Mass Communication Forum RUSL

Directions

Mass Communication Forum RUSL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mass Communication Forum RUSL, College & University, Mihinthale, Anuradhapura.

📱✨ Capturing Stories, Creating Impact!The Mass Communication Forum, Rajarata University of Sri Lanka proudly presents th...
13/09/2026

📱✨ Capturing Stories, Creating Impact!

The Mass Communication Forum, Rajarata University of Sri Lanka proudly presents the Workshop on Mobile Journalism & Digital Storytelling, conducted by the Sri Lanka Young Journalists’ Association.

A valuable opportunity to explore modern journalism, mobile reporting, and creative digital storytelling. 🎥📝📱

Captured By: Nethmi Liyanaarachchi, Nadun Sandaruwan, Gimhan Fernando
Captions By: Nethmi Liyanaarachchi

Stay updated by joining the mass communication forum page:
https://www.facebook.com/profile.php?id=61575785531891

©️ All Rights Received To Mass Communication Forum

SANNIWEDANA SANKATHANA – Guest Lecture 05Join us for an insightful session on “Community-Based Research” with Dr. S.D. G...
08/09/2026

SANNIWEDANA SANKATHANA – Guest Lecture 05

Join us for an insightful session on “Community-Based Research” with Dr. S.D. Gunasekara, Lecturer, Department of Health Promotion, Faculty of Applied Science, Rajarata University of Sri Lanka.

📅 11th September 2026
⏰ 10.30 AM – 12.30 PM
📍 20 Hall, FSSH

Coordinator: Mr. Asitha Mallawaarachchi,
Department of Humanities, Faculty of Social Sciences and Humanities, Rajarata University of Sri Lanka.

Let’s explore how research can connect with communities and create meaningful change.

Workshop On Mobile Journalism & Digital Storytelling​ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය...
05/09/2026

Workshop On Mobile Journalism & Digital Storytelling

​ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨයේ, මානවශාස්ත්‍ර අධ්‍යයනාංශයේ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාවේ නියුතු විද්‍යාර්ථීන් උදෙසා සංවිධානය කරනු ලබන Mobile Journalism & Digital Storytelling වැඩමුළුව

​නූතන ඩිජිටල් මාධ්‍ය භාවිතය සහ ජංගම දුරකථන මාධ්‍යවේදය පිළිබඳ ප්‍රායෝගික හා වෘත්තීය දැනුම වර්ධනය කරගැනීමට මෙමගින් ඔබට අගනා අවස්ථාවක් හිමිවේ.

​🗓 : 2026 සැප්තැම්බර් 07 සහ 08
⏰ : පෙ.ව. 08.30 සිට
📍 : Convocation Hall, රජරට විශ්වවිද්‍යාලය
​🎯 :ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී(ගෞරව) උපාධි පාඨමාලාව හදාරනු ලබන සියලුම විද්‍යාර්ථීන්

​👨‍🏫 සම්පත්දායකත්වය:
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Sri Lanka Young Journalists' Association).

​📜 වැඩමුළුව අවසානයේ සහතික පත්‍රයක් පිරිනැමේ.

​

ආනන්ද හිමියන් රහත් බාවයට පත් වීම, පෙර වස් එළඹීම, පලමු ධර්ම සංගායනාව පැවැත්වීම, වැනි ශාසනික කටයුතු රැසක් සිදු වූ උතුම් නි...
26/08/2026

ආනන්ද හිමියන් රහත් බාවයට පත් වීම, පෙර වස් එළඹීම, පලමු ධර්ම සංගායනාව පැවැත්වීම, වැනි ශාසනික කටයුතු රැසක් සිදු වූ උතුම් නිකිණි පුන් පොහෝ දිනය අදයි.

ඔබ සැමට පිංබර නිකිණි පොහොය දිනයක් වේවා!🙏🏻

May spirituality enlighten your hearts! Wishing you all a blessed nikini full moon poya day! 🪷

🎨 Design By - Nadun Sandaruwan
✍️ Captions By - Nadun Sandaruwan

Stay updated by joining the mass communication forum page:
https://www.facebook.com/profile.php?id=61575785531891

©️ All Rights Received To Mass Communication Forum


May the light, teachings, and peaceful message of the Prophet fill your heart with joy and guide your path toward compas...
26/08/2026

May the light, teachings, and peaceful message of the Prophet fill your heart with joy and guide your path toward compassion, wisdom, and understanding. 🌙

​Wishing you and your family a truly peaceful and joyful celebration!

