K/Aluthgama Maha Vidyalaya

K/Aluthgama Maha Vidyalaya Founded 1890 by Mr. Nathaniel Henry Lorenzo Brohier
Now its a Government School ( National Category )

සුභ පැතුම් සොයුර
13/04/2026

සුභ පැතුම් සොයුර

අවුරුදු චාරිත්‍ර සිදු කොට වැඩ ඇල්ලු අපේ පොඩිත්තෝ🥰
10/04/2026

අවුරුදු චාරිත්‍ර සිදු කොට වැඩ ඇල්ලු අපේ පොඩිත්තෝ🥰

අලුත්ගම විද්‍යාලයේ බොහෝ කාලයක් පැරණි පරම්පරාවේ ගුරුමාතාවක් ලෙසින්  1980 -1990 යුගයන්හි දරුවනට සමාජ අධ්‍යයන විෂය ඉගැන්වු ...
10/04/2026

අලුත්ගම විද්‍යාලයේ බොහෝ කාලයක් පැරණි පරම්පරාවේ ගුරුමාතාවක් ලෙසින් 1980 -1990 යුගයන්හි දරුවනට සමාජ අධ්‍යයන විෂය ඉගැන්වු හා පාසලේ බාහිර ක්‍රියාකාරකම් හී නොපිරිහෙලා සිය යුතුකම් එදවස ඉටුකල ඩි ලලිතාධරි ගුරුමාතාව සිය උපන් ග්‍රාමය වු කීරන්තිඩිය ගම් බිම් පෙදෙස ගැන එතුමිය රචනා කල පොත පසුගිය දා කීරන්තිඩිය විහාරස්ථානයේ දී එළි දක්වන ලදි

අපි වෙනස් වෙමු.හුරු පුරුදු වලින්අපි අලුත් ලොවක් දකිමු.නව අලුත්ගම විද්‍යාලයීය දරුවන් වෙමු
17/03/2026

අපි වෙනස් වෙමු.
හුරු පුරුදු වලින්
අපි අලුත් ලොවක් දකිමු.
නව අලුත්ගම විද්‍යාලයීය දරුවන් වෙමු

අපේ හපන්නු 🙏💚🙋
16/03/2026

අපේ හපන්නු 🙏💚🙋

🔶14,15 දෙදින පුරාවට මොරටුව විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලැබූ සමස්ත ලංකා Open intermediate novices  තරගාවලියේදී , අලුත්ගම...
15/03/2026

🔶14,15 දෙදින පුරාවට මොරටුව විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලැබූ සමස්ත ලංකා Open intermediate novices තරගාවලියේදී , අලුත්ගම විද්‍යාලයීය බිහදු දෙව්මිණ
විවෘත අන්තර් අංශයේ සෙමි ෆයිනලිස්ට් ලෙස සිය දක්ෂතාවන් දක්වමින්
🔷Open intermediate semi finalist
පුහුණුකරුවන් වු තරංග දුෂ්මන්ත හා අනෝච් ගුණවර්ධන සමග

1967 පාසල් ත්‍යාග ප්‍රධාන උත්සවයේ ත්‍යාගයන් ලද රවින්ද්‍රනාත් බෙනරගම සිසුවා ඔහු කල ශිෂ්‍ය භට සේවාවෙන් ඉදිරියටම එතුමන් කොට...
15/03/2026

1967 පාසල් ත්‍යාග ප්‍රධාන උත්සවයේ ත්‍යාගයන් ලද රවින්ද්‍රනාත් බෙනරගම සිසුවා ඔහු කල ශිෂ්‍ය භට සේවාවෙන් ඉදිරියටම
එතුමන් කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ශිෂ්‍ය භට කාණ්ඩය ආරම්භ කිරිමට මූලික විය.

පාසලේ ආදර්ශ පාඨය අරුත් කල එතුමන් වෙනුවෙන්
💚🙋🙏

නිවාසාන්තර ක්‍රීඩා ජයග්‍රහණ සිය පියාණන් ආදී සිසුවෙකු ලෙස තම දියණිය ලැබු ජයග්‍රාහී ඇගයීමේදී
15/03/2026

නිවාසාන්තර ක්‍රීඩා ජයග්‍රහණ
සිය පියාණන් ආදී සිසුවෙකු ලෙස තම දියණිය ලැබු ජයග්‍රාහී ඇගයීමේදී

1990 දශකය, අප විද්‍යාලයීය කැඩෙට් සොයුරන් සිය ගුරුවරුන් සමග ගල් ලැබ් එක ගාව ❤️
14/03/2026

1990 දශකය, අප විද්‍යාලයීය කැඩෙට් සොයුරන් සිය ගුරුවරුන් සමග ගල් ලැබ් එක ගාව ❤️

1987 අප විද්‍යාලයීය ගුරු මණ්ඩලය
14/03/2026

1987 අප විද්‍යාලයීය ගුරු මණ්ඩලය

1950 දශකයේ අලුත්ගම මාලේවන්බද්ද ස්වභාෂා පාසලේ  ( වර්ථමාන කණිෂ්ඨ අංශයේ / ප්‍රාථමිකයේ ) එවකට විදුහල්පතිධුරය ඉසුලු බෙන්තර ග්...
13/03/2026

1950 දශකයේ අලුත්ගම මාලේවන්බද්ද ස්වභාෂා පාසලේ ( වර්ථමාන කණිෂ්ඨ අංශයේ / ප්‍රාථමිකයේ ) එවකට විදුහල්පතිධුරය ඉසුලු බෙන්තර ග්‍රාමයේ සිට පැමිණි අනුලසිරි ධර්මවර්ධන විදුහල්පති තුමන්. එතුමන්ගේ දරුවන් එකල අලුත්ගම විද්‍යාලයේ ( එවකට අලුත්ගම ඉංග්‍රිසි පාසලේ ) අධ්‍යාපනය හදාරන ලදි.

Address

Aluthgama

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94342275401

Website

Alerts

Be the first to know and let us send you an email when K/Aluthgama Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share