02/09/2026
“පැහැසර නංවන සෞන්දර්යාභිලාෂය”
කලාවේ රිද්මයෙන්…
සම්ප්‍රදායේ අභිමානයෙන්…
සෞන්දර්‍යයේ අසිරියෙන්…
වේදිකාව හැඩගන්වන
සලනිය 2026 🎭✨
කලාශූරි, ආචාර්ය සුජාතා අත්තනායක සමගින්
ඔබ හමුවට ❤️
📅 සැප්තැම්බර් 16
⏰ සවස 7.00ට
📍 තාක්ෂණ පීඨ ශ්‍රවණාගාරය
කලාවේ සුන්දරත්වය විඳින්න…
සොඳුරු මතකයකට ඔබත් එක්වන්න
Flyer – Ashen Gamage
Caption – Hashini Sandeepani
Department of Social Sciences
Faculty of Social Sciences and Humanities
Rajarata University of Sri Lanka