🎨 Design By - Nadun Sandaruwan
✍️ Captions By - Nadun Sandaruwan

Stay updated by joining the mass communication forum page:
https://www.facebook.com/profile.php?id=61575785531891

©️ All Rights Received To Mass Communication Forum


Com Majesty - 2026 💙👑Mass Communication Forum RUSL
25/08/2026

Com Majesty - 2026 💙👑
Mass Communication Forum RUSL

🎼 සදා අමන්දානන්දනීයයි නන්දා මාලනී මහත්මියනි! 🕊️ශ්‍රී ලාංකේය ගීත කලාවට අසමසම මෙහෙවරක් ඉටු කළ,ජාතියේ හදවතට ගීතයෙන් කතා කළ ...
20/08/2026

🎼 සදා අමන්දානන්දනීයයි නන්දා මාලනී මහත්මියනි! 🕊️

ශ්‍රී ලාංකේය ගීත කලාවට අසමසම මෙහෙවරක් ඉටු කළ,
ජාතියේ හදවතට ගීතයෙන් කතා කළ ඒ අමරණීය හඬ අද නිහඬ වී ඇත.

දශක ගණනාවක් පුරා ඔබේ මධුර ස්වරයෙන් අපේ හදවත් සැනසූ ඔබ,
ගීතයක් පමණක් නොව… අපේ සංස්කෘතියේ, අපේ මතකයේ, අපේ ජීවිතයේ කොටසක් බවට පත්ව සිටියා.

ඔබ ගැයූ ගීත සදා අප අතර රැඳෙනු ඇත.
ඔබේ හඬ කිසිදා මිය නොයනු ඇත.

ආදරණීය නන්දා මාලනී මහත්මියනි, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා!

ඔබට නිවන් සුව!

ජන සන්නිවේදන සංසදය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,
මිහින්තලය.

A Moment, Forever 📸✨A photograph is more than a picture, it is a little piece of time we choose to keep. ❤️This World Ph...
19/08/2026

A Moment, Forever 📸✨

A photograph is more than a picture, it is a little piece of time we choose to keep. ❤️

This World Photography Day, let’s celebrate the moments, stories, emotions, and memories captured through the lens. Because moments fade, but photographs make them live forever. 📷✨

🎨 Design By - Nethmi Liyanaarachchi
✍️ Captions By - Nethmi Liyanaarachchi

Stay updated by joining the mass communication forum page: https://www.facebook.com/profile.php?id=61575785531891&mibextid=wwXIfr&mibextid=wwXIfr

©️ All Rights Received To Mass Communication Forum

සන්නිවේදන සංකථන ආරාධිත දේශනය – 04 “නීර්මාණාත්මක සන්නිවේදනයේ ප්‍රකාශන බලය: ගීතය සහ භාෂාව” සන්නිවේදනයේ නිර්මාණාත්මක මානයන්...
17/08/2026

සන්නිවේදන සංකථන ආරාධිත දේශනය – 04

“නීර්මාණාත්මක සන්නිවේදනයේ ප්‍රකාශන බලය: ගීතය සහ භාෂාව”

සන්නිවේදනයේ නිර්මාණාත්මක මානයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබාගැනීමටත්, ගීතය, නාට්‍ය, කථිකාව, සංගීත අධ්‍යයනය සහ කලාත්මක නිර්මාණ තුළින් සන්නිවේදන හැකියාවන් පුළුල් කරගැනීමටත් අවස්ථාවක්.......

🎙️ ආරාධිත දේශක:
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුදේශ් කවීශ්වර
සිංහල අධ්‍යයනාංශය,
මානවශාස්ත්‍ර පීඨය,
කැලණිය විශ්වවිද්‍යාලය.

📅 2026 අගෝස්තු 20
⏰ රාත්‍රී 8.00 – 10.00 (SL Time)

සම්බන්ධ වීමට https://learn.zoom.us/j/96443413796?pwd=JVx6y5GLbcIdNx13wLNVa3YucGbEo4.1 හා එක් වන්න.

සන්නිවේදනය හුදෙක් වචන නොවේ — එය හැඟීම්, අදහස් සහ නිර්මාණශීලීත්වය සමාජගත කරන බලවේගයකි.
එන්න...

ගීතයේ හඬින්
භාෂාත්මක ප්‍රකාශනයෙන්
සන්නිවේදනයේ නිර්මාණාත්මක බලය අත්විඳින්න!

#සන්නිවේදනසංකථන #ආරාධිතදේශනය #නිර්මාණාත්මකසන්නිවේදනය #ගීතය #භාෂාව Communication

A Taste of Sri Lankan Tradition! Get ready to add some spice, tang, and unforgettable flavour to your day! MACO PICKLES ...
16/08/2026

A Taste of Sri Lankan Tradition!

Get ready to add some spice, tang, and unforgettable flavour to your day!

MACO PICKLES — made with fresh, natural ingredients, traditional Sri Lankan flavours, and lots of love! ❤️

100% Natural
No Preservatives Added
Perfect Blend of Spices
Traditional Sri Lankan Recipe
Hygienically Prepared with Care

📅 17 August 2026
📍 Faculty Canteen & Hostel Entrance
⏰ 10.00 a.m. onwards

Come taste the tradition and take home your favourite flavours!

Taste the Tradition, Love the Flavour!

Address

Mihinthale
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Mass Communication Forum RUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share