Vishaka Institute, Ambalangoda

Vishaka Institute, Ambalangoda Educational Institute

24/08/2026

Timod සර් ගැන ලමයි කියන කතා
එන්න ලස්සනට රහට English 😊

2027 & 2028 A/L ළමයින්ගේ ආර්ථික විද්‍යා ගමනට අලුත්ම ආරම්භයක්… ❤️✨
20/08/2026

2027 & 2028 A/L ළමයින්ගේ ආර්ථික විද්‍යා ගමනට අලුත්ම ආරම්භයක්… ❤️✨

හෙට Golden Fast Track Week 032026 O/L
19/08/2026

හෙට
Golden Fast Track
Week 03
2026 O/L

විනුජ සර් දැන්...අම්බලන්ගොඩ - විශාඛා !!!
17/08/2026

විනුජ සර් දැන්...අම්බලන්ගොඩ - විශාඛා !!!

ඔන්න ලමයි හෙට Simple Future passive part 2 සම්පුර්ණයෙන්ම අපි tute එකකින් කතා කරනවා.හෙට 8 ශ්‍රේණියෙ සියලුම ල්මුන් සහ්භාගි...
17/08/2026

ඔන්න ලමයි හෙට Simple Future passive part 2 සම්පුර්ණයෙන්ම අපි tute එකකින් කතා කරනවා.
හෙට 8 ශ්‍රේණියෙ සියලුම ල්මුන් සහ්භාගි වීම අනිවාර්ය වේ ⚠️‼️
Part 1 නොපැමිණි සිසුන්ද හෙට අනිවාර්ය පැමිණෙන්න
උදේ 8-10
Vishaka Ambalangoda
Day fees 400/=

ඔන්න 09 වසරේ ලමයිඔයාලට තුන්වෙනි වාරයේ අත්වශ්‍ය පාඩම්ක් වගෙම O/L විභාගයට අත්වශ්‍ය Grammar කොටසක් වන Relative clauses part...
17/08/2026

ඔන්න 09 වසරේ ලමයි
ඔයාලට තුන්වෙනි වාරයේ අත්වශ්‍ය පාඩම්ක් වගෙම O/L විභාගයට අත්වශ්‍ය Grammar කොටසක් වන Relative clauses part2 පාඩමම අපි හෙට ආවරණය කරනවා
අලුත් ලමයින්ට සහභාගි වෙන්න පුලුවන්
එහෙනම් හෙට උදේ 11-1.pm විශාක එකට එන්න
(මෙය English advanced Lesson එක බැවින් හැමොම අනිවා ඇවිත් බලන්න)
අනිවා ගොඩ දාලා දෙනවමයි 😊

15/08/2026

🔴2028 A/L CHEMISTRY
✅ප්‍රතිඵල වෙනුවෙන් කැපවෙන
✅ප්‍රතිඵල වෙනුවෙන් වගවෙන

අම්බලන්ගොඩ වැඩියෙන්ම වැඩ කරන රසායන විද්‍යා පන්තිය....📈

සෑම සෙනසුරාදා දිනකම පෙ.ව.8.30ට
විශාඛා-අම්බලන්ගොඩ

නිවැරදි රසායනය සරලව....
CHEMISTRY LAKMUTHU SAMPATH

මොන තරම් පන්ති ගියත්, තවමත් නිවැරැදිව ඇදුමක් කපා මැසීමට බැරි උනු ඔබට.....👉 අම්බලන්ගොඩ විශාඛා උසස් අධ්‍යාපන ආයතනය  ✴️ සැප...
15/08/2026

මොන තරම් පන්ති ගියත්,
තවමත් නිවැරැදිව ඇදුමක් කපා මැසීමට
බැරි උනු ඔබට.....

👉 අම්බලන්ගොඩ විශාඛා උසස් අධ්‍යාපන ආයතනය

✴️ සැප්තැම්බර් 09 වන බදාදා ..
👉 පෙ.ව.9:00-11:15
🌹 කාලය මාස 02යි

🌹ස්වයං ව්‍යාපාරය ක් ආරම්භ කිරීමට නිවැරදි මග පෙන්වීම ක්......

🌹 මූලික දැනුමක් නොමැති ආදරණීය ඔබ
වෙනුවෙන් ...
🔥පරිපූර්ණ විෂය නිර්දේශයක් අධ්‍යයනය තුළින් තමන්ගේ ජීවිතයේ ලස්සනම සිහිනයක් සැබෑකරගත් අපගේ ආදරණීය ඔබට සුභපැතුම්...

🔥ව්‍යාපාරික ලෝකයේ ඉදිරියට යමින් දහස්ගනන් රැකියා අවස්ථා බිහිකරමින්

🔥නවීන කෙටි ක්‍රම භාවිතා කරමින් ,
නිවැරැදි ඉගැන්වීම් රටාවක්

පාඨමාලා මෙහෙයවීම:

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සුදුසුකම්ලත්,

ප්‍රවිණ මැහුම් උපදේශිකා
✴️ගනේෂා සුදුසිංහ

පහත whatsapp link එක මගින් වැඩිදුරටත් විස්තර ලබාගැනීමට පුලුවන් ...

https://wa.me/message/A4XIDTXJYHP7E1

Whatsapp 071 8521162
Call 070 1786826

අම්බලන්ගොඩ English විශ්වාසය එන්න කතාව වෙනස් කරන්න ⏩️
14/08/2026

අම්බලන්ගොඩ English විශ්වාසය
එන්න කතාව වෙනස් කරන්න ⏩️

12/08/2026

🔴2027 පුනරීක්ෂණ පන්ති ඇරඹේ
සිංහල විෂය යළි මුල සිට ඉගෙනගමු.

🔴විචාර ප්‍රශ්න හුරුව.

🔴ප්‍රශ්න පත්‍ර විමසුම.

🔴කෙටි සටහන් සහ නිබන්ධන වෙන ම හිමි වීම.

🔴සතියට දින දෙකක් පන්තිය තිබීම
🔴ප්‍රශ්න පත්‍ර පන්තියක් හරහා ප්‍රශ්න පත්‍ර ලියවීම.

Recording පහසුකම් හිමි වීම.

පන්තියේ ඉහත සුවිශේෂතා සමග පන්තියට එකතු වීම සඳහා
විමසීම් - 0775691219

අම්බලන්ගොඩ - විශාඛා
අඟහරුවාදා පෙ.ව 8.30 - 5.00

Address

Colombo-Galle Road
Ambalangoda

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94912255823

Website

Alerts

Be the first to know and let us send you an email when Vishaka Institute, Ambalangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share