Ruhuna Society of Bhikku

  • Home
  • Ruhuna Society of Bhikku

Ruhuna Society of Bhikku The Society of Bhikku
University of Ruhuna

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.‎அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்.‎They have loved you unconditionally.‎‎ශිෂ්‍ය වීර දින...
16/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.
‎அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்.
‎They have loved you unconditionally.

‎ශිෂ්‍ය වීර දිනය - 2026
‎மாணவ வீரர் தினம் - 2026
‎Students' Heroes day - 2026

රුහුණ විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය
The Society of Bhikkhu - University of Ruhuna

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ... அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்... They have loved you unconditionally... ශිෂ්‍ය වී...
04/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ...
அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்...
They have loved you unconditionally...

ශිෂ්‍ය වීර දිනය - 2026
மாணவ வீரர் தினம் - 2026
Students' Heroes day - 2026

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය
Inter University Bhikkhus' Federation

#අවිභිබම

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පළමු වසර ඉගෙනුම ලබන පින්නවල සීලානන්ද හිමියන්ගෙ මවගෙ...
18/05/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පළමු වසර ඉගෙනුම ලබන පින්නවල සීලානන්ද හිමියන්ගෙ මවගෙ කාටිලේජ ආශ්‍රිත සැත්කම සඳහා රුපියල් ලක්ෂ දොළහක (1,200,000) පමණ විශාල මුදලක් වැය වේ.

ඒ සඳහා මේ ඔබේ උපකාරය අවැසිම මොහොතයි..

Bank - BOC
Brunch - Pinnawala
Rev P seelananda thero
Ac no - 78256928
Mobile No - 076 281 1559

විමසීම් :
විමලානන්ද හිමි - 071 749 1534
චන්දසිරි හිමි - 071 990 1170

භික්‍ෂු සංගමය
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

18/05/2026

හිරු ප්‍රවෘත්ති 06.55 විකාශනය....

රටේ ප්‍රධාන සංවාදයකට භාජනය වී තිබෙන මල්වාන ප්‍රදේශයේ භූමියකට විශ්වවිද්‍යාලයීය සිසුන් ලෙස පෙනී සිටින ආණ්ඩු හිතවාදී පිරිසකගෙ මැදිහත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම...

2026/05/17 දින

#අවිභිබම

අන්තර් විශවවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය

පාලකයිනි,සිසුන් මහමඟ, යෝජිත නව නේවාසිකාගාර සංකීර්ණය කඩිනමින් ලබාදෙනු!විරෝධතා පෙත්සම් ක්‍රියාමාර්ගය 19,20,21 යන දිනයන් හි...
18/05/2026

පාලකයිනි,
සිසුන් මහමඟ, යෝජිත නව නේවාසිකාගාර සංකීර්ණය කඩිනමින් ලබාදෙනු!

විරෝධතා පෙත්සම් ක්‍රියාමාර්ගය 19,20,21 යන දිනයන් හි

උදෑසන 9 සිට...

Y හංදියේ දී...

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

රුහුණ වසන්ත උදානය 2026රුහුණ ගම්මැද්දමැයි මස 10 වන ඉරු දින පූර්වභාග 8.00 සිට විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පැවැත් වේ.ඔ...
06/05/2026

රුහුණ වසන්ත උදානය 2026

රුහුණ ගම්මැද්ද

මැයි මස 10 වන ඉරු දින පූර්වභාග 8.00 සිට විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පැවැත් වේ.

ඔබ සැමට ආරාධනා !

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

🚩 තවත් කල්මැරීම් එපා!සිසුන් මහමඟට නොදමා, වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන සුභසාධන ගැටළු වහා විසඳනු!අන්තර් විශ...
04/05/2026

🚩 තවත් කල්මැරීම් එපා!

සිසුන් මහමඟට නොදමා,
වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ
සියලු අධ්‍යයන සුභසාධන ගැටළු
වහා විසඳනු!

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය

පාලකයිනිසිසුන් මහමඟ, යෝජිත නව නේවාසිකාගාර සංකීර්ණය කඩිනමින් ලබා දෙනු! 2026 - 05 - 03 මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍...
04/05/2026

පාලකයිනි
සිසුන් මහමඟ,
යෝජිත නව නේවාසිකාගාර සංකීර්ණය කඩිනමින් ලබා දෙනු!

2026 - 05 - 03

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ruhuna Society of Bhikku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your university to be the top-listed University?

Share