Don Bosco Technical College - Nochchiyagama

Don Bosco Technical College - Nochchiyagama An Institute of Salesians of Don Bosco - Sri Lanka. Founded in 2000 - 2001

Happy father's day to all Fathers 🦋💖
15/06/2025

Happy father's day to all Fathers 🦋💖

වෙසක් පුන් පොහෝ දිනය අදයි … බෞද්ධ අපේ මිතුරු මිතුරියන් හැමෝටම සුභ වෙසඟක් වේවා...!! 🙏🙏🙏වෙසක් උත්සවය යනු ලෝ පුරා බොදු ජනයා...
11/05/2025

වෙසක් පුන් පොහෝ දිනය අදයි …

බෞද්ධ අපේ මිතුරු මිතුරියන් හැමෝටම සුභ වෙසඟක් වේවා...!! 🙏🙏🙏

වෙසක් උත්සවය යනු ලෝ පුරා බොදු ජනයා විසින් සමරනු ලබන ප්‍රමුඛතම බොදු උත්සවය යි. බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධාන සිද්ධි 3ක් මෙහිදී සමරනු ලැබේ. එම අවස්ථා නම් සිද්ධාර්ථකුමාරෝත්පත්තිය,ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම,පරිනිර්වාණය යන අවස්ථා ත්‍රිත්වය යි.

10/05/2025
“දොන් බොස්කෝ අවුරුදු උදානය - 2025“ 🌾✨Album 02
05/05/2025

“දොන් බොස්කෝ අවුරුදු උදානය - 2025“ 🌾✨

Album 02

නොච්චියාගම දොන් බොස්කෝ කාර්මික විදුහල විසින් 2025 අප්‍රේල් මස 28 දින පවත්වනු ලැබූ “අවුරුදු උදානය“ 🌾✨Album 01
05/05/2025

නොච්චියාගම දොන් බොස්කෝ කාර්මික විදුහල විසින් 2025 අප්‍රේල් මස 28 දින පවත්වනු ලැබූ “අවුරුදු උදානය“ 🌾✨

Album 01

ඔන්න දිනේ අමතක කරන්න එපා. 2025.04.28 වන සදුදා දින උදෑසන 09.00 සිට දවස පුරා ...සැමට විනෝද විය හැකි අවුරුදු ක්‍රීඩා රැසක් ...
25/04/2025

ඔන්න දිනේ අමතක කරන්න එපා.

2025.04.28 වන සදුදා දින උදෑසන 09.00 සිට දවස පුරා ...

සැමට විනෝද විය හැකි අවුරුදු ක්‍රීඩා රැසක් සමගින් ...

ඔබ සැමට අරාධනා!

💦🚗🏍️Don Bosco Institute Nochchiyagama had a great event that had a very successful conclusion with the Untiring efforts ...
09/04/2025

💦🚗🏍️Don Bosco Institute Nochchiyagama had a great event that had a very successful conclusion with the Untiring efforts of Fr. Rector Don Saman, Fr. Principal, staff and the students.

The car wash event was very meticulously planned and executed. It was indeed a day of fun and learning for our students. All the students of the Technical Center took part in the event.

Don Bosco is a place where you learn a trade for a living and a lessons for life. You are invited to be a part of this great institute. ✨💫

Organized by Don Bosco Technical College,Nochchiyagama.
05/04/2025

Organized by Don Bosco Technical College,
Nochchiyagama.

🚗🛵💦 නොච්චියාගම Don Bosco කාර්මික විදුහලේ ශිෂ්‍යන් විසින් Car Wash කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. 💦🚗🛵මෙහි රැස් කරන සියල...
31/03/2025

🚗🛵💦 නොච්චියාගම Don Bosco කාර්මික විදුහලේ ශිෂ්‍යන් විසින් Car Wash කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. 💦🚗🛵

මෙහි රැස් කරන සියලුම අරමුදල් නොච්චියාගම අප කාර්මික ආයතනයේ අඩු ආදායම් ලාභී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කිරීම සදහා ද, ආයතනය විසින් මෙහෙයවනු ලබන ප්‍රාදේශීය සත්කාරයන් වැනි නොයෙකුත් කටයුතු වෙනුවෙන් ද යොමු කිරීමට බලාපොරොත්තු වේ.

