English - Samadhi warakapola
09/12/2023

2024 Grade 6 ,English - Samadhi warakapola

Address

Nile City Center 4'th Floor
Warakapola
71600

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

0775269087

Website

Alerts

Be the first to know and let us send you an email when Institute of Dress Designing & Beauty Culture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Institute of Dress Designing & Beauty Culture:

Share