Students' Union, Faculty of Law, University of Colombo

Students' Union, Faculty of Law, University of Colombo This is the official page of Students' Union, Faculty of Law, University of Colombo.

නව අධ්‍යන වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලීය නීති පීඨයට තේරී පත් වූ ඔබ සියලු දෙනාට උණුසුම් සුබ පැතුම්!கொழும்புப் பல்கலைக்கழ...
07/08/2026

නව අධ්‍යන වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලීය නීති පීඨයට තේරී පත් වූ ඔබ සියලු දෙනාට උණුසුම් සුබ පැතුම්!

கொழும்புப் பல்கலைக்கழகத்தின் சட்ட பீடத்தில் புதிய கல்வி ஆண்டிற்காகத் தெரிவுசெய்யப்பட்ட உங்கள் அனைவருக்கும் மனமார்ந்த வாழ்த்துகள்!

Warm Congratulations to all of you who have been Selected for the Faculty of Law at the University of Colombo for the New Academic Year!

-නීති පීඨ ශිෂ්‍ය සංගමය-
කොළඹ විශ්වවිද්‍යාලය.

03/08/2026

කලාකරුවා,සහෘදයා ඉදිරියේ සිය ගීතය මගින් තැනුවේ කැඩපතයි. පිළිබිඹුව තුළින් රස මැවෙන ගීතාර්ථ සරලය,සුගමය,විරලය.

සිංහල සුභාවිත ගීතයේ රස මුසු තැන් හගිස්සන කලා මැදිහත්වීම

කැඩපත..!

ගීතයේ යථා ලොව නැවත නිර්මාණාත්මකව විදගන්න..

කැඩපත දෙවන සංගීතමය ප්‍රාසංගික අත්දැකීම ළඟදීම.!!

සාහිත්‍ය අනුකමිටුව
නීති පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්ව විද්‍යාලය.

"සාහිත්‍ය වනාහි මානව ජීවිතය ප්‍රතිබිම්බනය කරන්නා වූ කලාත්මක ප්‍රකාශනය යි."         __හෙළයේ මහා ගත්කරු__නීතියේ ශික්ෂණය සහ...
01/08/2026

"සාහිත්‍ය වනාහි මානව ජීවිතය ප්‍රතිබිම්බනය කරන්නා වූ කලාත්මක ප්‍රකාශනය යි."
__හෙළයේ මහා ගත්කරු__

නීතියේ ශික්ෂණය සහ සාහිත්‍යයෙහි සියුම් මානයන් එකිනෙකට යාවෙන
පන්හිඳක දස්කම් මතින් මැවෙන්න වූ යුක්තිය උදෙසා වන සාහිත්‍යමය හඬ !!

නීතිසර ළඟදීම ...!

දිවයිනේ නන්දෙසින් පුරවර සරසවිය ට ගොඩවැදුණු දහස් ගනණක නීති සිසුන් ගේ නිල සාහිත්‍ය ප්‍රකාශන වන නීතිසර සඟරාව සඳහා ලිපි කැඳවීම් ඉදිරි දිනයන්හි දී සිදුවේ.

සාහිත්‍ය අනුකමිටුව
නීති පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්ව විද්‍යාලය

🌿 සුරක්ෂිත හෙටක් උදෙසා!නීති පීඨ ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කළ, පීඨ භූමියෙහි ඩෙංගු ව්‍යාප්ත ස්ථාන මර්දනය කිරීමේ ශ්‍රමදාන...
31/07/2026

🌿 සුරක්ෂිත හෙටක් උදෙසා!

නීති පීඨ ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කළ, පීඨ භූමියෙහි ඩෙංගු ව්‍යාප්ත ස්ථාන මර්දනය කිරීමේ ශ්‍රමදාන වැඩසටහන (2026 ජූලි 23).

