A/Mahasen National College Rajanganaya

Directions

A/Mahasen National College Rajanganaya නොනැවතී ඉදිරියට

Happy Children's Day 🌻
01/10/2026

Happy Children's Day 🌻

සමස්ත ලංකා පාසල් බර එසවීමේ තරඟාවලියේ, 76 kg බර එසවීමේන් තෙවන ස්ථානය ලබා ගත් අප පාසලේ I. H. C. D. නවෝද්‍යා සිසුවිය පිළිගැ...
23/09/2026

සමස්ත ලංකා පාසල් බර එසවීමේ තරඟාවලියේ,
76 kg බර එසවීමේන් තෙවන ස්ථානය ලබා ගත් අප පාසලේ I. H. C. D. නවෝද්‍යා සිසුවිය පිළිගැනීමේ උත්සවය
2026.09.22

2026 පාසල් සමස්ත ලංකා බර ඉසිලීමේ  තරඟයෙන් ජයග්‍රහණය ලැබූ I.H.C.D.නවෝද්‍යා දියණියට අපගේ උණුසුම් සුබපැතුම්..!!!Created  by...
19/09/2026

2026 පාසල් සමස්ත ලංකා බර ඉසිලීමේ තරඟයෙන් ජයග්‍රහණය ලැබූ I.H.C.D.නවෝද්‍යා දියණියට අපගේ උණුසුම් සුබපැතුම්..!!!
Created by Dasun

💐💐 සිහින දිනූ පුංචි තරු සමඟ නායකත්ව අභිමන් 2026,ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් ඇගයීමේ හා ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නි...
19/09/2026

💐💐 සිහින දිනූ පුංචි තරු සමඟ නායකත්ව අභිමන් 2026,
ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් ඇගයීමේ හා ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය, ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ගරු නියෝජ්‍ය විදුහල්පති ස්වාමින්වහන්සේගේ, විදුහල්පතිතුමියගේ, නියෝජ්‍ය විදුහල්පති තුමියන්ලා ගේ, සහකාර විදුහල්පති වරුන්ගේ, අංශ ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන්ගේ, ප්‍රාථමික අංශයේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.
2026.09.18

Photography
Udarshan Welgama,
Keshara Dineth
Chethiya Amasha
Wikum
Kushan Bhanuka

Photo Edited by
Udarshan Welgama

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ කථිකාචාර්ය අසංක ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් අප විද්‍යාලයේ 11 ශ්‍රේණියේ දරුවන...
10/09/2026

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ කථිකාචාර්ය අසංක ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් අප විද්‍යාලයේ 11 ශ්‍රේණියේ දරුවන් සඳහා සංවිධානය කළ ආකල්ප සංවර්ධනය හා විභාගය සඳහා සූදානම් කිරීමේ මනෝමූලික වැඩසටහන
2026.09. 09
දින විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පති තුමියන්ලා, අංශ ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන්ගේ හා පංතිභාර ගුරු මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් සිදු වුණි.

🎓🎓🎓 බියක්, සැකක්,නොසන්සුන්කමක් නොමැති ව පැහැදිලි මනසින් විභාගයට මුහුණ දී..... AL කඩයිම ජය ගැනීමට මහසෙන් මාතාව ආශිර්වාද ක...
09/08/2026

🎓🎓🎓 බියක්, සැකක්,
නොසන්සුන්කමක් නොමැති ව
පැහැදිලි මනසින්
විභාගයට මුහුණ දී.....
AL කඩයිම ජය ගැනීමට
මහසෙන් මාතාව
ආශිර්වාද කරන්නෙමු. 🎓🎓🎓

Post Designed by
Udarshana Welgama &
Keshara Dineth

"නොබියව ගොස්ජයගෙන එන්න ට....හෙට ලොව දිනන..පුංචි හපනුන්..වෙනුවෙන්, මහසෙන් මාතාවගේ හදපිරිසුබ පැතුම් !!" "ජය ශ්‍රී මහා බෝ ස...
08/08/2026

"නොබියව ගොස්
ජයගෙන එන්න ට....
හෙට ලොව දිනන..
පුංචි හපනුන්..
වෙනුවෙන්,
මහසෙන් මාතාවගේ හදපිරි
සුබ පැතුම් !!"

"ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි !!"

Post Deigned by
Udarshana Welgama

🙏 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ දූ දරුවන්ට සෙත් පතා පැවැත්වූ බෝධි පූජා පිංකම,සියලු දෙනාටම නුවණ, ධෛර්යය හා ...
07/08/2026

🙏 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ දූ දරුවන්ට සෙත් පතා පැවැත්වූ බෝධි පූජා පිංකම,
සියලු දෙනාටම නුවණ, ධෛර්යය හා සාර්ථකත්වය ලැබේවා! 🙏✨
තෙරුවන් සරණයි! 🙏

2026.08.02

Photography & photo Edite by
Udarshan Welgama & Keshara Dineth

උතුරු මැද පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය 2026, * 20න් පහළ දනිත් උදයන්ත කවපෙත්ත විසිකිරීම තුන්වන ස්ථානය...චේතිය මනෝද්ය 16න්...
26/07/2026

උතුරු මැද පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය 2026,

* 20න් පහළ දනිත් උදයන්ත කවපෙත්ත විසිකිරීම තුන්වන ස්ථානය...
චේතිය මනෝද්ය 16න් පහළ 800m තුන්වන ස්ථානය

* 20න් පහළ අශේන්...200m,
18න් පහළ ලසන්ති 3000m,
16න් පහළ නෙත්මිණී
400m සිව්වන ස්ථානය( සමස්ත ලංකා සුදුසුකම් ලැබූ... දරුවන්)

* දෙනුවන්20න් පහළ හෙල්ල, කවපෙත්..,
20න් පහළ ගයාන් ලක්සිරි තුන්පිම්ම.
18න් පහළ අනුත්තරා.. 400m
( හොඳම අට දෙනා අතරට)
තේරී පත් විය...

* අ/මහසෙන් මහ විද්‍යාලය නියෝජනය කරමින් තරඟ කළ සියලුම දුවා දරුවන් ට හා ඒ සඳහා මඟ පෙන්වීම් කළ ක්‍රීඩා අංශයේ සියලුම ගුරුභවතුන්ටත් විද්‍යාලීය විදුහල්පතිතුමිය ඇතුළු ගුරුමණ්ඩලයේ උණුසුම් සුභ පැතුම් මෙලෙස එක්කර සිටිමූ.

English Day Camp 2026 Our English Day Camp was successfully held on 25.06.2026.A sincere thank you to the School English...
06/07/2026

English Day Camp 2026

Our English Day Camp was successfully held on 25.06.2026.

A sincere thank you to the School English Unit for organizing and conducting this wonderful event. Your dedication and hard work made it a great success.

Learning, growing, and inspiring together!

Address

Rajanganaya Tract 13/14
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when A/Mahasen National College Rajanganaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share