Ministry of Tourism NCP

Ministry of Tourism NCP Tourism Promotion and information for local and foreign tourists

15/08/2026
11/02/2025

"ගලෙන්බිදුණුවැව අපි" යනු ගලෙන්බිඳුනුවැව සහ කහටගස්දිගිලිය ප්‍රදේශය සංචාරක පුරවරයක් කිරීම මූලික අරමුණ කරගත් සංවිධානයකි. ස්වාභාව ධර්මයට අනුකූලව යමින් තිරසර පරිසර සංචාරක තෝතැන්නක් නිර්මාණය කිරිමේ අභිලාෂය වෙනුවෙන් අවංකව අප සමඟ මෙම කාර්ය හා අත්වැල් බැඳගැනීමට ඔබත් කැමති ද? සමාජගත නොවූ මෙවන් අසිරිමත් ස්ථාන සමාජගත කරමින් අප ප්‍රදේශය නඟා සිටුවමින් ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් නඟා සිටුවීමට අප මෙම ප්‍රයත්නය දරන්නෙමු. අරමුණ වටහා ගනිමින් ඊට උර දීමට පසුබට නොවන ගලෙන්බිදුණුවැව සහ කහටගස්දිගිලිය ප්‍රදේශයේ ජීවත් වන ඔබටත් අප හා එක්විය හැකිය..මේ සඳහා අප විසින් නිර්මාණය කර ඇති වට්සැප් සමූහය⁣ට එක් වී ඔබේ අදහස් එක් කිරීමට ඔබටත් හැකිය. ඉතින් පහත ලින්කුවෙන් අප හා එක් වන්න. 👇

https://chat.whatsapp.com/I3ep4Icc28g4BjtHaWufno

06/02/2025

🔥 නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගැනීමට හොඳම ප්ලැට්ෆෝම් වෙබ්සයිට්/‍යූටියුබ්/‍රිසෝසස්...!!

✅ Duolingo – ක්‍රීඩාමය ක්‍රමයකින් ඉංග්‍රීසි ඉගෙනීමට!
🔗 https://www.duolingo.com/course/en/en/Learn-English

✅ Alison – නොමිලේ English 코ර්ස් සහ ඩිප්ලෝමා ලබාදෙන ප්ලැට්ෆෝමය.
🔗 https://alison.com/courses/english

✅ Busuu – නව යාළුවන් සමඟ අන්තර්ක්‍රියාකාරීව ඉගෙනගන්න.
🔗 https://www.busuu.com/

✅ BBC Learning English – විශ්වාසනීය සහ ගුණාත්මක පාඩම්!
🔗 https://www.bbc.co.uk/learningenglish

✅ Cambridge English – විශිෂ්ට IELTS, TOEFL, සහ General English පාඩම්.
🔗 https://www.cambridge.org/

✅ ESL Lab – අත්හදා බැලීම් සහ ශ්‍රව්‍ය පාඩම් සමඟ ඉගෙනගන්න.
🔗 https://www.esl-lab.com/

✅ FutureLearn – විශ්වවිද්‍යාල මට්ටමේ නොමිලේ ඉංග්‍රීසි පාඨමාලා.
🔗 https://www.futurelearn.com/subjects/language-courses/english

✅ TED Talks – ඉංග්‍රීසි විශ්වාසයෙන් කතා කරගන්න වීඩියෝ!
🔗 https://www.ted.com/

✅ English Club – English Grammar, Vocabulary, සහ Pronunciation පුහුණු කරන්න.
🔗 https://www.englishclub.com/

✅ EngVid – අන්තර්ජාලයේ හොඳම ඉංග්‍රීසි ගුරුවරුන්ගෙන් Video පාඩම්.
🔗 https://www.engvid.com/

🔥 YouTube නාලිකා මගින් ඉංග්‍රීසි ඉගෙනගන්න!

✅ BBC Learning English – වචන, උච්චාරණය, ව්‍යාකරණය, සහ කථාබහට හොඳම වීඩියෝ!
🔗 https://www.youtube.com/user/bbclearningenglish/videos

✅ Top 10 YouTube Channels for Learning English – හොඳම නාලිකා 10ක්!
🔗 https://www.youtube.com/watch?v=ENxqiUebPb0

🌼 එකතු කරපු රිසෝසස්...!!

https://drive.google.com/file/d/1O5-pm2Um9R9P7-hwS6Ub6IugT6cIOvoT

https://drive.google.com/file/d/1YnnUcZXMQWcSAuCEGCaQUOylccQ6oOdQ

https://drive.google.com/file/d/1qAZEZSEoaN_OMEPPUqsXYBJCMHDb2AnB

❤️ වට්සැප් චැනල් එක: https://whatsapp.com/channel/0029VatscuuGZNCmGBXvEh2Z

❤️ ටික්ටොක් එක: https://www.tiktok.com/?_t=...

❤️ Youtube eka : https://youtu.be/ozJxIiN3ztc?si=NL6f2ghcyLxWKPxB

#නෝට්කොක්ක

බදුල්ලෙ යනවනං.
28/01/2025

බදුල්ලෙ යනවනං.

Address

Dharmapala Mawatha
Anuradhapura
50000

Opening Hours

Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Telephone

+94777256452

Alerts

Be the first to know and let us send you an email when Ministry of Tourism NCP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Ministry of Tourism NCP:

Shortcuts

Share