Ushan Wijesooriya - Combined Maths

  • Home
  • Ushan Wijesooriya - Combined Maths
Call Website

Ushan Wijesooriya - Combined Maths CMaths Revolution- Think beyond limits ♾️ ✨
දක්ෂකමට වඩා වැදගත් දෙයක් තියෙනවා…
අත් නොහැරීම. 🔥

24/09/2026

දිනන දවස වෙනුවෙන් අද කට්ට කාලා වැඩ කරන්න..❤️‍🩹

22/09/2026

වේගයෙන් දුවන එක නෙමෙයි, හරි direction එකේ යන එකයි වැදගත්❤️‍🩹

🎯 2027 Combined Maths Revision 📌මාස 08න් Full Syllabus එකම 100%ක් cover කරගන්න.📚 අපගේ වැඩපිළිවෙළ:❇️Full Syllabus Revisio...
29/08/2026

🎯 2027 Combined Maths Revision
📌මාස 08න් Full Syllabus එකම 100%ක් cover කරගන්න.

📚 අපගේ වැඩපිළිවෙළ:

❇️Full Syllabus Revision (8.00-2,30)
🔴 විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම
🔴 පසුගිය විභාග ප්‍රශ්න(2000-2026) හා ආදර්ශ ප්‍රශ්න සාකච්ඡාව
🔴 2027 A/L විභාගය ඉලක්ක කරගත් සැලසුම්ගත Revision වැඩපිළිවෙළක්
🔴සෑම පාඩමකටම අදාළව නිබන්ධන ලබා දීම.
*Online සිසුන්ට නිවසටම නිබන්ධන ගෙන්වා ගත හැක.

❇️ Q & A Revision (2.30-5.30)
🔴විභාග රටාවට අනුකූල ප්‍රශ්න පුහුණුව
🔴තනි තනිවම ගැටලු විසඳීමට කාලය ලබා දීමෙන් කාල කළමණාකරණය හුරු කිරීම.
🔴අවශ්‍ය නම් Q & A Revision පමණක්ද සහභාගි විය හැක.

❇️Paper Class
🔴ඔබට පහසු දිනක පහසු වේලාවක පන්ති පවත්වන ආයතන තුල papers ලිවිය හැක.
🔴සෑම paper එකකටම අදාළව ලකුණු හා Marking Scheme ලබා දේ.

🏫 විෂන් – කෑගල්ල
🗓️ අඟහරැවාදා
⏰ පෙ.ව. 8.00 – ප.ව. 5.30

🏫 නිට්රෝමා – මහනුවර
🗓️ බදාදා
⏰ පෙ.ව. 8.00 – ප.ව. 5.30

💻 Online පන්තිය
🗓️ සෙනසුරාදා
⏰ පෙ.ව. 8.00 – ප.ව. 5.30
🌐 cmathshushan.com

📞 වැඩිදුර විස්තර සඳහා:
📲 076 378 8538

🌐 cmathshushan.com
Join Whatsapp Group👇
https://chat.whatsapp.com/JKZUvH2CRcUDaN7yOvWXzu?mode=gi_t

   ゚viralシfypシ゚
01/08/2026

゚viralシfypシ゚

   ゚viralシ
30/07/2026

゚viralシ

✨♾️
29/07/2026

✨♾️

🌐2028 Thoery - දෛශික ආරම්භ වේ.. Rasanya - වාරියපොල
08/07/2026

🌐2028 Thoery - දෛශික ආරම්භ වේ..
Rasanya - වාරියපොල

මේ Post එක යාළුවන්ට Share කරලා… Applied ගොඩදාගන්න set වෙන්න! 🤝🔥
08/07/2026

මේ Post එක යාළුවන්ට Share කරලා… Applied ගොඩදාගන්න set වෙන්න! 🤝🔥

Address

Wariyapola

Alerts

Be the first to know and let us send you an email when Ushan Wijesooriya - Combined Maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your university to be the top-listed university?

Share