18/06/2024
O/L A/L ඉවරයි නේද දැන් මොකද කරන්නෙ 🤔
ජාතික තරුණ සේවා සභාවේ අකුරැස්ස පුහුණු මධ්‍යස්ථානයේ 2024 දෙවන කාණ්ඩයට නවක සිසුන් බඳවා ගැනේ...
🪪 NVQ සහතිකය සමඟින් මාස 6 ප්‍රායෝගික පුහුණුව
✨පාඨමාලාව සම්පූර්ණ කරන සැමට ඉහළ වැටුපක් සහිත රැකියාවක් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම මෙම පාඨමාලා තුළින් ලබා ගැනීමට හැකිය.
✅පාඨමාලා කාලය මාස - 6
වැඩි විස්තර සඳහා -
☎️Voice - 041 228 3065
📲 Whatsapp - 076 448 7553
පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා පහත යොමුව හෝ අපව අමතන්න
ජාතික තරුණ සේවා සභාව අකුරැස්ස