Life in Korea

Life in Korea Travel Is life

📚 Starfield Library – A Paradise for Book Lovers 📚   📚              #කොරියාව        #📚🇰🇷        ゚viralシfypシ゚viralシalシ
13/06/2026

📚 Starfield Library – A Paradise for Book Lovers 📚
📚 #කොරියාව #📚🇰🇷 ゚viralシfypシ゚viralシalシ

13/06/2026

මට දැනුනා සද අහසේ නෑ කියා 🥹❤️‍🩹
📚 #කොරියාව

මේ දවස්වල ගොඩක් අය කතා කරන student visa stress නෑ කියලා share වෙන video  එකක් නිසා මගේ Experience එක ගැනත් ලියන්න හිතුනා...
07/06/2026

මේ දවස්වල ගොඩක් අය කතා කරන student visa stress නෑ කියලා share වෙන video එකක් නිසා මගේ Experience එක ගැනත් ලියන්න හිතුනා.මොකද මට නම් ඒ අවුරුදු 4 ගොඩක්ම stressful කාලයක් උනා🥹🫂

2022 Daegu keyimyung culture university එකට තමයි මම ආවේ.Laungage එක වගේම Degree එක කරෙත් ඒ university එකේමයි.ඒ දවස් වල තමයි koriyan student visa රැල්ලක් ඇති වෙලා තිබුනෙ.එන ගොඩක් අය student visa ආවට වැඩි කාලයක් campus ගියේ නම් නෑ.කොච්චර අමාරු උනත් කොච්චර පීඩනයක් තිබුනත් මම දිගටම campus ගියා.

කොච්චර stress එකක් ඇතිද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.අලුත් රටක්,අලුත් භාශාවක්,නුපුරුදු පරිසරයක ජීවත් වෙන්න හැඩ ගැහෙනවා කියන්නෙම පීඩනයක් තමයි.ඒ අතරට කැම්පස් යනගමන් parttime හොයාගන්න එක ලේසි නෑ.පාඩම් වැඩ, parttime , කෑම ටික හදාගන්න රෙදිටික හෝදගන්න මේ හැම වැඩක්ම තනියම තමයි කරගන්න ඕනෙ මොකද මෙහේ ඔයාට තේ එකක් හදලා දෙන්නවත් ගෙදර අය ලග නෑ.

කොරියාවේ මගේ මුල්ම parttime එක උනේ වාහන අමතර කොටස් හදන company එකක්

ඊටපස්සෙ සිත්තමක වැඩ කරා.ආපු අලුත භාශාව ලොකුවට බැරි නිසා සිත්තම් වල වැඩ කරන එකත් ලේසි නෑ.භාශාව බෑ කියලා දැනගත්තම අපෙන් over වැඩ ගන්න තමයි එයාලා බලන්නෙ.

ඊට පස්සෙ ඒකෙ වැඩ කරනගමන් මහන්සි වෙලා පාඩම් වැඩත් කරගෙන කොහොමහරි භාශාව හදාගත්තා

ඊටපස්සෙ තව සිත්තමක් එකේ Friday to sunday පැය 14ක Night shift එකක්.සිකුරාදා උදේ 7ට ගෙදරින් campus ගිහින් එහෙමම ඇවිත් වැඩට යන්නෙ.පැය 14 ඉවර වෙද්දි ගෙදර ඇවිත් සපත්තු දෙක ගලවලා අඩිය බිම තියලා ඇවිදින්න බැරි තරම් කකුල් වේදනායි.අනිත් යාලුවො දවසට පැය 4ක් 5ක් වැඩ කරලා සතියෙන් හොයනා ගාන මම ඒ පැය 14 night එක දවස් 3ක් කරලා හෙව්වා 🥺

ඊටපස්සෙ තවත් සිත්තමක් ඒකෙ ත් කරගන්න බැරිතරමට වැඩ ගොඩ ගැහෙන තැනක්.පාන්දර 12ට 1ට ඕෆ් වෙන්නෙ.සමහර දවසට ඇඩෙනවා වැඩ කරගන්න බැරි තරම් ගොඩගැහෙනවා.ගෙදර ඇවිත් අත් වල බාම් ගාලා නිදියන්නේ.එච්චරට රිදෙනවා අත් සහ ඇගිලි.ඒත් ඉවසගෙන Campus ගමන නතර කරේ නෑ.තමන්ගෙ කෙනෙක් මෙහේ ඉදියත් campus fee අනිත් වියදම් එක්ක එක්කෙනෙක් job එකක් කරලා මෙහේ ජීවත් වෙන්න අමාරුයි.එක semester එකකට ලක්ෂ 6ක් 7ක් ඕන වෙනවා.

