SDTI Rajarata Campus

SDTI Rajarata Campus SDTI Campus is a well recognized & glorious academic institute for vocational & professional qualifications.

Partner of SDFL, a fully government owned company functioning under the Ministry of Skills Development, Employment & Labour Relations.

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗛𝘂𝗺𝗮𝗻 𝗥𝗲𝘀𝗼𝘂𝗿𝗰𝗲𝘀 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 --------------------------------------------...
18/07/2021

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗛𝘂𝗺𝗮𝗻 𝗥𝗲𝘀𝗼𝘂𝗿𝗰𝗲𝘀 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁
----------------------------------------------------
👉පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 අධීක්ෂණය හා රජයේ පිලිගත් ඩිප්ලෝමා සහතිකපත් 𝗕𝗠𝗜𝗖𝗛 හිදී ප්‍රධානය කිරීම.
👉ඩිප්ලෝමාවෙන් පසු 𝘽.𝘾𝙤𝙢 𝙃𝙍𝙈 උපාධිය වසර 2කින් නිම කිරීමට හැකිය.
👉රාජ්‍ය බැංකු ණය පහසුකම්
👉Online හා සමාන්‍ය දේශණ
👉සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාඨමාලා තෝරාගත හැකිය.
👉Online ඔස්සේ සම්පුර්ණයෙන් නිවසේ සිටම පාඨමාලා හැදෑරීමට හැකිය.
👉අවම පාඨමාලා ගාස්තු
👉පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවිමේ හැකියාව
👉අදම ලියාපදිංචි වන්න.නම, ලිපිනය Whats App කරන්න. නැත්නම් Call කරන්න. 070 345 83 93
--------------------------------------------
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි...

ලොව කොතනක සිටියත් ගුරුවරියක විමේ සිහිනය සැබැ කරගන්න...𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗧𝗲𝗮𝗰𝗵𝗶𝗻𝗴------------------------------------...
18/07/2021

ලොව කොතනක සිටියත් ගුරුවරියක විමේ සිහිනය සැබැ කරගන්න...
𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗧𝗲𝗮𝗰𝗵𝗶𝗻𝗴
-----------------------------------------------
👉අභිමානවත් ගුරු වෘත්තියට ඔබත් පිවිසෙන්න හොදම අවස්ථාව.
👉උසස් පෙලින් පසු ඩිප්ලෝමාව හදාරා උපාධිය නිම කරන්න,
👉Teaching ඩිප්ලෝමා තිබේනම් අවුරුදු 2න් උපාධිය නිම කරන්න,
👉𝗛𝗡𝗗 හෝ වසර 4ට වඩා පළපුරුද්ද ඇත්නම් වසරකින් උපාධිය නිම කරන්න,...
👉පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 අධීක්ෂණය හා රජයේ පිලිගත් ඩිප්ලෝමා සහතිකපත් 𝗕𝗠𝗜𝗖𝗛 හිදී ප්‍රධානය කිරීම.
👉රාජ්‍ය බැංකු ණය පහසුකම්
👉Online හා සමාන්‍ය දේශණ
👉Online ඔස්සේ සම්පුර්ණයෙන් නිවසේ සිටම පාඨමාලා හැදෑරීමට හැකිය.
👉විශ්වවිද්‍යාලය කථිකාචාර්යවරුන්ගෙන් සහ ක්ෂේතයේ ප්‍රවීණයන්ගෙන් යුත් දේශක මඩුල්ල.
👉අවම පාඨමාලා ගාස්තු
👉පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවිමේ හැකියාව
👉අදම ලියාපදිංචි වන්න. නම, පාඨමාලාව whats-app කරන්න. නැත්නම් Call කරන්න. 0703 45 83 93
----------------------------------------------------
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි...

𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗶𝗻𝗴 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆2021 තෙවන කණ්ඩායම සදහා නව බදවා ගැනිම ඇරඹුනා...ජීවිතය දිනන්න...සතුටින් ඉන්න....සෞඛ්‍ය සම්...
18/07/2021

𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗶𝗻𝗴 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆
2021 තෙවන කණ්ඩායම සදහා නව බදවා ගැනිම ඇරඹුනා...
ජීවිතය දිනන්න...සතුටින් ඉන්න....සෞඛ්‍ය සම්පන්නව ඉන්න ...
අදම එක්වන්න.
------------------------------------------------------------
🔶 ගුරුවරුන්, වෙෙද්‍යවරුන්, හෙදහෙදියන්, පොලිසිය සහ හමුදා නිළධාරින්, රැකියා වල නිරත, රැකියා අපේක්ෂිත අය, කලමණාකරුවන්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන්, දෙමාපියන් මෙන්ම ජනතාව සමග සේවය කරන ඔබට සුවිශේෂි අසමසම අවස්ථාවක් ..........
🔶 දේශන මෙහෙයවීම :
👉ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරුන්,
👉විශ්වවිද්‍යාලයී කථිකාචාර්යවරුන්,
👉විශේෂඥ වෛද්‍යවරුන්,
👉ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින්.
🔶සායනික පුහුණුව
🔶SDTI campus හා පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 ඒකාබද්ධ සමාජ සත්කාරයක් ලෙස මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.
🔶ඩිප්ලෝමාවෙන් පසු ඔබට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව (𝗨𝗚𝗖) පිලිගත් 𝗕𝗦𝗰 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗶𝗻𝗴 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 උපාධිය හැදැරීමට අවස්ථාව...
💥නව පාඨමාලව ආරම්භය 2021 ජුලි
👉නිවැරැදි මනෝව්දා දැනුම තුලින් පරිපූර්ණ පුද්ගලයෙකු බිහිකිරීමේ අරමුනින්, දැයේ සියලු පුරවැසියන්ට පොදුවේ හැදෑරීමට හැකි මෙම පාඨමාලාව ඉතා අවම ගාස්තුවක් යටතේ ප්‍රධානය කෙරේ.
👉ලියාපදිංචි ගාස්තුව සමග සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 15,000/= ක් පමණි..
👉අදම ලියාපදිංචි වන්න. නම Whats App කරන්න. නැත්නම් Call කරන්න. 0703 45 83 93
🔶මෙම අනගි අවස්ථාව සිමිත පිරිසකට පමණක් හිමිවන බැවින් ඉක්මනින් පාඨමාලාව සදහා ලියාපදිංචි විමට කාරුණික වන්න. ඒ සදහා නුගේගොඩ / මහනුවර හෝ ඔබට ආසන්න ශාඛාවකට පිවිස හෝ පහත ගිණුම් අංකයට ලියාපදිංචි ගාස්තුවෙන් රු.1000/- ක් බැර කර ලියාපදිංචි වන්න.
ලංකා බැංකුව : ගිණුම් අංකය 86301622
ගිණුමේ නම : SDTI Campus (Skill Development & Training International Institute)
👉👉මෙම පනිවිඩය ඔබගේ හිතවතුන් යහළුවන් අතර Share කරමින් මෙම සමාජ සත්කාරයට දායක වන්න.
----------------------------------------------------
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි...✍️✍️👩‍🎓👩‍🎓

12/07/2021

"දැනුමෙන් පිරි අහසක නිපුනතාවයේ පියාපත් සලන්න. ඒ අනන්ත අහසේ සිත්සේ සැරි සරන්න අපි ඔබට පියාපත් දෙන්නෙමු!"
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි.
📞0115680134
📧[email protected]
🌐www.sdticampus.lk

12/07/2021

💗💗💗 SDTI තේමා ගීතය 💗💗💗
ගීතය රචනා කල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් විජේසිරි මැතිදුන් සිහිකරන්නේ ඉතා ගෞරවයෙන්. හෙට ලොව දිනන වෘත්තිකයන් බිහිකිරීමට අප කැප වන්නෙමු.
-----------------------------------------
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි.
📞0115680134
📧[email protected]
🌐www.sdticampus.lk

12/07/2021

"දැයේ අනාගත අපේක්ෂාවන් මල් ඵල ගන්වමින්, දැනුමෙන් මෙන්ම කුසලතාවයෙන් හෙඹි වෘත්තිකයන් පිරිසක් රැකියා වෙළඳපොළට දායාද කිරීමට අප සූදානම්"
කීර්ති ශ්‍රී දේශබන්දු ආචාර්ය ශාන් බණ්ඩාර | නිර්මාතෘ SDTI Campus

"දැනුමෙන් පිරි අහසක නිපුනතාවයේ පියාපත් සලන්න. ඒ අනන්ත අහසේ සිත්සේ සැරි සරන්න අපි ඔබට පියාපත් දෙන්නෙමු!"-ඔබේ කැමැත්ත අනුව...
12/07/2021

"දැනුමෙන් පිරි අහසක නිපුනතාවයේ පියාපත් සලන්න. ඒ අනන්ත අහසේ සිත්සේ සැරි සරන්න අපි ඔබට පියාපත් දෙන්නෙමු!"
-ඔබේ කැමැත්ත අනුව තෝරාගත හැකි පාඨමාලා රැසක්
-විධිමත් විෂය නිර්දේශයක් සමඟ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව
-අති නවීන දේශන ශාලා හා ඩිජිටල් තාක්ෂණයෙන් පිරි පංති කාමර
-උගත්, බුද්ධිමත්, පළපුරුදු දේශක මඩුල්ල
-ලොව පිළිගත් සහතිකය
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි
📞0115680134
📧[email protected]
🌐www.sdticampus.lk
See Less

Address

Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when SDTI Rajarata Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to SDTI Rajarata Campus:

Share