MHC English College

MHC English College To know others about the Institute

MHC English CollegeBrescia, Milan, Verona & Padova
30/08/2025

MHC English College
Brescia, Milan, Verona & Padova

MHC English College Verona
16/08/2025

MHC English College
Verona

14/08/2025

MHC English College
Milan, Brescia, Verona and Padova

ඇත්තටම මේ කෙටිපණිවිඩය එවලා ටික දවසක් ! ඔව් ඇත්ත .. අපි කවදාවත් දෙමාපියන්ට දරුවන්ගේ වැඩ දෙන්නේ නෑ ..දෙමාපියන්ට බරක් දැනෙන...
08/08/2025

ඇත්තටම මේ කෙටිපණිවිඩය එවලා ටික දවසක් ! ඔව් ඇත්ත .. අපි කවදාවත් දෙමාපියන්ට දරුවන්ගේ වැඩ දෙන්නේ නෑ ..දෙමාපියන්ට බරක් දැනෙන්න දෙන්නේ නෑ .. දරුවන්ගේ වැඩ තනිවම කරන් යන්න ඉඩහරිනවා.... හැමදේම තනියම ලියනවා ! ඕනම අදහසක් ... මුලින් හරිම අමාරුයි ...ඒත් දරුවන්ව හිමින් හිමින් දැනුමෙන් ඉහළටම ගන්නවා හිත් පරිස්සම් කරලා ... මට හිතෙනවා මේ පණිවිඩය ලියන්න ඇය කොච්චර වෙලාවක් ගන්න ඇද්ද ! මුලින් හිතන්න ඇති ... අනේ ඒ වෙලේ පොඩි පිළිතුරක් යැව්වත් , අපි දෙන්නගෙම හිත් හරිම සන්තෝසෙන් පිරිලා ගියා ....ඔයාලටත් ගොඩක් ස්තුතියි අපිව විශ්වාස කළාට ... !!!!

MHC English College - SpilambertoWe all cried together ! teachers, parents, and students ! because it was more than just...
01/08/2025

MHC English College - Spilamberto

We all cried together ! teachers, parents, and students ! because it was more than just a class. It was a family.

Thank you from the bottom of our hearts for the beautiful flowers, thoughtful gifts, and kind words you shared with us yesterday. Every flower and every gift was a sign of your love and appreciation, and it touched us more than we can express.

The flowers you brought us were not just flowers. They were messages of love, respect, and precious memories. Every petal spoke louder than words. They reminded us of every smile, every lesson, and every shared moment we had had over the years. We will never forget the fragrance of your kindness.

MHC English College - Spilambertoඅපි ආපහු එන්නේ නෑ කියලා දැන දැනත් , අපිව බලන්න ආවට ගොඩාක් ස්තූතියි .. අපි එකම පවුලක් වග...
01/08/2025

MHC English College - Spilamberto

අපි ආපහු එන්නේ නෑ කියලා දැන දැනත් , අපිව බලන්න ආවට ගොඩාක් ස්තූතියි .. අපි එකම පවුලක් වගේ හිටියේ ... ඒකට ගොඩාක් ස්තූතියි ....

ඉතින් අවුරුදු පහක් ඉස්සරහට උගන්වලා තියෙන්නේ ...

පියාඹලා යන්න !

අපිත් එක්ක දුකේදිත් , සැපේදිත් හිටියට , මේ දරුවන්ට වගේම , දරුවන්ගේ දෙමාපින්ටත් ගොඩාක් ස්තූතියි

MHC English College - Brescia
01/08/2025

MHC English College - Brescia

MHC English College - Milan
01/08/2025

MHC English College - Milan

MHC English College - Online lessons
01/08/2025

MHC English College - Online lessons

Indirizzo

Via Malta, N 12
Brescia

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando MHC English College pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'università

Invia un messaggio a MHC English College:

Condividi