ඉතිං මේ කීපයක් විතරයි තව කරපු parttime ගොඩක් තියෙනවා.ඒ එකක් ගානෙම කියන්න කතාවක් තියෙනවා.අදටත් මට හිතාගන්න බෑ මං එච්චර කට්ටක් කෑවෙ කොහොමද මං එච්චර ශක්තිමත් ද කියලත්.දැන් මතක් කරද්දි ඒවා හරි ලස්සන දුක්බර අත්දැකීම්.

ඉතිං ඒ ඔක්කොම මේකේ කියන්න අමාරුයි.ඉතිං මම නම් කියන්නෙ මෙහේ තමන්ගෙ කව්රුත් නැතුව ලංකාවේ ඔයාගෙ දෙමව්පියන්ට වියදම් කරන්නත් බැරි නම් student visa ekakin korea එන්න එපා.

ගොඩක් අය page එකට msg කරලා අහන දෙයක් තමයි Loan එකක් ගහලා ඇවිත් parttime කරලා මෙහේ වියදම් ටික cover කරගෙන loan එකත් ගෙවාගෙන යන්න පුලුවන්ද කියලා.ඇත්තටම එහෙම කරන්න අමාරුයි.
මෙහේ ඉන්න කෙනෙක් parttime එකක් ගැන ඇහුවොත් පුලුවන් විදියට හොයලා දීලා උදව් කරලා තියෙනවා ඕන තරම්.මොකද parttime එකක් හොයාගන්න තියෙන අමාරුව හොදටම දන්න නිසා.

Student visa එක ඔයා හරි විදියට පාවිච්චි කරොත් ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන්.

(තව කියන්න ගොඩක් විස්තර තිබුනත් දිග වැඩිවෙන නිසා තව ලියන්නෙ නෑ.කියවපු කෙනෙක් ඉදියොත් අදහසක් ගනී කියලා හිතනවා)

"මල් පිපෙන කාර්තුවක් වෙනුවෙන් දුශ්කර කාර්තු පසුකරමින් ඇවිද යමි..."🚶‍♀❤️‍🩹
06/06/2026

"මල් පිපෙන කාර්තුවක් වෙනුවෙන් දුශ්කර කාර්තු පසුකරමින් ඇවිද යමි..."🚶‍♀❤️‍🩹

31/05/2026

Quick& Easy Koriyan cucumber kimchi recipe 🤤
#කොරියාව ゚viralシfypシ゚viralシalシ

25/05/2026

spicy koriyan stir fried pork 제육볶음
#කොරියාව ゚viralシfypシ゚viralシalシ

ඔබව විවේචනය කරන තැන් වලින්  බය නැතුව ප්‍රතික්ෂේප වෙන්න මිනිස්සු කියන දේවල් මතක තියාගන්න දිනෙක ඔවුන්ට ළගාවීමටවත් බැරි පුද...
25/05/2026

ඔබව විවේචනය කරන තැන් වලින් බය නැතුව ප්‍රතික්ෂේප වෙන්න
මිනිස්සු කියන දේවල් මතක තියාගන්න
දිනෙක ඔවුන්ට ළගාවීමටවත් බැරි පුද්ගලයෙක් වෙන්න ❤️
゚viralシfypシ゚viralシalシ #කොරියාව

25/05/2026

මල් පිස්සුව 🌝❤️🥀🥀
゚viralシfypシ゚viralシalシ #කොරියාව

🇰🇷 💥 චුසොක් නිවාඩුවේ අති දැවැන්තම සංගීත රාත්‍රියකට සූදානම් වන්න..! 💥 🇱🇰 මිලියන සංඛ්‍යාත රසික හදවත් දශක තුනක් පුරා මුසපත්...
15/05/2026

🇰🇷 💥 චුසොක් නිවාඩුවේ අති දැවැන්තම සංගීත රාත්‍රියකට සූදානම් වන්න..! 💥 🇱🇰

මිලියන සංඛ්‍යාත රසික හදවත් දශක තුනක් පුරා මුසපත් කල ජාත්‍යන්තර ප්‍රමිතියේ සන්නාමය,
එතෙක් මෙතෙක්
ශ්‍රී ලාංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම.