සෞඛ්‍යාරක්ෂිත පීඨ පරිශ්‍රයක් උදෙසා වෙනුවෙන් දෑත් එක්කළ සැමට ස්තූතියි! ✨🤝

31/07/2026
නීති විද්‍යාල අවසන් වසර විභාගය සමත් සියලුම සහෝදර සහෝදරියන් හට සුභ පැතුම්.❤️⚖️නීති පීඨ ශිෂ්‍ය සංගමයකොළඹ විශ්වවිද්‍යාලයசட்...
28/07/2026

නීති විද්‍යාල අවසන් වසර විභාගය සමත් සියලුම සහෝදර සහෝදරියන් හට සුභ පැතුම්.❤️⚖️

නීති පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

சட்டக் கல்லூரி இறுதிப் ஆண்டு பரீட்சையில் சித்தியடைந்த அனைத்து சகோதர சகோதரிகளுக்கும் வாழ்த்துகள்.❤️⚖️

சட்டப் பீட மாணவர் ஒன்றியம்
கொழும்பு பல்கலைக்கழகம்

යුක්තිගරුක පරපුරක කාව්‍යමය ප්‍රතිබිම්බය කැඩපත ජූලි මස වෙළුම!සාහිත්‍ය අනුකමිටුව නීති පීඨ ශිෂ්‍ය සංගමය කොළඹ විශ්වවිද්‍යාලය
28/07/2026

යුක්තිගරුක පරපුරක කාව්‍යමය ප්‍රතිබිම්බය
කැඩපත
ජූලි මස වෙළුම!

සාහිත්‍ය අනුකමිටුව
නීති පීඨ ශිෂ්‍ය සංගමය කොළඹ විශ්වවිද්‍යාලය

කොළඹ සරසවියසරසන දවසට ඔබත් එන්න ඔබේ කතාව කියන්නසරසවි සිරසට Sarasavi Sirasa ✨ සරසවි සිරස - කොළඹ කතාව ✨with Black Knight📅 ජ...
14/07/2026

කොළඹ සරසවිය
සරසන දවසට
ඔබත් එන්න
ඔබේ කතාව කියන්න
සරසවි සිරසට

Sarasavi Sirasa

✨ සරසවි සිරස - කොළඹ කතාව ✨with Black Knight

📅 ජුලි 28 වැනි දා
🕕 සවස 6:00 ට
📍 කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී

🎤 මිහිඳු ආරියරත්න
🎤 සුනීර සුමංග
🎤 ආශ්කා කුලතුංග
🎤 මියුරු සෝමරත්න
🎤 මිදෝරි කරුණාරත්න

🎼 සංගීත අධ්‍යක්ෂණය: සචී මධුරංග
🎙️ ඉදිරිපත් කිරීම: හිමානන්ද රාජපක්ෂ
#සරසවි_සිරස #කොළඹකතාව

කොළඹ සරසවිය
සරසන දවසට
ඔබත් එන්න
ඔබේ කතාව කියන්න
සරසවි සිරසට

Sarasavi Sirasa

✨ සරසවි සිරස - කොළඹ කතාව ✨with Black Knight

📅 අගෝස්තු 6 වැනි දා
🕕 සවස 6:00 ට
📍 කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී

🎤 මිහිඳු ආරියරත්න
🎤 සුනීර සුමංග
🎤 ආශ්කා කුලතුංග
🎤 මියුරු සෝමරත්න
🎤 මිදෝරි කරුණාරත්න

🎼 සංගීත අධ්‍යක්ෂණය: සචී මධුරංග
🎙️ ඉදිරිපත් කිරීම: හිමානන්ද රාජපක්ෂ
#සරසවි_සිරස #කොළඹකතාව

අමිල මෙහෙවරක නොපළ ගුණ අගයමින් සිසුවිරු ඇගයුම් වෙනුවෙන් නිර්මාණය වූ යුක්තිගරුක පරපුරක කාව්‍යමය ප්‍රතිබිම්බය කැඩපත ජූනි මස...
01/07/2026

අමිල මෙහෙවරක නොපළ ගුණ අගයමින් සිසුවිරු ඇගයුම් වෙනුවෙන් නිර්මාණය වූ යුක්තිගරුක පරපුරක කාව්‍යමය ප්‍රතිබිම්බය
කැඩපත ජූනි මස වෙළුම!

සාහිත්‍ය අනුකමිටුව
නීති පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

01/07/2026

Address

94, Cumaratunga Munidasa Mawatha, Colombo 03
Ho Chi Minh City
64000

Website

Alerts

Be the first to know and let us send you an email when Students' Union, Faculty of Law, University of Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Students' Union, Faculty of Law, University of Colombo:

Shortcuts

Share