21/07/2026
මිතුදමට එහා ගිය සහෝදරත්වයෙන් බැදෙමු අපි එක්ව සිට මේ මොහොතේ අපේම සොයුරිය වෙනුවෙන්!!
අනුරාධපුර විශ්ව විද්‍යාලය විද්‍යාතනයේ පසු අස්වනු කලමනාකරන තාක්ශන දෙපාර්තුමේන්තුවේ 2022 ශිෂය කන්ඩායමේ ඉගෙනුම ලබන රහීමා සොයුරිය මේ වන විටත් දැඩි ලෙස පිළිකා රෝගයෙන් පෙලෙන අතර , මේ වන විටත් ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී. මේ අපගේ උදව් ඇයට අවශ්‍යම මොහොතයී. ඇයගේ ඉදිරි ප්‍රතිකාර හා ඖෂධ සදහා විශාල මුදලක් අවශය කර තිබේ. දිනෙන් දින ඉහල යන ඖෂධ මිල හා ප්‍රතිකාර වියදම දරා ගැනීමට ඇයට මේ මොහොතේ දැඩි අපහසුතාවකට ලක්ව තිබේ. මේ වෙහෙසකර කාර්තුවේ හැකි අයුරින් කුඩා මුදලකින් හෝ උදව් කර අපි අපගේ සොයුරියගේ ජීවීතය වෙනුවෙන් පෙනී සිටිමූ.
ඔබ ලබා දෙන සෑම රුපියලක්ම ඇයගේ දිවි රැක ගැනීමට රුකුලකී....❤️
DONATE NOW 🙏
Account Holder Name - G.G .L P. B Dharmarathna
Bank and Branch - BOC Bank , Pujapitiya Branch
Account Number - 84959947
Mobile Number - 075-4456622
⭕ඔබගේ පරිත්‍යාගයට අදාල රිසිට් පත ඉහත සදහන් Whatsapp අංකයට නම ,විශ්වවිද්‍යාල විද්‍යාතනය සහ ශිෂ්‍ය කණ්ඩායම ඇතුලත් කර යොමු කරන්න.
⭕මෙහිදි ඔබ පරිත්‍යාග කරන සියලුම මුදල් වල නම් ඇතුලත් විස්තරය අපගේ 2022 නිල ශිෂ්‍ය කණ්ඩායම් සමූහයේ පල කරණු ලබයි.
ස්තූතියි! 2022 Batch UCA