සැරටම Physics

  • Home
  • සැරටම Physics

සැරටම Physics සැරටම Physics
- සැරටම කියන්නෙ නිකන් නෙවේ..!!

25/08/2026

😅😅
එ උනාට බලන් හිටියනෙ..!

20/08/2026

නන්දාමාලනියන්ගෙ ජීවිත කතාව..!
ඔබට නිවන් සුව. 🙏🙏🙏

නිවන් සුව ඔබට!!
20/08/2026

නිවන් සුව ඔබට!!

2026  Chemistry  paper
19/08/2026

2026 Chemistry paper

2026 physics - Structure essay and Essay 2027 Structure Essay 1)හෙයාර් උපකරණය2)සරසුල් කට්ටළයක් භාවිතයෙන් සංඛ්‍යාතය හා කම...
17/08/2026

2026 physics -
Structure essay and Essay

2027 Structure Essay
1)හෙයාර් උපකරණය
2)සරසුල් කට්ටළයක් භාවිතයෙන් සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්ධය සෙවීම
3)සිසිලන නියමය
4)කෝෂය E , r සෙවීම

Physics  වලදි practicals කරල යන්න. ව්‍යුහගත වලදි පමණක් නොව බහුවරන වලටද වැදගත්. දීර්ඝ කල පරිමාණයකින් මිනුම් ගන්න පුරුදු උ...
15/08/2026

Physics වලදි practicals කරල යන්න. ව්‍යුහගත වලදි පමණක් නොව බහුවරන වලටද වැදගත්. දීර්ඝ කල පරිමාණයකින් මිනුම් ගන්න පුරුදු උන ළමයෙක්ට මෙ ප්‍රශ්න ඉක්මන්ට කරා හැකි.

2026 Physics භෞතික විද්‍යාව -01 පත්‍රය
14/08/2026

2026 Physics
භෞතික විද්‍යාව -01 පත්‍රය

12/08/2026

මීලගලට 2026AL Physics😅
කුමක් සිදුවේවිද??
--මහචාර්‍යවරයා නම් සතුටින්---

Address

523 D.S. Senananyake Rd,

Telephone

+94717515370

Website

Alerts

Be the first to know and let us send you an email when සැරටම Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to සැරටම Physics:

Shortcuts

  • Want your university to be the top-listed University?

Share