VTA-Anuradhapura

Directions Website Contact the university

VTA-Anuradhapura Empowering Future through Innovative Skills and Dynamic Training

19/09/2026

NVQ පාඨමාලාවක් හැදෑරූ ඔබට, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දැනට තිබෙන ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍යද? 🚀

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) මගින් විශේෂයෙන් ඔබ වෙනුවෙන්ම සංවිධානය කරන "ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළුව" එළඹෙන සැප්තැම්බර් 23 දින පැවැත්වේ! 📅

මෙම පුහුණුව අවසානයේදී ඔබට හිමිවන ප්‍රතිලාභ:

* ක්‍රමවත් ව්‍යාපාර සැලැස්මක් සකසා ගැනීමේ හැකියාව 📝

* පිළිගත් සහතිකයක් 🎓

* 7% ක අඩු පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 10 ක් දක්වා ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව 💰

📍 **පැවැත්වෙන ස්ථානය:** දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, අනුරාධපුර.

අවස්ථා සීමිත බැවින් අදම ලියාපදිංචි වන්න!
ඔබගේ නම, ලිපිනය සහ හැදෑරූ පාඨමාලාව **076 6000 997** අංකයට WhatsApp කරන්න. 📲
වැඩි විස්තර සඳහා අමතන්න: **025 222 1400** 📞

12/09/2026
12/09/2026

📢 උසස් පෙළෙන් පසු… ඉදිරියට මොනවාද කරන්නේ?

උසස් පෙළ අවසන් කළ ඔබේ ඊළඟ පියවර ගැන දැනුවත් වීමට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) මඟින් රට පුරා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. 🇱🇰

📅 සැප්තැම්බර් 15
📍 ඔබට ළඟම පැවැත්වෙන ස්ථානයට පැමිණෙන්න.

ඔබේ ඉදිරි අධ්‍යාපනික හා වෘත්තීය ගමන සඳහා ඇති අවස්ථා පිළිබඳ දැනගන්න…
ඔබේ අනාගතය වෙනුවෙන් නිවැරදි පියවර අදම තබන්න. 🚀

උසස් පෙළෙන් පසු… ඔබේ ඊළඟ පියවර කුමක්ද?

10/09/2026

fans

10/09/2026

Address

Nuwarawawa Road
Anuradhapura
50000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when VTA-Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to VTA-Anuradhapura:

Shortcuts

Share