AIAR Global University-USA/India ,Srilanka Chapter

AIAR Global University-USA/India ,Srilanka Chapter Degree/Doctorate Degree/Honorary Doctorate Degrees

01/16/2026
01/15/2026

🚩AIAR global university - India and USA - affiliated with United Nations Federation Of International Astro (UNFIA) හරහා දැන් ජ්‍යොතිෂ උපාධියක් හෝ ආචාර්‍ය් උපාධියක් හැදෑරීමට අවස්ථාව...

1).උපාධි විභාගය සදහා ලියාපදිංචි වීමට... ජ්‍යෝතිශ පිළිබද මූළික හා උසස් ඩිප්ලෝමාවක් කවර ගුරුවරයෙකුගෙන් හෝ හදාරා තිබීය යුතුයි...

විශය නිර්දේශය,නිබන්දන,ඔන්ලයින් දේශන පැවැත්වෙන අතර.. 2026 දෙසැම්බර් මාසයේදී සිංහල/ඉංග්‍රීසි භාශාවෙන් විභාගය පැවැත්වේ...

2).ආචාර්‍ය උපාධිය (Ph.D)සදහා, ජ්‍යෝතිශය පිළිබද උපාධියක් හෝ ක්ශේස්ත්‍රයේ වසර අටක පළපුරුද්දක් තිබිය යුතුය..

එහිදී, විවිධ ආදර්ශ කේන්ද්‍ර ඇසුරින් පර්යේෂණ නිබන්ධනයක් සකසා ඉදිරිපත් කළ යුතු වේ..

3).ගෞරව ආචාර්‍ය උපාධිය ලබාගැනීමට...ක්ශේස්ත්‍රයේ වසර 10 ක් හෝ ඊට වැඩි පළපුරුද්දක් තිබීම සුදුසුකම් වේ...

ඔබ ජ්‍යොතිෂවේදය කුමන ගුරුවරයෙක්ගෙන් හදාරලා තිබුණත්... ඒ සදහා උපාධියක් හෝ ආචාර්ය උපාධියක් ලබාගන්න AIAR global university හරහා පුළුවන්..

ජනවාරි 31 ට පෙර ලියාපදිංචි වන්න...
Email: 1). [email protected]
call/WhatsApp :-
+13073939042
0723696508
0765599496
0772305309

☘️☘️☘️☘️

01/15/2026

🚩 2026 වර්ෂයට අලුත්ම ජ්‍යොතිෂ පංතිය online ක්‍රමයට

1)මූලික දැනුම නොමැති අයට (මුලසිට )ජ්‍යොතිෂ ඩිප්ලෝමාව
2026.ජනවාරි 24 සෙනසුරාදා සවස 1.00ට.
2). මූලික පාඨමාලාවක් හදාරා ඇති අයට උසස් ඩිප්ලෝමාව
2026 ජනවාරි 25 පෙ.ව. 10.30 ට
3) වාස්තුවිද්‍යා ඩිප්ලෝමා පංතිය
ජනවාරි 17 සෙනසුරාදා පෙ.ව.11.00ට

✡️ මුලසිට ආචාර්ය උපාධිය තෙක් උගන්වන ශ්‍රී ලංකාවේ එකම පංතිය.
✡️මෙහෙයවීම: ජ්‍යොතිෂ් මහසෘෂි ආචාර්ය රංජිත් ඕපාත
0723696508
0765599496
0772305309

Address

[email protected]
Idaho City, ID
83714,USA

Opening Hours

Monday 9am - 5pm
Tuesday 9am - 5pm
Wednesday 9am - 5pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 9am - 5pm

Website

Alerts

Be the first to know and let us send you an email when AIAR Global University-USA/India ,Srilanka Chapter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share