27/09/2026
B.Ed Teacher Training Workshop | SDTI Campus
අනාගත උපාධිධාරී ගුරුවරුන් බිහිකිරීමේ අරමුණින්, නවීන ඉගැන්වීම් ක්‍රමවේද හා ප්‍රායෝගික පන්තිකාමර දැනුමෙන් සන්නද්ධ දක්ෂ අධ්යාපනඥයින් පිරිසක් බිහිකිරීමේ අරමුණින් SDTI Campus හි පැවති B.Ed Teacher Training Workshop එක සාර්ථකව නිමාවට පත් විය.
ප්‍රායෝගික ඉගැන්වීම් පුහුණුව (Teaching Practice), කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ අත්දැකීම් හුවමාරු සැසි ඔස්සේ, සහභාගී වූවන්ට Curriculum Development, Classroom Management සහ Educational Psychology යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික කුසලතා තවදුරටත් වර්ධනය කරගැනීමට මනා අවස්ථාවක් මෙමගින් හිමි විය.
මෙම වැඩසටහනට සහභාගී වූ සියලුම දෙනාට අපගේ හෘදයාංගම සුබ පැතුම්!
SDTI B.Ed Workshop (September 2026)
New Album Series – Album 01
B.Ed (Bachelor of Education) පාඨමාලාව සඳහා UGC පිළිගැනීම සහිතව, Physical & Online පන්ති සමඟින් දැන්ම ලියාපදිංචි වන්න!
පාඨමාලාව සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
070 164 3884
~ SDTI Campus - ඔබේ සීමාව අහසයි.