St/Xavier's College, Old Boys Association Italy

St/Xavier's College, Old Boys Association Italy Only for St.Xavier's college Old Boys

06/03/2026

Congratulations ! That's a fantastic achievement and a testament to your hard work,dedication, and teamwork.. 🔰🌺❤️

අපේ කොල්ලෙක්ගේ ව්‍යාපාරයක්, Verona ඉන්න st.Xavier Boys පුලුවන් වෙලාවක අනිවාර්යයෙන් යන්න🥰🥰
15/02/2026

අපේ කොල්ලෙක්ගේ ව්‍යාපාරයක්, Verona ඉන්න st.Xavier Boys පුලුවන් වෙලාවක අනිවාර්යයෙන් යන්න🥰🥰

🇮🇹 Verona වල අපේ 🇱🇰 කොල්ලගේ Bar & Pasticceria DOLCE LUX🥰

ඉතාලියේ ලස්සනම නගරයක් වන Verona මැද, අපේ ලංකාවේ හලාවත කොල්ලෙක්ගේම තැනක්! 🇱🇰❤️

🎂 ඔයාලට අවශ්‍ය Birthday Cakes,
💍 Anniversary Cakes,
🎉 Special event cakes…

ඔයා හිතන design එකටම, order එකට හදලා දෙන්න ඔහුට පුළුවන්!

📲 ඔහු කරපු නිර්මාණ බලන්න DOLCE LUX page එකට යන්න.

රස සහ අලංකාරය ගැන නම්…
👉 Mama 100% guarantee කරනවා! 😍🔥

🇮🇹 Italia රස
🇱🇰 Lanka හිත

Verona ඉන්න ඔයාලාත් , Verona visit කරන අයත් මෙතනට යන්න අමතක කරන්න එපා! ❤️

Via Legnago, 29, 37134 Verona VR

327 147 7914

🇱🇰✨

🏏ඉතාලිය හා ඩුබායි අතර ICC men's T20 World cup තරගාවාලියේ warm-up තරගයේ ඉතාලිය වෙනුවෙන් දක්ශ පන්දුයැවිමක නිරත උන Crishan ...
06/02/2026

🏏ඉතාලිය හා ඩුබායි අතර ICC men's T20 World cup තරගාවාලියේ warm-up තරගයේ ඉතාලිය වෙනුවෙන් දක්ශ පන්දුයැවිමක නිරත උන Crishan Kalugamage.
4-18-3

මාරවිල සාන්ත සේවීයර් විදුහලේන් බිහිඋන දක්ශයේක් ඉතාලි ජාතික කණ්ඩායමට ක්‍රිඩාකරන.. සුබපැතුම් 😍😍

09/11/2025

Good luck on your A/L exams! May your hard work and dreams come true. ❤️🍃💐

30/10/2025

19 පහළ ක්‍රිකට් තරගාවලියෙන් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබූ සාන්ත සේවියර් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්... ❤️🌷🍃

25/10/2025

වයස 19න් පහළ තෙවැනි කොටසේ ටියර් ඒ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: මාරවිල ශාන්ත ෂේවියර් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

Read more >>> https://hiru.lk/bqa3Lb



𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
Facebook : https://www.facebook.com/hirunews
Threads : https://threads.net/
Instagram : https://www.instagram.com/hirunews/
WhatsApp Channel : https://hiru.lk/Ba3DvK

25/10/2025
15/10/2025

19 පහළ ක්‍රිකට් තරගාවලියෙන් අර්ධ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබූ සාන්ත සේවියර් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්... 🔰❤️

07/10/2025

19 පහළ ක්‍රිකට් තරගාවලියෙන් අවසන් පාසල් 08 අතරට පැමිණීමට සුදුසුකම් ලැබූ සාන්ත සේවියර් විදුහල් ක්‍රිකට් කණඩායමට උණුසුම් සුභ පැතුම්.... ❤️🔰

Indirizzo

Milan
21047

Telefono

+393294414731

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando St/Xavier's College, Old Boys Association Italy pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'università

Invia un messaggio a St/Xavier's College, Old Boys Association Italy:

Condividi