Walisinghe Harischandra College

Walisinghe Harischandra College Welcome to Anuradhapura Walisinghe Harischandra National College Official Page Walisinghe Harischandra College Official Page
(1)

Your hard work and countless efforts have brought you this far. Best wishes to the 2026 A/L candidates. May your dedicat...
09/08/2026

Your hard work and countless efforts have brought you this far. Best wishes to the 2026 A/L candidates. May your dedication and perseverance lead you to the success you deserve. Believe in yourself, because you are capable of achieving great things.


🇺🇦

පසුගියදා පැවති ජෝන් ටාබට් 2026 මලල ක්‍රිඩා තරගාවලියේදී අප විද්‍යාලයීය ක්‍රිඩා අ‍ංශයේ සහෝදර සහෝදරියන් ජයග්‍රහණ රැසක් ලබාග...
16/07/2026

පසුගියදා පැවති ජෝන් ටාබට් 2026 මලල ක්‍රිඩා තරගාවලියේදී අප විද්‍යාලයීය ක්‍රිඩා අ‍ංශයේ සහෝදර සහෝදරියන් ජයග්‍රහණ රැසක් ලබාගැනීමට සමත් විය...

විද්‍යාලය වෙනුවෙන් එම ජයග්‍රහණ ලබාගත් සියලුම සහෝදර සහෝදරියන්ටත් පුරුදු පුහුණු කල ගුරු මවුපියවරුන්ටත් විදුහල්පති තුමන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ සියලුම දෙනාගේත් මාධ්‍ය ඒකකයේත් උණුසුම් සුබපැතුම් එක් කර සිටිමු...

Flayer by - Vikasitha Pawan
Caption by - Pineth Praveen




🇺🇦

71 වසරක සාඩම්බරය තව තවත් අභිමනින් වර්ණවත් කරනු වස් නව නායකත්වයක ශීර්ෂ ලැබූ වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයීය නව විද්‍යාලා...
11/07/2026

71 වසරක සාඩම්බරය තව තවත් අභිමනින් වර්ණවත් කරනු වස් නව නායකත්වයක ශීර්ෂ ලැබූ වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයීය නව විද්‍යාලාධිපති ජයන්ත දිසානායක ගුරු පියාණනි ඔබතුමන්ට අපගේ උණුසුම් සුබ පැතුම්...!!



🇺🇦

උත්සාහය,කැපවීම,තිර අධිෂ්ඨානය තුළින් අභියෝග ජය ගෙන අනාගතය හා සංස්පර්ශිත මානයන් දිග් විජය කරන්නට මඟ හසර පෙන්වූ නිහතමානී නා...
10/07/2026

උත්සාහය,කැපවීම,තිර අධිෂ්ඨානය තුළින් අභියෝග ජය ගෙන අනාගතය හා සංස්පර්ශිත මානයන් දිග් විජය කරන්නට මඟ හසර පෙන්වූ නිහතමානී නායකත්වයක සැබෑ ම සලකුණක් ලෙසින් වලිසිංහ හරිශ්චන්ද්‍රයේ අභිමානය පෙහෙළි කළ ඔබතුමන්, පාසල් වංශ කතාවේ තවත් එක් ස්වර්ණමය පරිච්ඡේදයක් ව සදාකල් දිලෙනු ඇත.

වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයීය ගරු විද්‍යාලාධිපති අජිත් ප්‍රියන්ත වඩුගේ ගුරුපියාණනි,
හරිශ්චන්ද්‍රයේ අභිවෘද්ධිය තකා ඔබ කළ මෙහෙයට අපගේ හෘදයාංගම ප්‍රණාමය....!!

සුභ විශ්‍රාම දිවියක් වේවා විදුහල්පතිතුමනි...

Flyer by - Kavishka Heshan
Caption by - Kavindu Nethmina

🇺🇦

A Heartfelt Thank You to All Participants of Singha Swara '26..Every participant brought something unique, contributing ...
05/07/2026

A Heartfelt Thank You to All Participants of Singha Swara '26..

Every participant brought something unique, contributing to the success of this journey. We sincerely appreciate the time and commitment you invested in being part of this competition.

Your enthusiasm, dedication, and passion made Singha Swara '26 a truly memorable experience, and we are grateful for each and every one of you.

Singha Swara '26




🇺🇦

2021 වසරේ වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ 18 වන විදුහල්පති ලෙස රජකාරී ආරම්භ කළ අජිත් ප්‍රියන්ත වඩුගේ ගුරුපියාණන්ගේ විශ්‍...
03/07/2026

2021 වසරේ වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ 18 වන විදුහල්පති ලෙස රජකාරී ආරම්භ කළ අජිත් ප්‍රියන්ත වඩුගේ ගුරුපියාණන්ගේ විශ්‍රාම දින උත්සවය "විදු නියමු අභිසෙස් 2026" නමින් පසුගිය දා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි...