ඔබ දැනටමත් ලබා දුන් ත්‍යාගශීලී පරිත්‍යාග බෙහෙවින් අගයන අතර ඉදිරියේදී ඔබ නිවෙසට, ව්‍යාපාරික ස්ථානයට පැමිණෙන අප සිසු සිසුවියන්ගෙන් ටිකට් පතක් ලබා ගෙන ඔවුනට සහයෝගය ලබා දෙන ලෙසත් ආදරයෙන් ඉල්ලා සිටිමු.

සාමාන්‍ය පෙළ අවසන්ද? ජාත්‍යන්තරය ජය ගැනීමට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කර ගැනීමටද, පරිඝණක දැනුමෙන් සන්නද්ධ වී තාක්ෂණයෙන් දිය...
25/03/2025

සාමාන්‍ය පෙළ අවසන්ද? ජාත්‍යන්තරය ජය ගැනීමට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කර ගැනීමටද, පරිඝණක දැනුමෙන් සන්නද්ධ වී තාක්ෂණයෙන් දියුණු නව ලොවක් වෙත පියමන් කීරීමට මෙන්න ඔබට කදිම අවස්ථාවක්.

එන්න අප හා එක් වන්න…

වෘත්තීය අධ්‍යාපනයේ පෙරගමන්කරුවකු වන,
දෙස් විදෙස් ආචාර්ය මණ්ඩලයකින් සමන්විත දොන් බොස්කෝ ආයතනයේ කොටස් කරුවෙකු වන්න. දැන්ම අයදුම් කරන්න. (බදවා ගැනීම් සීමිතයි.)

☑️ වෘත්තීය ජීවිතය සාර්ථකව ආරම්භ කිරීමට සිහින මවන ඔබ        සඳහා හොදම ආරම්භය…රටවල් 131 ක ව්‍යාප්ත දොන් බොස්කෝ කාර්මික ආයත...
18/02/2025

☑️ වෘත්තීය ජීවිතය සාර්ථකව ආරම්භ කිරීමට සිහින මවන ඔබ
සඳහා හොදම ආරම්භය…

රටවල් 131 ක ව්‍යාප්ත දොන් බොස්කෝ කාර්මික ආයතනය වෙතින් රජය පිළිගත් NVQ පාඨමාලා රැසක්


👉 කිසිදු මූලික දැනිමක් අවශ්‍ය නොවේ.

👉 සියල්ල මුල සිට සරලව සහ ප්‍රායෝගික පුහුණුව සමග
නවීනතම ක්‍රම භාවිතයෙන්..

👉 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව..

👉 නිළ ඇඳුම්, උපකරණ, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය
අමුද්‍රව්‍ය ලබා දේ..

👉 මෙම පාඨමාලා සදහා ලියාපදිංචි වන ඔබ‍ට වටිනා ඉංග්‍රීසි
පාඨමාලාවක්ද නොමිලේ

🔹 අප ආයතනයේ පාඨමාලා සුදුසු කා සදහාද?

✅විදේශ රැකියා අපේක්ෂකයන්ට..

✅තමන්ගේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අපේක්ෂා
කරන්නන්ට...

✅සා/පෙළ, උසස්/පෙළ සමත් හෝ අසමත් සිසු/සිසුවියන්ට...

ඔබගේ සිහින යථාර්යක් කරගන්න දැන්ම අප හා එක්වන්න...😍

🔹 පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට හා වැඩිදුර විමසීම්

📞 (77) 926 7495

📞 (77) 018 7275
~අධ්‍යක්ෂක, ගරු සමන් චින්තන පියතුමා ~

Address

Puttalam Road
Anuradhapura
50200

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 12:15

Alerts

Be the first to know and let us send you an email when Don Bosco Technical College - Nochchiyagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Don Bosco Technical College - Nochchiyagama:

Share