Hardy Students' Union

Hardy Students' Union Hardy ATI is one of Leading Higher Education Institute in Sri Lanka which offers Higher National Diplomas.

" රුවල "අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හාඩි මහා ශිෂ්‍ය සංගමය විසින් පවත්වනු ලබන "රුවල" සම්මන්ත්‍...
19/02/2026

" රුවල "

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හාඩි මහා ශිෂ්‍ය සංගමය විසින් පවත්වනු ලබන

"රුවල" සම්මන්ත්‍රණ මාලාව

මෙවරත් 2026 ජනවාරි මස 13 සහ 14 යන දෙදින තුළ අම්පාර කරංගාව ජනරජ විද්‍යාලයේදී සාර්ථක අයුරින් පවත්වන ලදී.

සංවිධානය - පළමු වසර සහෝදරත්වය



“As we celebrate the 78ᵗʰ Independence Day, let us honor the courage of our past, embrace the strength of our present, a...
04/02/2026

“As we celebrate the 78ᵗʰ Independence Day, let us honor the courage of our past, embrace the strength of our present, and dream boldly for our future. May our nation continue to grow with unity, peace, and prosperity, and may every heart beat with pride for our motherland."
"Happy 78ᵗʰ Independence Day!🇱🇰"



ධර්මා ලෝකයෙන් සිත් සතන් ආලෝකමත්වන පිංබර නවම් පුර පසළොස්වක  පොහෝය දිනක් වේවා..!
31/01/2026

ධර්මා ලෝකයෙන් සිත් සතන් ආලෝකමත්වන පිංබර නවම් පුර පසළොස්වක පොහෝය දිනක් වේවා..!



As the Pongal pot overflows with sweetness and kolams adorn your doorstep, may your life overflow with happiness, harmon...
15/01/2026

As the Pongal pot overflows with sweetness and kolams adorn your doorstep, may your life overflow with happiness, harmony, and success. Warm wishes on Thai Pongal...



හාඩි  මහා ශිෂ්‍ය සංගමය විසින් මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින අපේම සහෝදර සහෝදරියන් වෙන...
11/01/2026

හාඩි මහා ශිෂ්‍ය සංගමය විසින් මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් පවත්වනු ලබන

"රුවල සම්මන්ත්‍රණ මාලාව"

මෙවරත් 2026 ජනවාරි මස 13 සහ 14 යන දෙදින තුළ අම්පාර කරංගාව ජනරජ විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.



07/01/2026
අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය එවන් ඇලන් හාඩි පියතුමන්ගේ 62 වන ගුණානුස්මරණය සිහිපත් කිරීම වෙනුවෙන්  ආය...
04/01/2026

අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය එවන් ඇලන් හාඩි පියතුමන්ගේ 62 වන ගුණානුස්මරණය සිහිපත් කිරීම වෙනුවෙන් ආයතනික ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කරනු ලැබූ ස්වාමින් වහන්සේලා 61 නමක් විෂයෙහි පිළිගන්වනු ලැබූ දහවල් දානමය පිංකම 2025 උඳුවප් මස 21 වන දින ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම දානමය පිංකම උදෙසා උපකාර කළ ආදි හාඩි විද්‍යාර්ථයන්ටත්, ආයතනයේ වර්තමාන අධ්‍යක්ෂකවරයා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත්, ප්‍රදේශවාසී සියලුදෙනාටත්,සියලුම සහෝදර සහෝදරියන්ටත් හා නන් අයුරින් උපකාර වූ සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කර සිටිමු...🙏




සදහම් සිසිලසින් ලෝ දනන්ගේ සිත් සුවපත් වන පින්බර දුරුතු පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...
02/01/2026

සදහම් සිසිලසින් ලෝ දනන්ගේ සිත් සුවපත් වන පින්බර දුරුතු පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...



HAPPY NEW YEAR 2026...✨️May the New Year 2026 bring peace, happiness, and prosperity to you and your entire family. May ...
31/12/2025

HAPPY NEW YEAR 2026...✨️

May the New Year 2026 bring peace, happiness, and prosperity to you and your entire family. May all the good thoughts and heartfelt wishes within your heart come true, and may you be blessed with a healthy, happy, and truly wonderful New Year.
May this New Year also be one in which no misfortune befalls our country or its people, and where everyone is able to live safely and in peace.




අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය එවන් ඇලන් හාඩි පියතුමන්ගේ 62 වන ගුණානුස්මරණය සිහිපත් කිරීම වෙනුවෙන් ආයත...
31/12/2025

අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය එවන් ඇලන් හාඩි පියතුමන්ගේ 62 වන ගුණානුස්මරණය සිහිපත් කිරීම වෙනුවෙන් ආයතනික ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කරනු ලැබූ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ස්වාමීන් වහන්සේලා 12 නමකගේ වැඩමවීමෙන් යුතුව 2025 උඳුවප් මස 20 වන දින ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා පිංකම උදෙසා උපකාර කළ ආදි හාඩි විද්‍යාර්ථයන්ටත්, ආයතනයේ වර්තමාන අධ්‍යක්ෂකවරයා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත්, ප්‍රදේශවාසී සියලුදෙනාටත්, සියලුම සහෝදර සහෝදරියන්ටත් හා නන් අයුරින් උපකාර වූ සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කර සිටිමු...🙏




"Wishing you a season filled with warmth, joy, and the magic of Christmas.! May your heart be light and your days merry ...
25/12/2025

"Wishing you a season filled with warmth, joy, and the magic of Christmas.! May your heart be light and your days merry and bright."



20/12/2025

මහාචාර්ය එවන් ඇලන් හාඩි පියතුමන්ගේ 62 වැනි ගුණානුස්මරණය

Address

Prof. Even A Hardy Street
Ampara
32000

Telephone

+94637900390

Website

Alerts

Be the first to know and let us send you an email when Hardy Students' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Hardy Students' Union:

Share

අපි අපේ යුතුකම ඉටු කරමු.....

කොරෝනා හෙවත් COVID 19 වෛරසය ශ්‍රී ලංකාව ඇතුලු සමස්ථලෝක වාසීන්ගේ ජීවිතයන් බිලි ගනිමින් සිටින අවස්ථාවක ජාති, ආගම් භේද නොතකා සියලු දෙනා එක්ව මෙම දරුණු වෛරසය මිහිතලයෙන් තුරන්ව ගොස් අසරණව ඇති සියලු රෝගීන් හට ඉක්මන් සුවය ලැබේවා, යනුවෙන් අපි ඔවුන් වෙනුවෙන් ප්‍රර්ථනා කර සිටිමු...!