🎶🎸 𝐑𝐎𝐒𝐇𝐀𝐍 𝐅𝐄𝐑𝐍𝐀𝐍𝐃𝐎 𝐖𝐈𝐓𝐇 𝐅𝐋𝐀𝐒𝐇𝐁𝐀𝐂𝐊 🎶🎸

සමගින්, ශ්‍රී ලාංකික ප්‍රසංග වේදිකාවේ අති ජනප්‍රියම තරු රැසක්…

🎙️ 𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐖𝐞𝐞𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞
🎙️ 𝐍𝐚𝐦𝐚𝐥 𝐔𝐝𝐮𝐠𝐚𝐦𝐚
🎙️ 𝐌𝐚𝐧𝐞𝐣 𝐒𝐚𝐧𝐣𝐚𝐲𝐚
🎙️ 𝐊𝐚𝐧𝐜𝐡𝐚𝐧𝐚 𝐀𝐧𝐮𝐫𝐚𝐝𝐡𝐢
🎙️ 𝐑𝐨𝐬𝐡𝐚𝐧 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨
🎙️ 𝐊𝐢𝐧𝐠𝐬𝐥𝐞𝐲 𝐏𝐞𝐢𝐫𝐢𝐬

🎤𝗖𝗼𝗺𝗽𝗲𝗿:
ශ්‍රි ලංකාවේ අංක එකේ හඬ
පෞරුෂයන් එකම වේදිකාවක
▪️𝐌𝐨𝐤𝐬𝐡𝐚 𝐏𝐫𝐚𝐬𝐚𝐝 සමගින්
▪️𝐍𝐚𝐥𝐢𝐧 𝐘𝐚𝐭𝐢𝐦𝐚𝐧𝐠𝐚𝐥𝐚.

📍 GIMHAE
📅 2026 September 26
මේක නම් MISS කරගන්න හොඳ නැති 2026 චුසොක් එකේ ලොකුම BLAST එක! 🔉🔊
🎟️ ඔබ බලා සිටි සුපිරිම LIVE IN CONCERT EXPERIENCE එක

ආයුබොවන් GIMHAE 🔊💥

🤝 𝙾𝚛𝚐𝚊𝚗𝚒𝚣𝚎𝚍 𝚋𝚢
🔸 𝙸𝙽𝙳𝚄𝙽𝙸𝙻 – 𝟶𝟷𝟶-𝟸𝟿𝟷𝟸-𝟼𝟷𝟿𝟿
🔸 𝙼𝙰𝙻𝙸𝙽𝙶𝙰 – 𝟶𝟷𝟶-𝟿𝟺𝟻𝟺-𝟸𝟾𝟾𝟼
🔸 𝙶𝚁𝙴𝚂𝙷𝙰𝙽 – 𝟶𝟷𝟶-𝟸𝟷𝟼𝟹-𝟽𝟺𝟼𝟾
🔸 𝚅𝙸𝙼𝚄𝙺𝚃𝙷𝙸 – 𝟶𝟷𝟶-𝟻𝟾𝟻𝟽-𝟾𝟿𝟽𝟷
🔸 𝙳𝙰𝙽𝚄𝚂𝙷𝙺𝙰 – 𝟶𝟷𝟶-𝟻𝟿𝟺𝟶-𝟹𝟼𝟺𝟼

මේ වගේ පරිසරයක ජීවත් වෙන්නෙ ලැබෙනවා කියන්නෙත් ඒක වෙනම blessing එකක් ❤️🌳 #කොරියාව        ゚viralシfypシ゚viralシalシ
09/05/2026

මේ වගේ පරිසරයක ජීවත් වෙන්නෙ ලැබෙනවා කියන්නෙත් ඒක වෙනම blessing එකක් ❤️🌳
#කොරියාව ゚viralシfypシ゚viralシalシ

Address

Daegu
43009

Alerts

Be the first to know and let us send you an email when Life in Korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Life in Korea:

Share