මේ සඳහා අවට පාසල්වල විදුහල්පති වරු, නියෝජ්‍ය විදුහල්පතිවරු , ගුරුමව්පියවරුන් සහ ශිෂ්‍ය නායක නායිකාවන් සහභාගී විය.

Event : "විදු නියමු අභිසෙස් '26"
Date : 24 June, 2026

Photographed By : Mihin Randiw
Danitha
Sethdinu Chirandith
Vikasitha Pavan

Edited By : Mihin Randiw

©All Rights Reserved by Media Unit Of Walisinghe Harischandra College.


#විදුනියමුඅභිසෙස්

🇺🇦

The Battle of Sandul – Album 2Take a look at these moments captured during The Battle of Sandul, the Big Match between W...
03/07/2026

The Battle of Sandul – Album 2

Take a look at these moments captured during The Battle of Sandul, the Big Match between Walisinghe Harischandra College and Niwaththaka Cheethiya College, held on 27th and 28th June at the Rangiri Dambulal International Stadium.

From intense action on the field to unforgettable memories beyond the boundary..

Event : Battle Of Sandul
Date : 27 & 28 June, 2026

Photographed By : Anuhas Prabhashware
Akash Dilshan

Edited By : Akash Dilshan

©All Rights Reserved by Media Unit Of Walisinghe Harischandra College.




🇺🇦

වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය සහ නිවත්තකචේතිය විද්‍යාලය අතර 6 වන වරටත් පැවැත්වූ සන්දුල් සංග්‍රාමය 2026 ක්‍රිකට් තරගාවලි...
01/07/2026

වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය සහ නිවත්තකචේතිය විද්‍යාලය අතර 6 වන වරටත් පැවැත්වූ සන්දුල් සංග්‍රාමය 2026 ක්‍රිකට් තරගාවලිය සාර්ථකව නිමාවට පත් විය.

තරගාවලියේ මුල සිටම පාසල් ද්විත්වයම උණුසුම් තරගයක් ලබා දුන් අතර අවසානයේ දී ජය පරාජයකින් තොරව අවසන් විය.

ඒ අනුව තරගාවලිය සඳහා සහයෝගය ලබා දුන් වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය,මාධ්‍ය අංශය සහ අනෙකුත් සියලුම අංශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

එමෙන්ම සහෝදරත්වයේ දෑත් දිගු කරමින් අප විද්‍යාලය සමඟ සම්බන්ධ වූ නිවත්තක චේතිය විද්‍යාලයේ විදුහල්පති තුමන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලයටත් , ආදි ශිෂ්‍ය සංගමයටත් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්‍ටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.





🇺🇦

30/06/2026

පොසොන් පොහොය නිමිති කරගෙන වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද පාන් දන්සල අද (30) දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි.


# Poson

🇺🇦

වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය සහ නිවත්තකචේතිය විද්‍යාලය අතර 6 වන වරටත් පැවැත්වෙන සන්දුල් සංග්‍රාමය 2026 ක්‍රිකට් තරගාවල...
30/06/2026

වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය සහ නිවත්තකචේතිය විද්‍යාලය අතර 6 වන වරටත් පැවැත්වෙන සන්දුල් සංග්‍රාමය 2026 ක්‍රිකට් තරගාවලියේ,

පළමු ඉනිමෙන් වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය නියෝජනය කරමින් තරග කළ කණ්ඩායම් නායක අභිෂේක් අන්ජන අර්ධ ශතකය ඉක්මවා ලකුණු වාර්තා කිරීමට සමත් විය.

එමෙන්ම සන්දුල් සංග්‍රාමය 2026 ක්‍රිකට් තරගාවලියේ වීරයා සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස ද සුදුසුකම් ලැබීමට ඔහු සමත් විය.

එම සහෝදරයාට විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ සහ මාධ්‍ය ඒකකයේ උණුසුම් සුභ පැතුම්!

Flayer by - Kavishka Heshan
Caption by - Hameed Hazny





🇺🇦

Address

Walisinghe Harischandra Maha Vidyalaya, A12, Anuradhapura
Anuradhapura Town
50000

Opening Hours

Monday 07:30 - 13:25
Tuesday 07:30 - 13:25
Wednesday 07:30 - 13:25
Thursday 07:30 - 13:25
Friday 07:30 - 13:25

Alerts

Be the first to know and let us send you an email when Walisinghe Harischandra College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Walisinghe Harischandra College:

Shortcuts

Share